J.V.P උන්ට දිනන්න පුළුවන් වෙයිද මචන්ලා ? ඕකුන් මිනිස්සු මරල තියෙන විදියට ඒ පවුල් වල පරම්පරාවල එවුන් ඕකුන්ට ජන්දේ දෙන්නේ නෑ මලාට. මගේ තාත්තා ග්රාම සේවක කෙනක් JVP කාරයෝ 89 ගෙදර ඉන්නකොට තාත්තා ව කටු කැලෙන් ඇදගෙන ගිහින් පාරේ දාලා වෙඩි තියලා ඔළුවට කඩු පාරකුත් ගහලා මරලා තිබ්බේ. අපේ නෑයෝ එකෙක් ඕකුන්ට ජන්දේ දෙන්නේ නෑ කියලමයි කියන්නේ ඒ නිසා කොහේ දිනන්න ද ඕකුන් රටේ වටේම ඇතිනේ ඔහොම මරපු මිනිස්සු ගේ පවුල් තව අවුරුදු 100 වත් යනකම් ඕකුන් දිනනවා බොරු.
