ඇහුවට මොකුත් හිතන්න එපා. ඔයා රස්සාවට මොනවද මචන් කරන්නෙ ? කැමති නම් විතරක් කියන්න
Last edited:
එක මගේ එකව්න්ට් නම්බර් එක යාළුවාuba 89 wela wife 76 une komada ?
වයස කියන්නේ ඉලක්කමක් විතරයි යාළුවා බිරිඳ හොද නිරෝගීව ඉන්න කෙනෙක් මේ වෙනකොට ගැබිණියක් වෙලා සති 8ක් වෙනවා එය සාර්ථකයි ඒත් අපිට ඉඳිරියට බෙහෙත් වලට වියදම් කරන්න සල්ලි නැති නිසා දැම්මෙ මේක ඔයාලට එක කරදරයක් නම් සමාවෙන්නado wife 76 kiyanne almost 49 years ..Be very, very careful. I'm not sure why you guys made such a decision at this age.
ඒත් මේක අපිට හරි ගියා ඒ නිසා තමා අපි එක කොහොමහරි ගොඩදාගන්න හදන්නේ.. බොහොම ස්තුතියි ඔයාගේ උපදේශය ට ඒත් අපිට මේ දේ කරගෙන ඉවරයි49 kiyanne too late ne..loku risk ekak eeta hapan..oya wiyadam karana ganta lamayek aran hada ganna puluwan ne..ivf hormone injection walata loku ganak yanawa thama.. wish eka hora guhawak ne..ane manda..try to think again..samahra dewal thiyanawa apita ewa labenne na.. 49 nisa.. wena asara jeewithayak aran hada ganna balanna ...ewa lajja wenna dewal neme..
Hari dan wadey goda ne.. ehnam prof tiran wa meet wela,awshya vitamin tika illa ganna..oya ge thathweth kiyanna.. clinic ekatath set wenna....vitamin tika aniwaryen denna ona.. lamaysta hondai..bike wala gaman bah.. masa 3 full careful wenna ona.. bara ussanna bah...clinic yanna.. government eke oya unit hadala thiyenne owata udaw karanna..ඒත් මේක අපිට හරි ගියා ඒ නිසා තමා අපි එක කොහොමහරි ගොඩදාගන්න හදන්නේ.. බොහොම ස්තුතියි ඔයාගේ උපදේශය ට ඒත් අපිට මේ දේ කරගෙන ඉවරයි
කොහෙද ඒ තියෙන්නේ විස්තරයක් කියන්නHari dan wadey goda ne.. ehnam prof tiran wa meet wela,awshya vitamin tika illa ganna..oya ge thathweth kiyanna.. clinic ekatath set wenna....vitamin tika aniwaryen denna ona.. lamaysta hondai..bike wala gaman bah.. masa 3 full careful wenna ona.. bara ussanna bah...clinic yanna.. government eke oya unit hadala thiyenne owata udaw karanna..
Prof tiran enne ninewells ekata.. masa 3. Sarayak penna ganna puluwan unath kamak nah..aye supiri doc.. scanning ehema supperb.. vitamins unath ehemai..ona hadisiyaka answ karanawa..hari hondath ekka..oyage financial wisthareth kiyanna.... Pregnant unata passe ona ey sambanda expert kenek.. fertility doc kenek ona pregnant wenna kalin..kohomath wish eke pattama ganan..basic test walata hena ghana ganan dala salli kadanne..habai gov doc lath melo rahak nah..sakkili ..ammala gana hariyta care karanne nah.. pregnant nisa honda doc kenek gen advice ganna..oya yanawa nam mata pm ekak danna.. man oyata first appointment eka man gane dala dennam..කොහෙද ඒ තියෙන්නේ විස්තරයක් කියන්න
hari yaluwa thanks eh doctor hodainam man eyawa hambenna yannam oyata man msg ekak dannam oya wisthara dunnata godak pin oyataProf tiran enne ninewells ekata.. masa 3. Sarayak penna ganna puluwan unath kamak nah..aye supiri doc.. scanning ehema supperb.. vitamins unath ehemai..ona hadisiyaka answ karanawa..hari hondath ekka..oyage financial wisthareth kiyanna.... Pregnant unata passe ona ey sambanda expert kenek.. fertility doc kenek ona pregnant wenna kalin..kohomath wish eke pattama ganan..basic test walata hena ghana ganan dala salli kadanne..habai gov doc lath melo rahak nah..sakkili ..ammala gana hariyta care karanne nah.. pregnant nisa honda doc kenek gen advice ganna..oya yanawa nam mata pm ekak danna.. man oyata first appointment eka man gane dala dennam..
දරුවෙක් කියන්නෙ ලොකු සම්පතක් මචන්, බරක් තමයි, එත් දුප්පත් කියලා එහෙම ඉන්නත් බැ නෙ. එන විදියට මූන දෙන්න ඔනෙ, ලමයා හම්බුනාම කරනදෙ පස්සෙ බලගන්න ඔනෙ, දැනට මෙ ගෙම ගහන්න ඔනෙ ලමයව ගන්න. හැබයි ලමයි 2-3-5 වගෙ හදන එක නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඔනෙසමාවෙන්න ඕනේ මෙහෙම අහනවට
ඔයාට ඕක කරගන්න බැරි ව ආමාරුවෙන් ඉන්නකොට දරුවෙක් හම්බුනාම දරුවගේ ඔනෑ එපා කම් වලට සල්ලි කොහෙන්ද ?