IVF කරාම හරියනවද

randima rulz

Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    Mage wife th me dawas wala pregnant. Transferred bro.
    අනේ ගොඩාක් සතටුයි ඒ වගේම ඔයාගේ නෝනත් ඔයාට healthy බබෙක් දෙයි මේ පින එකට හේතුවක් ම වේවා කියලා හදවතින්ම සුබ පැතුම් බුදුසරණයි

    ගොඩාක්
    Mamath damma. Udau (gathin, sithin, wachanayen, salli) karana hamotama honda karma karakila labewa. 😀
    ගොඩාක් පින් යාළුවා ඔයාට ♥️♥️♥️🙏👍
    ------ Post added on Nov 20, 2024 at 8:03 PM

    සමාවෙන්න මෙහෙම කිව්වාට උබට බැරිද ළමයාට මාසේට ගානක් දෙන්න
    ස්තූති යාළුවා
    ------ Post added on Nov 20, 2024 at 8:05 PM
     
    • Like
    Reactions: Tz4400 and 2osama

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    අනේ ගොඩාක් සතටුයි ඒ වගේම ඔයාගේ නෝනත් ඔයාට healthy බබෙක් දෙයි මේ පින එකට හේතුවක් ම වේවා කියලා හදවතින්ම සුබ පැතුම් බුදුසරණයි

    ගොඩාක්

    ගොඩාක් පින් යාළුවා ඔයාට ♥️♥️♥️🙏👍
    ------ Post added on Nov 20, 2024 at 8:03 PM

    ස්තූති යාළුවා
    ------ Post added on Nov 20, 2024 at 8:05 PM
    All the best , budu sarnayi ,
    Bro oya කොහොමද ඩිම්බ cell s , gatte wife gena , සාමාන්‍ය yen genu ayata ඔසප් චක්‍රය nawatinawane , 45 ,n uba ewa bank eke තැන්පත් කලාද , කොහොමද කලේ , ඩිම්බ widihata da , කලල විදිහට ද ,wistara kiyahanko
     
    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    සමාවෙන්න ඕනේ මෙහෙම අහනවට
    ඔයාට ඕක කරගන්න බැරි ව ආමාරුවෙන් ඉන්නකොට දරුවෙක් හම්බුනාම දරුවගේ ඔනෑ එපා කම් වලට සල්ලි කොහෙන්ද ?
    එක ඔයාට හිතෙන විදිහ යාළුවා මමයි මගේ බිරිඳයි දන්නේ ඒ වින්ද දුක අපිට තව නයවෙන්න තැන් නෑ එකයි එලකිරියේ ඉන්න සුපිරි සෙට් එකට කිව්වේ අනේ ඔයාට එකෙන් කරදරයක් උනානම් සමාවෙන්න.. දරුවෙක් නැතිව අපිට කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ එයා අපිව මේ තරමට නය කරන්නේ අපිට වාසනාව ගෙන්න වෙන්න ඇති මේකේ ඉන්න අය මට මගේ සහෝදරයෝ වගේ කවදාවත් අමතක කරන්නේ නෑ ලඟම යාළුවොත් මේක කිව්වම මග අරිනවා.. අපිව කවදාවත් නොදක නොදැන මේ කරපු උදව් අපිට මහමෙරක් වගේ ඒ හැම යාලුවටම ගොඩාක් පිං...
    ඒ වගේම මේ සයිට් එක හැදූ කෙනාටත් ගොඩාක් ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️👍👍

