මෙගේ ජීවිතේ පළවෙනි ඡන්දේ මම දුන්නේ JVP එකට. ඊටපස්සේ යුද්දෙ ඉවර කරන්න ඕනෙ නිසා මරින්දට ඡන්දේ දුන්නා. ඊට පස්සේ ඒ මහින්ද රට කනකොට ඒක නවත්තන්න ඕනෙ නිසා මෛත්‍රීට දුන්නා. ඔය මම ජීවිතේ ඡන්ද පාවිච්චි කරපු අවස්ථා තුන. ඊලග වතාවේදී JVPඑකට තමයි දෙන්න ඉන්නේ. ඒකට හේතු ගොඩක් තියනවා.

- රේප් දෙන කෙනා මට PM එකක් දාන්න JVP එකට චන්දෙ නොදෙන හේතුව , කිසි තරහක් නෑ .....අපි අදහස් බෙදා ගමු![]()
මෙහෙමයි... මම JVP දකින විදිය මේකයි... සමාජයේ මතයක් තියෙනවා නේහ් දැන් ජෙප්පෝ තමයි හොඳම විකල්පේ හොරු නෑ අයුක්තිය අසාධාරණය වෙනුවෙන් කථා කරනවා නැගී සිටිනවා කියලා.... ඔව් මම එහෙම දෙයක් දකිනවා..ඇත්ත.. පෙනෙන පරිදි ජෙප්පෝ ක්‍රියාකරීන් චාටර් වෙලා නෑ.. නම්බුව තියන් ඉන්නවා.හොරු බිහිවෙන්න එයාලට රාජ්‍යය බලයක් තිබ්බේ නෑනේ.. සමාජයේ තරුණයෝ අතරත් දැන් සෑහෙන ගැම්මක් ඇවිල්ලා ආහ් උනුත් එකයි මුනුත් එකයි මම මේ පාර දෙන්නේ ජේවීපි එකට කියලා... මම නම් කවදාවත් JVP එකට දීලා නෑ.. මම දෙන්නම ගිහින් දවසක් ඡන්ද පොලේදී වෙනස් කරගත්තා... කාලයක් තිස්සේ ජෙප්පෝ දිහා බලන් ඉඳපු මට තේරෙන්නේ මෙහෙම හැඟිමක්...
දැනට රටේ ප්‍රධාන පක්ෂ දෙකයිනේ තියෙන්නේ... UNP/UPFA. කොච්චර උනත් JVP එකට රටේ ප්‍රධාන පිළිගන්න ක්‍රියාකාරී පක්ෂයක් බවට පත්වෙන්න අවුරුදු 10ක් 15 ක්වත් යයි... ඒකට හේතු කාරණා කිහිපයක් තියෙනවා. තරුණ අපි වෙනස් විදියට හිතුවට අපේ දෙමවුපියන්ගේ වයසේ හිටපු බහුතරයක් දන්නවා 88/89 කාලයේදී ජෙපෝ කොහොමද හැසිරුනේ කියලා.. ඒ නිසා ඒ ඡන්ද කොහොමත් ජේපී එකට හම්බු වෙන්නේ නෑ. අන්න ඒ කළු පැල්ලම නිසා තව කාලයක් යනකන් JVP එකට ප්‍රධාන ධාරවාක් වෙන්න බෑ... කාලය ගත වත්ම තරුණ ප්‍රජාව JVP එකට අනුගත වෙයි...
තව දෙයක්.. ඔච්චර කියන තරම් එකමුතුවක් තියෙනවා නම් ඔවුන්ට බැරි උනා පක්ෂ නායක සෝමවංශ එතනින් ගියාම පනික්කිරාල වගේ අය පක්ෂේ තියා ගන්න.. ඔච්චරම මොරාල් නම් හැමෝම එක වගේ ඉස්සරහට යන්න ඕනේ.. එහෙම හැර යන්නේ පැවැත්මක් ණැති නිසා...
හා දැ නායකයා ගමුකෝ... අනුර කුමාර කියන තරම් පොරක් නෙමේ මට නම් දේශපාලනික වශයෙන්... ඔහු පිළිබඳ විශ්වාසය බිඳෙන්න මෑතක හොඳ දෙයක් උනා... ඔබ නැරඹුවා නම් ඔහු සහභාගී උන විශේෂ රතු ඉර වැඩසටහනේදී ඔහු ඉතාම නින්දිත විදියට මෛත්‍රී මහතාව විවේචනය කලා.. ඔහු පුල පුලාම කියා සිටියේ මෛත්‍රී මහින්ද සමග ගිවිසුමක් ඇති බවත් යටින් ගේම් යන බවත් බොරුවට රඟ පාන බවත්ය... මමත් කට ඇරන් හානේ මෛත්‍රීව තියන්න වටින්නේ නෑනේ කීවෙමි. නමුත් දවස් තුනකට පසු මෛත්‍රී ජාතිය අමතා කල ප්‍රකාශයෙන් ගම්‍යය වූයේ වෙන දෙයකි... එසේ නම් අනුර රතු ඉරේ පැවසුවේ මක්කෙයි???? ඔහු හුදෙක් වචන ගෙන හැර පාමින් දෙපැත්තම කොටවා ඔහුගේ පෙදෙසට ජනතාව නම්මා ගනී... එය හිරි කිත දේශපාලනයකි....නිකන් වචන හරඹයක් පමනයි...
