IVF කරාම හරියනවද

Samaposha

Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    bump

    ado wife 76 kiyanne almost 49 years .. :oops: Be very, very careful. I'm not sure why you guys made such a decision at this age.
    :yes:
    ------ Post added on Nov 24, 2024 at 1:35 AM

    uba 89 wela wife 76 une komada ?
    ගම කොහේද?
    වයස කීයද?
    උදේට කාලද ඉන්නේ?
    IQ කීයද?
    හරකට කකුල් කීයද?
    එළදෙනට නිපල් කීයද?
    bank account number එකට උපන් අවුරුද්ද මුලට එනවද?

    ------ Post added on Nov 24, 2024 at 1:36 AM
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,479
    1
    7,574
    113
    Gampaha
    තෝර, තලපත් වගේ ලොකු මාළුවල තියන රසදිය ප්‍රතිශතය වැඩී බං. ඒක බබාගේ ස්නායු පද්ධතියේ සහ මොලේ වර්ධනයට හොද නෑ. ඒ නිසා කන්න කියන්නේ පොඩි, සැර නැති මාළු.
    ehema case ekak thiyenawa neda. (y)
     

    Kumari Fans

    Member
    Nov 22, 2024
    21
    20
    3
    පොඩ් ගානක් දැම්මා මචන්. මේ වෙලාවෙ අතේ ලොකු ගානක් නෑ තිබ්බ සේරම දැම්ම උබට. මගෙ username එක ref වලට දාල ඇති. ❤️

    Good luck and all the best Bro❤️👌
    Thanks yaluwa godak sathuti godak pin randima rulz kiyanneth mage account ekama thama eth eke podi aulak email comfomtion karanna widihak Nathi nisa reply karanna ba ekai Meka haduwe.. oya meke comments kiyawala salli danna thibbe salli danna epa Dan mata one hamadema me thread eka nisa labuna sir kenek udau karanawa mekema
     

    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    199
    95
    28
    42
    All these drugs are not needed as far as I know. Take another openion from a vog. Dupasstan and the injection contain progesterone which can damage internal organs esp liver. After 10 weeks placenta secret all needed progesterone so this is not needed.
     

    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    643
    275
    63
    Maharagama
    All these drugs are not needed as far as I know. Take another openion from a vog. Dupasstan and the injection contain progesterone which can damage internal organs esp liver. After 10 weeks placenta secret all needed progesterone so this is not needed.
    බොහොම ස්තූතියි යාළුවා අපිටත් එය ගැටලුවක් තමා බිව්වා වගේ නෙමෙයි side effect එයිද කියලා තව බෙහෙත් 15ක් විඳින්න තියෙනවා මාස 3ක් සඳහා ඔක්කොම ඊට පස්සේ තමා VOG කෙනෙක් හම්බෙන්න තියෙන්නේ
     

    Kumari Fans

    Member
    Nov 22, 2024
    21
    20
    3
    ලොකු මාලු වලින් තෝර, තලපත් අවුලක් නෑ.
    බ්ලීඩ් විම්මට අදාලව් රිස්ක් එක මිනිමයිස් කරන්න මෙයාට ඩ්‍රග් එකක් දැන්මම පටන් අරන් තියෙන්නෙ sustan
    ඔවු ටිරාන් ඩයස් ල හරියට බලන්නෙ නෑ. දැන් ඉන්නෙ gynecologist කෙනෙක් නම් එයාව කරන continue එක හොද දෙයක්. සෙනඟ ගැවසෙන තැන් වලට යන්නම එපා. හෙම්බිරිස්සාවක් කැස්සක් හැදුනොත් ප්‍රශ්න ගොඩක් එනව.
    ,👍🙏🙏🙏🙏🙏🥰
     