    All the best , budu sarnayi ,
    Bro oya කොහොමද ඩිම්බ cell s , gatte wife gena , සාමාන්‍ය yen genu ayata ඔසප් චක්‍රය nawatinawane , 45 ,n uba ewa bank eke තැන්පත් කලාද , කොහොමද කලේ , ඩිම්බ widihata da , කලල විදිහට ද ,wistara kiyahanko
    Doner eggs gaththe tubs block nisa ganna widhihak na ganna puluwan kiuwa eth wayasa balapwoth aul nisa doner eggs gaththa... oyata thawa wisthara onenam mata Whatsapp msg ekak danna
    ------ Post added on Nov 20, 2024 at 8:19 PM
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    අපි විවාහ වෙලා වසර ගනනාවක් දරුවන් නොමැතිව හිටියා පසුගිය මාසෙ Wish Facility Hospital Maharagama රෝහලෙන් ලක්ෂ 10ක් පමණ වැය කරලා සාර්ථකව IVF එක කලා ඇත්තටම අපි IVF එකෙන් පසුවත් ගොඩාක් බෙහෙත් ඉන්ජෙක්ෂන් ගන්න වෙයි කියලා දැනගෙන හිටියේ නෑ අපි ඒ මුදලුත් හොයාගත්තේ ගොඩාක් දුක් විදලා මහන්සි වෙලා කාගෙන්වත් උදව්වක් නැතුව ඉතින් ඇත්තටම මට මේකේ ඉන්න හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේ වගේ දෙයක් ඉල්ලන්න සුදුසුද දන්නේ නෑ ඒත් මන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ සති 2කට බෙහෙත් වලට යන වියදම 50000ට ත් වැඩි ඉතින් මගේ බිරිඳ වෙනුවෙන් මට මගේ අසරණ කම කියන්න විදිහක් නැ එයා මේ වෙනකොට ගැබිණියක් එයාට ඒ දේවල් දරාගන්න බැරි උනොත් අපි දෙන්නගේ ඒ හැමදේම අපතේ යනවා View attachment 242027
    ඔයාලට පේනවා නේද ඔය සති 2යි 2යි සති 4ක බෙහෙත් ඒ වගේම තව බෙහෙතුත් තියෙනවා පිටින් ගන්න progesterone 5ml 50mg එක ඉන්ජෙක්ෂන් එකක් එක 6750ක් වෙනවා එකක් සති 2ට 5ක් විඳින්න ඕනේ.... ඒ වගේම මන් ඔයාලගෙන් ඉල්ලන්නේ මට සල්ලි එපා මට මේ බෙහෙත් ටික අරන් දෙන්න 🙏🙏🙏🙏 පෙර ආත්මෙක කරපු දෙයක් නිසා අපි මේ දුක වින්දා ඒත් ඔයාලට පුළුවන් මේ උදව්ව අපිට කරලා කිසිම ආත්මෙක දරුවන් නැතිව දුකක් විඳින්නේ නැතුව මේ පිනට උදව්ව කරන්න මේක බොරුවක් නෙමෙයි 100%ක් ඇත්ත ඒ නිසා මගේ දුරකථන අංක, ගිණුම් විස්තර සියල්ලක්ම දෙන්නම් පුළුවන් විදිහට මට මගේ දරුවා රැකගන්න එක බෙහෙතක් හරි ගන්න උදව්වක්
    කරන්න ඔයාලට හරියටම තහවුරු කරගන්න මන් පහලින් අනික් විස්තරත් දාන්නම් බුදුසරණයි
    සති දෙකේ රිපෝට් එක View attachment 242032

    මාස 3ක් ගන්න බෙහෙත් ඉන්ජෙක්ෂන්View attachment 242033
    ඉන්ජෙක්ෂන්View attachment 242034

    මේක තමා ගොඩක්ම යන්නේ දවසට 6ක් බොන්න ඕනේ එතකොට මේ පෙට්ටියේ මිල 4500යි පෙති 20යි තියෙන්නේ ගොඩාක් දුක් විදලා කරපු නිසා පිටින් බෙහෙත් ගන්න බෑ
    View attachment 242035Dr Helaruwan Pasan Kumara
    Wish Fertility Hospital YouTube එකෙත් තියෙනවා විස්තර බලන්න පුලුවන්
    අපේ file number 23/1160 ඔයාලට තහවුරු කරගන්න පුළුවන් මේක ඇත්තක්ද කියලා

    මගේ නම රන්දිම චතුරංග
    0756391276
    0712387498 Whatsapp
    BOC
    89348183
    M.R. Chathuranga
    email- [email protected]
    View attachment 242037

