ඔබේ චන්දයට වටිනාමක් දෙමු,රටට මග කියන ජනතා විමුක්ති පෙරමුණ නියෝජනයකට සැරසෙමු. උගතුන් බුද්ධිමතුන් පිරි පාර්ලිමේන්තුවකට රට බාරකරමු.රට ගොඩ නැගෙන්න රට හරිමගට ගන්න ආදරණීය ජනතා විමුක්ති පෙරමුණ සමග රටට ආදෙර් පරම්පරාවක් බිහිකරමු.

chanda kramaya wenas karoth JVP ekata badu banis weida ??

ඔය සොමවන්සයා නම් හරි යන්නේ නැහැ..
ඒ වෙනුවට සමන්ත විද්‍යාරත්න යෝජනා කරනවා![]()
සෝමවංශ තමයි ඕකෙන් හොදම ඩයල් එක. විනාශ ව්වෙච්ච පල්ශ්යක් අයිත ගොඩනගනවා කියන්නේ ලේසි පාසු දෙයක් නෙමයි. විශේෂයෙන් මුලික අරමුණ ආරක්ෂා කරගෙන. මිහින්සුන්ගේ පුදගලික න්‍යයපත්‍ර තියගනේ ගනුදෙනු කරද්දි. රෝහණ විජේවීර තාම හදපු අරමුණ තාම තියනවා. අසාර්ථක කැරලි දෙකකින් සමාජිකයි 60000 මියගියාට පස්සෙත්. වැරදි පුදගලයන් අතට බලය යන්න නොදී. අවසනහෙයේ සුදුසුම පුද්ගලයාට නායක කම දුන්න. ඒ දීලා පක්ෂේ පෞහල තනතුරක රාජකාරි කරනවා. බලපන් කොච්චර නිහතමානිද කියලා. අද මරලා හරි බලයට එන්න ඕනි කියන නායකයන්ට වඩා කොච්චර ශේෂ්ටද??
සෝමවංශගේ මොලේ නැත්තම් මෙලට jvp විනාසයි. උබ හිතපන් විමල් පනින්නේ නැතුව ඉදලා නායකකම ගත්තනම් jvp එක එහේමම එචාරයි නේද?? දුරතිය මිනිස්සු අදුනගෙන කටයුතු කල නිසය් එහෙම උනේ. පෙරටුගාමින් ගේ කඩාගෙන යාම. තාමත් මිනිසුන් වෙනුවෙන් රට වෙනුවෙන් කතාකරන්න තියන පක්ෂය ගොඩ නැගුවේ සොමවංශ ගේ නායකත්වයෙන්. එක අපිට වැඩ හොදට jvp ඇතුලේ ඉන්න අය දන්නවා

Ohoma newei hariyatama kiyapan awurudu 20 wipakshe idala keeyak hari hamba karaganna thiyena asawata kiyala100 සියකට ඇමතිකම් දරලා ඇති වැඩක්නැ මචන්ල. බලපන් ඔතන ගොඩක් unp අය ඇමතිකම් ගන්නේ වැඩක් කරන්න තියන අසවට නෙවෙයි. ඇමතිකමට ආසවට. එක තමයි ඇත්ත.

Ube kathawata math ekagai some thamai wijeweerage dekma thibuna anthima eka . wimala kadagena giye anuragei wimalayagei case ekakata . mama danna widiyata anura kumara echcara hoda dial eka newei thamange goda wedi karaganna anunwa charter karan ekek . anika uge UNP eka th ekka yatin sambanda kam thiyenawa . hebei tilwin , samantha, hadhunnethi kisima awulak ne supiri !සෝමවංශ තමයි ඕකෙන් හොදම ඩයල් එක. විනාශ ව්වෙච්ච පල්ශ්යක් අයිත ගොඩනගනවා කියන්නේ ලේසි පාසු දෙයක් නෙමයි. විශේෂයෙන් මුලික අරමුණ ආරක්ෂා කරගෙන. මිහින්සුන්ගේ පුදගලික න්‍යයපත්‍ර තියගනේ ගනුදෙනු කරද්දි. රෝහණ විජේවීර තාම හදපු අරමුණ තාම තියනවා. අසාර්ථක කැරලි දෙකකින් සමාජිකයි 60000 මියගියාට පස්සෙත්. වැරදි පුදගලයන් අතට බලය යන්න නොදී. අවසනහෙයේ සුදුසුම පුද්ගලයාට නායක කම දුන්න. ඒ දීලා පක්ෂේ පෞහල තනතුරක රාජකාරි කරනවා. බලපන් කොච්චර නිහතමානිද කියලා. අද මරලා හරි බලයට එන්න ඕනි කියන නායකයන්ට වඩා කොච්චර ශේෂ්ටද??
සෝමවංශගේ මොලේ නැත්තම් මෙලට jvp විනාසයි. උබ හිතපන් විමල් පනින්නේ නැතුව ඉදලා නායකකම ගත්තනම් jvp එක එහේමම එචාරයි නේද?? දුරතිය මිනිස්සු අදුනගෙන කටයුතු කල නිසය් එහෙම උනේ. පෙරටුගාමින් ගේ කඩාගෙන යාම. තාමත් මිනිසුන් වෙනුවෙන් රට වෙනුවෙන් කතාකරන්න තියන පක්ෂය ගොඩ නැගුවේ සොමවංශ ගේ නායකත්වයෙන්. එක අපිට වැඩ හොදට jvp ඇතුලේ ඉන්න අය දන්නවා
ow ban othana minihekta kiyala inne Wijedasa Rajapakse + Patalee only![]()