    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    643
    275
    63
    Maharagama
    යාලුවනේ ඔන්න ඔයාලට කියන්න ගොඩාක් සතුටුයි හැමෝම කියනවා නේද Wish Hospital එකේ සල්ලීම විතරයි කියලා අපි මේ පෝස්ට් එක දැම්මට පස්සේ ඒ රෝහලේම Account මහත්මිය අපිට උදව් කරන්න එයාගේ උපරිම කරලා අපිට උදව් කරන්න Manegment එකට දාලා Donetion එකක් දෙන්න ඒ රෝහලෙන් තීරණයක් අරන් අපිට බෙහෙත් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා පසුගිය දිනක අපිට සති දෙකකට බෙහෙත් ලැබුණා
    IMG-20241130-WA0037.jpg

    ඒ වගේම ඒ Donetion එක කරලා තියෙන්නේ Mr Androw කියලා මහත්මය IVF එක සාර්ථක එයාගේ නෝනාට කරපු නිසා හැම වසරකම Donetion එක කරනවා ඒ ලැබෙන මුදල් වලින් අපිට ලක්ෂ 2.5 කට හරියන විදිහට අපිට බෙහෙත් ලැබෙනවා එකෙන් අපිට බෙහෙත් ගොඩාක් ලැබෙනවා
    IMG-20241130-WA0035.jpg


    ඉතින් ඒ හැමදේම අපිට ලැබෙන්න ප්‍රධාන හේතුව ඔයාලා කිසිම පැකිලීමක් නැතුව අපිට උදව් කරන්න ඉදිරිපත් වීම නිසා ඒ වගේම විශේෂයෙන් ස්තූති කරන්න ඕනේ Anushka Dissanayaka සර්ටත් ඒ මහත්මියත් ඔබලාගේ වටිනා කාලය වෙන් කරගෙන අපිව බලන්න ඇවිත් අපිට උදව් කරන්න ඉදිරිපත් වීම ගැනත් අපිට දිගටම බෙහෙත් අරන් දෙන්නම් කියලා අපේ බබාට අවශ්‍ය සියලුම බෙහෙත් අරන් දෙන්න පොරොන්දු වීම ගැන ඒ වගේම මගේ නෝනාට බෙහෙත් ගොඩාක් අරන් දුන්නා... මට ඇත්තටම කියන්න ඕනේ elakiri එකේ නිහතමානී හදවත් තියෙන ගොඩාක් අය අපිට කතා කරා විදේශ රට වල ඉඳන් පවා
    IMG-20241121-WA0001.jpg
    මුදල් ඒවලා තිබ්බා එකෙන් බබාට මේ මාස 3ට අවශ්‍ය සියලු බෙහෙත් ගන්න හැකියාවක් තියෙනවා ඉතින් මට නම් වශයෙන් කියන්න දන්නේ නැති අය පවා මුදල් වලින් කමෙන්ට් වලින් පවා අපේ හිත ශක්තිමත් කරලා මේ මහා පින්කමට ඔයාලා දායක උනා ඇත්තටම හිතාගන්න අමාරු උනත් මාරම විදිහට අපි ඒ ගැන සතුටින් ඉන්නවා අපි දෙන්නගේ හිත ගොඩාක් සැහැල්ලු උනා ඒ වගේම අපේ බබා හොදට ඉන්නවා එයාව ඉදිරියේදී ඔයාලට අනිවාර්යයෙන් බලන්න මම මේ හැමදේමත් එක්ක therad එකක් දානවා එළකිරි එකේ මානුෂීය හදවත් තියෙන පිරිසක් ඉන්නවා කියන්න මේ thread එක දකිනා ඕනෑම කෙනෙකුට දකින්න හොදම සාක්ෂියක් වෙනවා... ඔයාලා හැමෝටම බුදුසරණයි අපිට මේ තරම් උදව් කරන්න කැපවීම ගැන ගොඩාක් ගොඩාක් ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍👍👍👍👍👍
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    1,612
    1,444
    113
    යාලුවනේ ඔන්න ඔයාලට කියන්න ගොඩාක් සතුටුයි හැමෝම කියනවා නේද Wish Hospital එකේ සල්ලීම විතරයි කියලා අපි මේ පෝස්ට් එක දැම්මට පස්සේ ඒ රෝහලේම Account මහත්මිය අපිට උදව් කරන්න එයාගේ උපරිම කරලා අපිට උදව් කරන්න Manegment එකට දාලා Donetion එකක් දෙන්න ඒ රෝහලෙන් තීරණයක් අරන් අපිට බෙහෙත් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා පසුගිය දිනක අපිට සති දෙකකට බෙහෙත් ලැබුණා
    View attachment 242614
    ඒ වගේම ඒ Donetion එක කරලා තියෙන්නේ Mr Androw කියලා මහත්මය IVF එක සාර්ථක එයාගේ නෝනාට කරපු නිසා හැම වසරකම Donetion එක කරනවා ඒ ලැබෙන මුදල් වලින් අපිට ලක්ෂ 2.5 කට හරියන විදිහට අපිට බෙහෙත් ලැබෙනවා එකෙන් අපිට බෙහෙත් ගොඩාක් ලැබෙනවා
    View attachment 242615