    පුළුවන් අය පමණක් උදව් කරන්න ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏
    FB eke genuine groups walatath puluwan nan danna.Me dala thiyena widiyata thawa mudal onawei.Ekath share karaddi parissamin.Samaharu account walin salli ussanawa jilmaat dala.Man thama student kenek nisa earn karanne na.Nathnan puluwan ganak danawa.🙏
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    පොඩි ගානක් උඹට දැම්මා මගේ යූසර් නේම් එක රෙෆරන්ස් දාලා. සල්ලි වැටිලද බලපන්
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    එක ඔයාට හිතෙන විදිහ යාළුවා මමයි මගේ බිරිඳයි දන්නේ ඒ වින්ද දුක අපිට තව නයවෙන්න තැන් නෑ එකයි එලකිරියේ ඉන්න සුපිරි සෙට් එකට කිව්වේ අනේ ඔයාට එකෙන් කරදරයක් උනානම් සමාවෙන්න.. දරුවෙක් නැතිව අපිට කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ එයා අපිව මේ තරමට නය කරන්නේ අපිට වාසනාව ගෙන්න වෙන්න ඇති මේකේ ඉන්න අය මට මගේ සහෝදරයෝ වගේ කවදාවත් අමතක කරන්නේ නෑ ලඟම යාළුවොත් මේක කිව්වම මග අරිනවා.. අපිව කවදාවත් නොදක නොදැන මේ කරපු උදව් අපිට මහමෙරක් වගේ ඒ හැම යාලුවටම ගොඩාක් පිං...
    ඒ වගේම මේ සයිට් එක හැදූ කෙනාටත් ගොඩාක් ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️👍👍

    Doner eggs gaththe tubs block nisa ganna widhihak na ganna puluwan kiuwa eth wayasa balapwoth aul nisa doner eggs gaththa... oyata thawa wisthara onenam mata Whatsapp msg ekak danna
    ------ Post added on Nov 20, 2024 at 8:19 PM
    Fb genuine group walatath danna bro , math only child tama , godak pahu wela mawa hambu wela tiyenne , tattge age gap eka 44 k wage ammage 30 gank , puluwan nm රුවන් weli seyata , uda maluwata , pattini meni yantath bara wenna , ethakota weda thawath සාර්ථක wenawa , hema dema සාර්ථක වේවා 🙏
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මේ වෙලාවේ මට පුළුවන් විදියට පොඩි උදව්වක් කළා ඔයාට. BOC account එකට දැම්මේ. හැමෝටම හැම දෙයක්ම එකම වෙලාවේ ලැබෙන්නේ නෑ. අපේ lecturer කෙනෙක් හිටියා එයත් ගොඩක් පහු වෙලා pregnant උනේ. (45+ වෙන්න ඕනේ ඒ වෙද්දි) දැන් එයාට දුවෙක් ඉන්නවා 🙂 ඒ වගේ මේ ඔයාගේයි wife ගේ වේලාව වෙන්න ඇති. තව මාස කීපයකින් සතුටුදායක ආරංචියක් එක්ක ආයෙත් ත්‍රෙඩ් එකක් දාන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    Wishing good health for your wife and the baby ♥️
     
    Last edited:

    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    Dan thiyana ahara ratawal saha, wayasata gihin bandina scene eka nisa.. godak ganu ayata oya lamai case eka thiyanawa..samahra ayata podima podi gatalu nisa lamai na.. hari doc kenek hamba unoth goda danna puluwan.... Lamayek hamba wennama ona eke athal eka danaganna..
    Lankawa wage rataka lamai hadanna lesi..lamanta adarayai rakawaranyai witharai awashya....ona tharam duppath amala ge thathala ge lamai ada innnawa loku than wala .

    Daruwo hadanawa kiyanneth wenama athal wadak.. eka epa wenne mala jara huththiyak bandoth thama..
    ගොඩාක් ස්තුති යාළුවා ඒ අතින් මගේ බිරිඳ ගොඩාක් වාසනාවන්ත යි එක පාරින්ම මේක හරිගියා කියන්නේ ඒ දොස්තර මහත්තයා ගොඩාක් බබලා නැති අයට මේ දේවල් කරලා දීලා තියෙනවා සල්ලි ගොඩාක් යනවා තමා ඒත් එතුමා නිසා තමා අපි මේ සතුට ටිකක් හරි විඳින්නේ ඒත් අපේ දුප්පත් කම කියපු නිසා එතුමා අපිට ගානක් අඩු කරලා දුන්නා ඒත් මේ බෙහෙත් ගන්න වෙනවා මොකද දරුවා යන්න තියෙන අවස්ථා නිසා මේ බෙහෙත් ගන්න වෙනවා... කාටවත් කරදර වෙන විදිහට නෙමෙයි මම උදව් ඉල්ලුවේ ඇත්තටම අපිව තේරුම් අරන් උදව් කරන අය ඉන්නවා කියලා දාන්න නිසා elakiri 👍 එකේ
     
