ITSSL සභාපති අඬාවැටේ!!!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    CID එකේ ඔෆිසර් මුට වඩා බය වෙලානෙ බන්. ටයිටල් එක වෙනස් කරපන්. CID ඔෆිසර් අඩා වැටෙනව කියල.
     
    • Haha
    Reactions: SpinXO

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    රජීව් යසිරු කුරුවිටගේ මැතිව් (උපත 1998 ජූනි 21, ) සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගේ මෙන්ම ජනමාධ්‍යවලත් දැඩි අවධානයට මෙන්ම පිළිගැනීමට ලක්වීමට හැකිවූ රාජ්‍ය නොවන තොරතුරු තාක්ෂණ සංවිධානයක් වන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය හි සභාපති ලෙස කටයුතු කරයි. තවද ශ්‍රී ලංකා පරිවර්තන සමුහයේ සභාපති ලෙසද රජීව් යසිරු කුරුවිටගේ මැතිව් කටයුතු කළේය.

    Bosa.png


    රැස්පක්ට් බොසා 😍
     
    Last edited:
    • Haha
    Reactions: SpinXO

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    CID එකේ ඔෆිසර් මුට වඩා බය වෙලානෙ බන්. ටයිටල් එක වෙනස් කරපන්. CID ඔෆිසර් අඩා වැටෙනව කියල.
    ඔහොම නලව නලව කතාකරනවද CID එකෙන් :baffled:
    ඕව රෙකෝඩ් වෙලා හැමතැනම යනව කියල උන් දන්නව බන්,
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඕව රෙකෝඩ් වෙලා හැමතැනම යනව කියල උන් දන්නව බන්,
    බොසා අන්න ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් බොර තෙල් මතුවෙලා 😍
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    චොර case එකක් මූ නම්. Keyboard එක ගාව loads පකීර් වගේ talks දීලා CID එක දොරට තට්ටු කරද්දී කක්ක බර හැදිලා ඉන්නෙ.
    හෙන submissive voice එකක් එන්නෙ. Hot කෑල්ලක් දම්මලා මූ ගෙ කුට්ටමට පයිං ගස්සවන්න ඕන. Lawyer කෙනෙක් ඉස්සරහ contract එකක් sign කරවන්න ඕන මැරෙනම් ඇට දෙක සින්න වෙන්න. :lol:
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අඩන්නෙ සී අයි ඩී එකෙන් නෙ බොලව්.... හෙඩිම දාපු එකා දාර හරකෙක් වෙන්න ඕනෙ :lol: :lol: :lol: