Dan thiyana ahara ratawal saha, wayasata gihin bandina scene eka nisa.. godak ganu ayata oya lamai case eka thiyanawa..samahra ayata podima podi gatalu nisa lamai na.. hari doc kenek hamba unoth goda danna puluwan.... Lamayek hamba wennama ona eke athal eka danaganna..සමාවෙන්න ඕනේ මෙහෙම අහනවට
ඔයාට ඕක කරගන්න බැරි ව ආමාරුවෙන් ඉන්නකොට දරුවෙක් හම්බුනාම දරුවගේ ඔනෑ එපා කම් වලට සල්ලි කොහෙන්ද ?
සමාවෙන්න මෙහෙම කිව්වාට උබට බැරිද ළමයාට මාසේට ගානක් දෙන්නසමාවෙන්න ඕනේ මෙහෙම අහනවට
ඔයාට ඕක කරගන්න බැරි ව ආමාරුවෙන් ඉන්නකොට දරුවෙක් හම්බුනාම දරුවගේ ඔනෑ එපා කම් වලට සල්ලි කොහෙන්ද ?
Mamath damma. Udau (gathin, sithin, wachanayen, salli) karana hamotama honda karma karakila labewa.Transferred! Anik un kiyana katha ganan ganna epa, umbata healthy honda lamayek hambei.
ඔව් හොදටම පරිස්සම් වෙන්න වෙනවාado wife 76 kiyanne almost 49 years ..Be very, very careful. I'm not sure why you guys made such a decision at this age.
Account name Mrs. something ..confusedඑක මගේ එකව්න්ට් නම්බර් එක යාළුවා
ගොඩාක් පින් යාළුවා ඔයාට මොකද මම මේ සයිට් එක ගැන ගොඩාක් දන්නවා මේකේ හොද දේවල් වලට උදව් කරන යාළුවෝ ඉන්නවා එහෙම සයිට් එකක් මේ වගේ පහත් බොරු කියලා කාගෙන් උනත් සල්ලි ගන්න ඔමනාවක් නෑ මට හැම දේම සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන් නිසා මේ උදව්ව ඔයාලාගෙන් ඉල්ලුවේ ඇත්තටම කියන්න සතුටුයි පිට රට ඉඳන් මට උදව් කරා ඒ හැම කෙනාටම ගොඩාක් ස්තුති හදවතින්ම.. අපේ බබාගේ බෙහෙත් වලට උදව් කරපු යාළුවන්ට මන් අනිවාර්යයෙන් මේ ගේම ගහලා දානවා බලන්න එතකොට ඔයාලට තව දුරටත් මේ සතුට විඳින්න පුළුවන් වචනෙකින් හරි උදව්ව ක් කරා කියලාමචන්ලා ටික මුට පුලුවන් විදියට උදවු කරමු..මට ශුඅර් සීන් එක ඇත්ත හොර බොරුවක් නෙමෙ. අපි මනුස්සකමින් උදවු කරමු
බොහොම ස්තූතියි...Don't worry. Healthy babek hanbei machan.
මගේ බිරිඳගේ පළපිය නාල අවහිර වෙලා අපි කාලයක් බලන් හිටියා ඒත් ඒක හදන්න කියලා ලංකා හොස්පිටල් එකේ සාජරි කරා ඒත් හරි ගියේ නෑ එයා කිව්වේත් IVF කරන්න කියලා ලක්ෂ 5ක් ගියා ඒ සජාරි එකට අන්තිමට බඩේ අගල් 6ක විතර කැපුමක් විතරයි ඉතුරු උනේමචං මේ නිකන් අහන්නෙ... ivf eka කරන්න කලින් iui eka ට්‍රයි කලාද...
ස්තූති ගොඩාක්All the best mchn
ගොඩාක් ස්තුති ඇයව මන් පණ වගේ ආරක්ෂා කරනවාඔව් හොදටම පරිස්සම් වෙන්න වෙනවා