Itz about Utorrent

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    anemata kiyanna me pic eke mama rawm karala thiyana mark eka hari gassa ganna vidihak. plz... godai pin iyala dena kenata...
    14l7dit.jpg
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඕකට හේතු ගොඩක් තියෙන්න පුළුවං

    • උඹ Local area network එකකද ඉන්නෙ ? නැත්නං කෙළින්ම උඹේ PC එකෙන් net connect වෙලාද ඉන්නෙ ?
    • ගොඩක් වෙලාවට වෙන්නෙ Firewall එකෙන් block කරන එකයි. ඒක නිසා Firewall exception දාන්න (කොහොමද කියල අහන්න එපා මට දැං xp මතක නෑ බං)
    • එක්කො Antivirus එකේ Firewall එක වෙන්නත් පුළුවං. utorrent ඇරෙන්න අනික් net connect වෙන apps close කරල AV එකෙන් exit වෙලා බලපං වැඩේ හරියනවද කියල. හරියනවනං Av එකේ Firewall එකටත් utorrent exception එකක් දාන්න:yes:
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    sirawata menna ela kollo.ehuwahama deyak elatama kiyala denawa... mehema hari udaw karata umbalata tnx machala

    උබ ඔය කිව්වෙ මටද :P quote කියන button එක ඔබල post කරපං බං නැත්නං හොයන්න අමාරුයි කාටද කිව්වෙ කියල

    මොනව උනත් ඔය utorrent port forwarding ප්‍රශ්නෙ මළ ඇනයක් බං. මාත් දඟලල දඟලල වැඩ දන්න නිසා යංතං ගොඩ දාගත්තෙ :rofl:

    මේ වැඩේ හරිම නොගියොත් අපේ මාලිංග අයියට PM පාරක් දාල අහගන්න

    Malinga
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    උබ ඔය කිව්වෙ මටද :P quote කියන button එක ඔබල post කරපං බං නැත්නං හොයන්න අමාරුයි කාටද කිව්වෙ කියල

    මොනව උනත් ඔය utorrent port forwarding ප්‍රශ්නෙ මළ ඇනයක් බං. මාත් දඟලල දඟලල වැඩ දන්න නිසා යංතං ගොඩ දාගත්තෙ :rofl:

    මේ වැඩේ හරිම නොගියොත් අපේ මාලිංග අයියට PM පාරක් දාල අහගන්න

    Malinga

    ela kiri machaaaaaaa..... mama araka kiwe mata wachanen hari udaw karapu ppl lata machaa.......
    :) tnx dudeeeeee
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ela kiri machaaaaaaa..... mama araka kiwe mata wachanen hari udaw karapu ppl lata machaa.......
    :) tnx dudeeeeee

    mokak da ena error eka? oyaa ethana udata mouse pointer eka genichchama error ekak popup velaa pennai. eeke kiyanne mokak da kiyala balanna. listing port error vage ekak da? naththum vena ekak da?

    මේ වැඩේ හරිම නොගියොත් අපේ මාලිංග අයියට PM පාරක් දාල අහගන්න

    Malinga

    :D
     
    • Like
    Reactions: Zeus

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    mokak da ena error eka? oyaa ethana udata mouse pointer eka genichchama error ekak popup velaa pennai. eeke kiyanne mokak da kiyala balanna. listing port error vage ekak da? naththum vena ekak da?

    :D

    NOT CONNECCTABLE; A FIREWALL/ROUTER IS LIMITING YOUR NETWORK TRAFFIC.YOU NEED TO OPEN UP A PORT SO OTHER CAN CONNECT YOU.
    menna mekai ena error eka.... (mama airlet dongle ekakin net yanne.ip eka wenas wenne nethi ekak.aya firewall on karala thiyenne eke exceptions wala utorrent kiyana ekata tic ekak dala thiyenne.)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    NOT CONNECCTABLE; A FIREWALL/ROUTER IS LIMITING YOUR NETWORK TRAFFIC.YOU NEED TO OPEN UP A PORT SO OTHER CAN CONNECT YOU.
    menna mekai ena error eka.... (mama airlet dongle ekakin net yanne.ip eka wenas wenne nethi ekak.aya firewall on karala thiyenne eke exceptions wala utorrent kiyana ekata tic ekak dala thiyenne.)

    http://www.utorrent.com/documentation/connection-setup

    ooka poddak balanna. yatama thiyana eeva karanna oona nae oyaage router ekak namai thiyana nisaa.