    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    Machan math transfer ekak dannam. Wishing a good health to your wife and the baby :love:
    ගොඩාක් ගොඩාක් පිං ඔයාට බුදුසරණයි අපිට මේ බෙහෙත් නිසා හිතේ ඇවිලිලා තිබුණා ගින්න මේකේ ඉන්න හැම කෙනාම පුළුවන් විදිහට ගොඩාක් පිං එකට ඔයාත් දායක උනාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️
     
    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    මේ වෙලාවේ මට පුළුවන් විදියට පොඩි උදව්වක් කළා ඔයාට. BOC account එකට දැම්මේ. හැමෝටම හැම දෙයක්ම එකම වෙලාවේ ලැබෙන්නේ නෑ. අපේ lecture කෙනෙක් හිටියා එයත් ගොඩක් පහු වෙලා pregnant උනේ. (45+ වෙන්න ඕනේ ඒ වෙද්දි) දැන් එයාට දුවෙක් ඉන්නවා 🙂 ඒ වගේ මේ ඔයාගේයි wife ගේ වේලාව වෙන්න ඇති. තව මාස කීපයකින් සතුටුදායක ආරංචියක් එක්ක ආයෙත් ත්‍රෙඩ් එකක් දාන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    Wishing good health for your wife and the baby ♥️
    ගොඩාක් ස්තුති අපිට මේ වෙලාවේ කරන උදව් වලට... ජිවිතේ හැමදේම අපිට ලැබෙන්න වේලාව එන්න ඕනේ ඔයාගේ කතාව ඇත්ත ජිවිතේ හැමදේම වෙලාවට ලැබෙනවා ගොඩාක් පිං ♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏
     
    • Love
    Reactions: EzioAuditore

    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    Machan math transfer ekak dannam. Wishing a good health to your wife and the baby :love:
    ගොඩාක් ස්තුති ඒ වගේම ගොඩාක් පින් යාළුවා ඔයාට ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏

    FB eke genuine groups walatath puluwan nan danna.Me dala thiyena widiyata thawa mudal onawei.Ekath share karaddi parissamin.Samaharu account walin salli ussanawa jilmaat dala.Man thama student kenek nisa earn karanne na.Nathnan puluwan ganak danawa.🙏
    ගොඩාක් ස්තූති ♥️♥️♥️🙏🙏🙏
    ------ Post added on Nov 20, 2024 at 10:09 PM

    පොඩි ගානක් උඹට දැම්මා මගේ යූසර් නේම් එක රෙෆරන්ස් දාලා. සල්ලි වැටිලද බලපන්
    ඔව් යාළුවා එක ඔයාට පොඩි ගානක් උනාට මට ගොඩාක් ලොකු ගානක් ගොඩාක් පින් ♥️🙏🙏🙏🙏🙏🙏🙏
    ------ Post added on Nov 20, 2024 at 10:12 PM

    Fb genuine group walatath danna bro , math only child tama , godak pahu wela mawa hambu wela tiyenne , tattge age gap eka 44 k wage ammage 30 gank , puluwan nm රුවන් weli seyata , uda maluwata , pattini meni yantath bara wenna , ethakota weda thawath සාර්ථක wenawa , hema dema සාර්ථක වේවා 🙏
    ගොඩාක් ස්තූති ඔයාට ඒ පිහිට අපිට තියෙනවා අපි මේක කරන්න කලින් බාර වෙලා තියෙන්නේ... ඒ වගේම අපිට මාර විදිහට උදව් කරනවා එළකිරි එකේ සෙට් එක ♥️🙏🙏🙏
    ------ Post added on Nov 20, 2024 at 10:15 PM