    ඉතින් ඒ හැමදේම අපිට ලැබෙන්න ප්‍රධාන හේතුව ඔයාලා කිසිම පැකිලීමක් නැතුව අපිට උදව් කරන්න ඉදිරිපත් වීම නිසා ඒ වගේම විශේෂයෙන් ස්තූති කරන්න ඕනේ Anushka Dissanayaka සර්ටත් ඒ මහත්මියත් ඔබලාගේ වටිනා කාලය වෙන් කරගෙන අපිව බලන්න ඇවිත් අපිට උදව් කරන්න ඉදිරිපත් වීම ගැනත් අපිට දිගටම බෙහෙත් අරන් දෙන්නම් කියලා අපේ බබාට අවශ්‍ය සියලුම බෙහෙත් අරන් දෙන්න පොරොන්දු වීම ගැන ඒ වගේම මගේ නෝනාට බෙහෙත් ගොඩාක් අරන් දුන්නා... මට ඇත්තටම කියන්න ඕනේ elakiri එකේ නිහතමානී හදවත් තියෙන ගොඩාක් අය අපිට කතා කරා විදේශ රට වල ඉඳන් පවා View attachment 242616 මුදල් ඒවලා තිබ්බා එකෙන් බබාට මේ මාස 3ට අවශ්‍ය සියලු බෙහෙත් ගන්න හැකියාවක් තියෙනවා ඉතින් මට නම් වශයෙන් කියන්න දන්නේ නැති අය පවා මුදල් වලින් කමෙන්ට් වලින් පවා අපේ හිත ශක්තිමත් කරලා මේ මහා පින්කමට ඔයාලා දායක උනා ඇත්තටම හිතාගන්න අමාරු උනත් මාරම විදිහට අපි ඒ ගැන සතුටින් ඉන්නවා අපි දෙන්නගේ හිත ගොඩාක් සැහැල්ලු උනා ඒ වගේම අපේ බබා හොදට ඉන්නවා එයාව ඉදිරියේදී ඔයාලට අනිවාර්යයෙන් බලන්න මම මේ හැමදේමත් එක්ක therad එකක් දානවා එළකිරි එකේ මානුෂීය හදවත් තියෙන පිරිසක් ඉන්නවා කියන්න මේ thread එක දකිනා ඕනෑම කෙනෙකුට දකින්න හොදම සාක්ෂියක් වෙනවා... ඔයාලා හැමෝටම බුදුසරණයි අපිට මේ තරම් උදව් කරන්න කැපවීම ගැන ගොඩාක් ගොඩාක් ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍👍👍👍👍👍
    වටිනා ත්‍රෙඩ් එකක්, ඩිලිට් කරන්න එපා පුතො.

    thank you Androw and whoever helped!
     

    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    643
    275
    63
    Maharagama
    වටිනා ත්‍රෙඩ් එකක්, ඩිලිට් කරන්න එපා පුතො.

    thank you Androw and whoever helped!
    delete කරන්නේ නෑ මේක මේ වගේ උදව් කරා කියන්නේ කවදා ගියත් මේක තියෙන්න ඕනේ