J.V.P උන්ට දිනන්න පුළුවන් වෙයිද මචන්ලා ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,740
    113
    38
    J.V.P උන්ට දිනන්න පුළුවන් වෙයිද මචන්ලා ? ඕකුන් මිනිස්සු මරල තියෙන විදියට ඒ පවුල් වල පරම්පරාවල එවුන් ඕකුන්ට ජන්දේ දෙන්නේ නෑ මලාට. මගේ තාත්තා ග්‍රාම සේවක කෙනක් JVP කාරයෝ 89 ගෙදර ඉන්නකොට තාත්තා ව කටු කැලෙන් ඇදගෙන ගිහින් පාරේ දාලා වෙඩි තියලා ඔළුවට කඩු පාරකුත් ගහලා මරලා තිබ්බේ. අපේ නෑයෝ එකෙක් ඕකුන්ට ජන්දේ දෙන්නේ නෑ කියලමයි කියන්නේ ඒ නිසා කොහේ දිනන්න ද ඕකුන් රටේ වටේම ඇතිනේ ඔහොම මරපු මිනිස්සු ගේ පවුල් තව අවුරුදු 100 වත් යනකම් ඕකුන් දිනනවා බොරු.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    2024 නම් කොහොමත් දිනන් නෑ. හැබැයි 15%-20% වගේ ප්‍රමාණයක් ගත්තොත් 2029 චාන්ස් එකක් තියෙනවා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,583
    16,435
    113
    මාත් කැමති නෑ බං..අනික JVP වගේ පක්ෂයක් අද කාලෙට ගැලපෙන්නේ නෑ..මම නම් කියන්නේ ඔය ඵක පක්ෂයක්වත් නැතුව අළුත් දැක්මක් තියෙන බුද්ධිමත් සෙට් ඵකක් වෙනම පක්ෂයක් හදන් ඵන්න ඕන.ඒකේ තරුණ අයත් ඉන්න ඕන.ඒ වගේම බුද්ධිමත් පරිණත වුන අයත් ඉන්න ඕන..JVP ඵකට දීල අන්තිමට උන් මීට වඩා මිනිස්සුන්ට වද දෙනකොට මුං හොඳයි කියල හිතෙයි නැත්නම්..ඒකෙන් අදහස් කරේ මුං හොඳයි කියල නෙමෙයි.මුං තරම් රට කපටියෝ ලොවෙත් නෑ..තනිකරම බොරුවෙන් රජ වුනේ.
     
    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    හීනෙන් තමයි
    සමහරක් විට දිනයි හැබැයි උන්ගේ සිංහල බෞද්ධ විරෝධී වැඩ නිසා අවුරුද්දකින් විතර ආණ්ඩුව ඉල්ලා අස්වෙයි
     
    • Like
    Reactions: Nadun26
  • Jul 6, 2012
    10,696
    2,921
    113
    Dinanna amarui. But 20-25% asana gaththoth loku deyak karanna puluwan. Pohottuwa nam kohoma karath dinai kiyala hithanna amarui, may be SajaBa or some union which has Patali (He has some practicable vision)

    Thama predict karanna kalin wediyi mokada me awrudda aga weddi minissunta kanna bonna thathwayak wath nethi unoth oya udama kiyapu dewal wenas wenna godak ida tyenawa. Mokada Wanse kabal ganawata wada minissunta badaginna lokui
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔය කොහොම කීවත් මහ පක්ශ ගානට එන්න විශේශ ට්‍රිගර් එකක් නෑ..

    අනික ජවිපෙ උඩම ටික ඔහොම දාර්ශනික උගත් බුද්දිමත් උනාට ඉන් පල්ලෙහා ඉන්නෙ ගම්මට්ටම දක්වා උඩින් සමාජවාදෙ පෙන්නල යටින් එජාප පොපෙටත් එහා ගසාකන කුහක අනුන්ගෙ දියුනුව නොරුස්සන සෙට් එකක්. බොරුනම් තමන් ඉන්න ගමේ, ඔෆිස් එකෙ ඉන්න උන්දිහා බලන්න. ජවිපෙ විපක්ශෙට හෝ ලොකු පක්ශෙකට මුක්කු ගහල හදපු ආන්ඩුවකට මිස තනි බලයකට හරි යන්නෑ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඔය කොහොම කීවත් මහ පක්ශ ගානට එන්න විශේශ ට්‍රිගර් එකක් නෑ..

    අනික ජවිපෙ උඩම ටික ඔහොම දාර්ශනික උගත් බුද්දිමත් උනාට ඉන් පල්ලෙහා ඉන්නෙ ගම්මට්ටම දක්වා උඩින් සමාජවාදෙ පෙන්නල යටින් එජාප පොපෙටත් එහා ගසාකන කුහක අනුන්ගෙ දියුනුව නොරුස්සන සෙට් එකක්. බොරුනම් තමන් ඉන්න ගමේ, ඔෆිස් එකෙ ඉන්න උන්දිහා බලන්න. ජවිපෙ විපක්ශෙට හෝ ලොකු පක්ශෙකට මුක්කු ගහල හදපු ආන්ඩුවකට මිස තනි බලයකට හරි යන්නෑ

    සහතික අැත්ත ඒකනම්..ජෙප්පො කියන්නේ මහ මුඩුම කුහක හැත්තක්..
     
    • Like
    Reactions: Nadun26

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    J.V.P උන්ට දිනන්න පුළුවන් වෙයිද මචන්ලා ? ඕකුන් මිනිස්සු මරල තියෙන විදියට ඒ පවුල් වල පරම්පරාවල එවුන් ඕකුන්ට ජන්දේ දෙන්නේ නෑ මලාට. මගේ තාත්තා ග්‍රාම සේවක කෙනක් JVP කාරයෝ 89 ගෙදර ඉන්නකොට තාත්තා ව කටු කැලෙන් ඇදගෙන ගිහින් පාරේ දාලා වෙඩි තියලා ඔළුවට කඩු පාරකුත් ගහලා මරලා තිබ්බේ. අපේ නෑයෝ එකෙක් ඕකුන්ට ජන්දේ දෙන්නේ නෑ කියලමයි කියන්නේ ඒ නිසා කොහේ දිනන්න ද ඕකුන් රටේ වටේම ඇතිනේ ඔහොම මරපු මිනිස්සු ගේ පවුල් තව අවුරුදු 100 වත් යනකම් ඕකුන් දිනනවා බොරු.
    යකෝ ඒ මැරිච්ච 60 000 න් මරණ 50 000කට විතරම වග කියන්න ඕනි හමුදාව...වදකාගාර කීයක මරල තියෙනවද...88/89 ජවිපෙ හිටපු උන් නෙවෙයි බන් දැන් ඉන්නෙ.....කරුණා ,පිල්ලෙයාන්, විමල් හොද මිනිස්සුන්ට ජවිපෙ තමයි නරක...මේ දැන් අවුරුදු තිස්ගානකට එහා අතීතය බ්‍රෝ ....ඒකෙම එල්ලිලා ඉන්න එපා..

    2024 නම් කොහොමත් දිනන් නෑ. හැබැයි 15%-20% වගේ ප්‍රමාණයක් ගත්තොත් 2029 චාන්ස් එකක් තියෙනවා.
    උන් දිනනෙ නෑ කියන්නෙ රට දිනන්නෙත් නෑ.....මේ දෙගොල්ලොම එකම සිස්ටම් එකක්...ඒකයි කොච්චර හොරකම් කලත් කවුරුත් හිරේ නැත්තෙ..
    ------ Post added on Feb 12, 2022 at 3:30 PM

