මොන ඓතිහාසික සාපයක් නිසාද මන්ද ලන්කාවෙ උන්ට තියෙන්නෙ යුඑන්පි පොපෙ ශ්රිලනිප ජවිපෙ වගෙ චොර විකල්ප විතරයි. ඔය එකෙක්වත් වැඩක් නෑ මිනිස්සුන්ගෙ කරුමෙ සහ උන්ගෙ ගොන්කම. හොද පාලකයෙක් ලබන්න හෝ තෝරන්න පිනක් නෑ. චන්දෙදි කරන්නෙ තමන් ඊලගට කෙලවගන්නෙ මොකාගෙන්ද කියල තමන්ම කැමැත්ත දෙන එක. අරු සිලෙක්ට් වෙලා ඇවිල්ල චන්දෙ දීපු එකාට අරිනකොට ඔන්න විලාප තියන් පිකට් කරන් පාරට බහිනව. කරුම චක්කරේ නිමක්නෑ..