ජෙප්පෝ සහභාගි වෙන මීටින්ග්ස් අරන් බලමු... හැම එකේම මුන් කියන්නේ එකම දේය... අනුර යන හැම එකේම කියන්නේ එකම දේ... අහ්හ් අරූ හොරා කෑවා මෙච්චරක් මූ හොරා කෑවා මෙච්චරක්... දෙපැත්තට බැන බැන ඉන්නවා.. ගිය සතියේ මහරගමින් මම එද්දි අනුර කථා කරනවා.. මම චුට්ටක් නතර කරලා අහං හිටිය මොනවද මූ කියන්නේ කියලා... ලොල් හැම එකාට බයින එක තමා කරන්නේ...දැක්මක් තියෙන නායකයෙක් කරන්න ඕනේ එකද??? රට දියුණු කරන්නේ කොහොමද මොනවද ඉදිරියට කරන්න ඕනේ දේවල්... මොනවද අලුත් ප්‍රොජෙක්ටස්... මොනවද ආර්ථික ප්‍රථිපත්ති...??? රැකියාවල් බිහි කරන්නේ කොහොමද? ජාත්‍යන්තරය සමග කොහොමද ලංකාව ඉදිරියට යන්නේ.... ඔන්න ඕවා ඕනේ කථා කරන්න ඕනේ... නැතුවා මේ එක එකාට බැන බැන ඉන්න එක නෙමේ කරනන් ඕනේ..
දේශපාලන ලෝකේ කොහෙවත් සුදු චරිත නෑ.. ජාතික ලැයිස්තුවේ බහුතරයක් උපාධිදාරින් දැම්ම පමණින් හිතන්න බෑ ආහ් හරි ජෙප්පෝ තමා වැඩ්ඩෝ හොරු නෑ.. මුන් ටික ආවොත් රට ගොඩ ගනී කියලා හිතන්න බෑ එක පාරට.... ඔය ජෙප්පොන්ට කඩේ යන අයගෙන් මම අහන්න කැමතී රටේ ප්‍රධාන පක්ශ දෙක වැරදි මතින් හරි මේ රටට මොනවද කරපු හොඳ දේවල් කියලා.. වැරදී තියෙන්න පුළුවන්.. මොකෝ ජෙප්පෝ ආවා කියලා 100%ක් සුදනෝද එන්නේ??? නෑ ඒත් පෘතක්ජන මිනිස්සු එන්නේ.එක්සත් ජාතික පක්ෂය ගත්තොත් මහවැලි ප්‍රොජෙක්ට් එක කලා.. ඒක නොකලා නම් අද ලංකාවට් ලයිට්වත් නෑ... පේමදාස මහත්ත්යා නිවාස සැලසුම් ක්‍රම දියත් කලා... මහින්ද මහත්තයා කොච්චර උනත් යුද්දේ දිනන්න අවශ්‍යය රාජ්යා නායකත්වය ලබා දුන්නා.. ගෝඨා කොළඹ හැදුවා... හැබැයි ජෙප්පෝ කියන්නේ අපෝ මේ පක්ෂ දෙක කරපු දෙයක් නෑ.. රට කෑවලු...ඉතින් අපි මේට කොහෙන්ද ආයුබෝවන්ඩ හින වෙන්න ඕනේ???
දැන් මොනවද අනුර කියන්නේ.. ආහ් අපි ආවොත් හොරු ඉවරයි.. ඔක්කොම අදිනවා.. ඔක්කොම හිරේ දානවා... වංචා ඉවරයි.. කුඩු ඉවරයි... නීතියට වැඩ.... ඔහොම කරන්න පුළුවන් නම් මොනවද ආයුබෝවන්ඩ කරන්න බැරි... මේ රට හැදිච්ච විදියක් තියෙනවා.. පහල මට්ටමේ ඉඳන් ඉහල මට්ටමේ එකා දක්වා හොරා කනවා... ඔය සිස්ටම් එක වෙනස් කරන්න සෑහෙන්න කාළයක් ඕනේ.. ඒ වගේම හොඳ වැඩසටහනක් තියෙන්න ඕනේ... කවදාවත් ආණ්ඩුවක් නොකරපු පිරිසකට පුළුවනිද ඔය දේවල් කරන්න???ආණ්ඩු කරණවා කියන්නේ මේ නිකන් හිතන තරම් පොඩි දෙයක් නෙමේ.. ඒකට කාලයත් එක්ක මනා අත්දැකීමක් දැනුම සම්භාරයක් ,විෂය පථය පිළිබඳ හොඳ අවබෝධයක් ජාත්‍යන්තර සම්බන්ධතා...
අවසාන වශයෙන් ජනතා විමුක්ති පෙරමුණට ඉක්මණින් බලයට ඒමට අවශ්‍යය නම් මීට වඩා පුළුල් ධාරවකින් පැමිණිය යුතු බවයි මගේ හැඟීම.

JVP එක තාම පක්ෂයක් විදිහට තරුණයි
මේ පාර මාත් දෙන්න ඉන්නෙ JVP එකට

හොරට නිදාගන්න උන් ඇහරවන්න බෑ කියන්නෙ නිකන් නෙමෙයි. ඒක උඹටත් අදාලයි----