    මාත් කැමති නෑ බං..අනික JVP වගේ පක්ෂයක් අද කාලෙට ගැලපෙන්නේ නෑ..මම නම් කියන්නේ ඔය ඵක පක්ෂයක්වත් නැතුව අළුත් දැක්මක් තියෙන බුද්ධිමත් සෙට් ඵකක් වෙනම පක්ෂයක් හදන් ඵන්න ඕන.ඒකේ තරුණ අයත් ඉන්න ඕන.ඒ වගේම බුද්ධිමත් පරිණත වුන අයත් ඉන්න ඕන..JVP ඵකට දීල අන්තිමට උන් මීට වඩා මිනිස්සුන්ට වද දෙනකොට මුං හොඳයි කියල හිතෙයි නැත්නම්..ඒකෙන් අදහස් කරේ මුං හොඳයි කියල නෙමෙයි.මුං තරම් රට කපටියෝ ලොවෙත් නෑ..තනිකරම බොරුවෙන් රජ වුනේ.
    දේශපාලන පරිනතකමක් නැති පාලකයො ආපු ගමන් හොර බිස්නස්කාරයො වටවෙනව...ගෝඨාට උනෙත් ඒක...ජවිපෙ එවුන්ව අන්දන්න ලේසි නෑ.....ජවිපෙ තමයි දිනන ඕනි..එක පාරක් දීල බලමු.
    ------ Post added on Feb 12, 2022 at 3:35 PM
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,301
    726
    113
    දිනන්න පුලුවන් උනත් බැරි උනත් අපිනන් Jvp එකට දෙන්නේ. කලින් මහින්ද ටයි, හන්සයා, ගෝඨාභය ට යි දීලා රැවටුනා. 88/89 ගැන කතා කරන අයට රාජප්ක්ශලා කරපු විනාශේ මතක නෑ. ඒ හොරකන් ජනතාවට ලබෙන්නෙ ඔනේ සම්පත්. වහල්ල භවය, හොරකම, ජාතිවාදය පතුරුවන ආත්මාර්ථකාමී හොරු සින්හ වෙස් ගත් නරි. බොරු ජාතිවාදය ප්‍රශ්න යට ගැහිල්ල තමා ආයුදේ. මේක තෙරුම් ගන්න කාල්‍යක් යනවා .රාජපක්ෂ ලාට දෙන්න කියන්නේ එක්කො මොඩයෙක්, හොරෙක් නැත්තන් සල්ලි වලට කඩේ යන එකෙක්. ඒක නෙමේ මේ ටිකෙම social media වලින් මඩ campaign එකක් යනවා වගේ. 😂😂😂.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    J.V.P උන්ට දිනන්න පුළුවන් වෙයිද මචන්ලා ? ඕකුන් මිනිස්සු මරල තියෙන විදියට ඒ පවුල් වල පරම්පරාවල එවුන් ඕකුන්ට ජන්දේ දෙන්නේ නෑ මලාට. මගේ තාත්තා ග්‍රාම සේවක කෙනක් JVP කාරයෝ 89 ගෙදර ඉන්නකොට තාත්තා ව කටු කැලෙන් ඇදගෙන ගිහින් පාරේ දාලා වෙඩි තියලා ඔළුවට කඩු පාරකුත් ගහලා මරලා තිබ්බේ. අපේ නෑයෝ එකෙක් ඕකුන්ට ජන්දේ දෙන්නේ නෑ කියලමයි කියන්නේ ඒ නිසා කොහේ දිනන්න ද ඕකුන් රටේ වටේම ඇතිනේ ඔහොම මරපු මිනිස්සු ගේ පවුල් තව අවුරුදු 100 වත් යනකම් ඕකුන් දිනනවා බොරු.

    මිනීමරුවො ඇල්ලුවද බන්? @Nadun26
     
    Last edited:
    • Like
    Reactions: Nadun26

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    පිස්සුද යකෝ චන්දෙ ලන් වෙද්දි හොරා කාපු සල්ලි වලින් 5% විතර වියදම් කරල ටකරන් ටිකක්, සිල් රෙදි , පොඩි උන්ට පොත් ටිකක් වියලි ආහාර මල්ලක්, චන්දෙ දවසට කලින් අරක්කු කාලක් බෙදපු ගමන් සින්හලු ටික ගිහින් රාජ පස්ස ටයි පුතානෝටයි දෙනව, දෙමලු ටික තොන්ඩ ටයි TNA එකටයි දෙනව තම්බි ටික බදුර්දීන්ටයි හකීම් ටයි දෙනව.

    ජෙප්පො අපි නෙවේ පැරදුනේ ජනතාව කියල කියනව.ඔච්චරයි වෙන්නෙ.

    පහුවදා ඉදන් සියල්ලෝම කෝච්චියෙයි බස් එකෙයි ෆුට්බෝඩ් එකෙත් එල්ලිලා හිර වෙලා එක මාලුවයි බතුයි බැදපු බත් මුලකුත් දාන් ආන්ඩුවට බැන බැන වැඩට යනව.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඕව මොනාද බන් දැන් ඉන්න පාලකයෝ බෝම්බ ගහල මිනිස්සු පොඩි උන් කී දෙනෙක් අබ්බගාත කරලනේ බලේට අවේ කෝ අවුලක් තියෙනවාද නැනේ... මුන්ම තමා අර කාලෙකට අලින් වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිබ්බේ .. කෝ අවුලක් තියෙනවාද නැනේ... තමන්ගේ පුතාට රගර් ගහන්න ඕනේ කමට අහිංසක පියෙක්ව කාර් එකේ පුච්චලා මැරුවේ .. කෝ අවුලක් තියෙනවාද නැනේ... 2024 නැති උනත් ඊ ට පස්සේ හරි බලේ ගන්නවා ජවිපෙ. මේ පාර නම් 3% ට වඩා නම් වැඩි වෙනවා සුවර්. දැන් ඉතින් මේක දැකක ගමන් තැරි දාර වහල් වෙසියෝ එලොවටත් නැති මෙලොවටත් නැති දේවල් කොටවි මේකේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: