Itunes වෙනුවට use කරන්න පුළුවන් free software මොනවාද ?

Amila .DK

Active member
  • Jun 5, 2014
    83
    26
    28
    මචන්ලා , iphone වලට PC එකේ ඉදලා ලේසියෙන් සින්දු photos , දන්න , Phone එකේ තියෙන්න photos , songs cable එක ගහලා PC එකට ගන්න තියෙන්න සොෆ්ට්වරේ මොනවද ?

    කලින් ITOOLS කියලා use එකක් කරා . දැන් එකට pay කරන්න ඕනේ.

    උබල use කරන්න software ටික පොඩ්ඩක් කොට ගෙන යන්න .
     
    • Like
    Reactions: D_Mad