Grand prime 2ක් නෑ බං.j2 තියෙන්නේ.20000 තමයි බං මම කලින් 535 එකක් ගත්තා ඒක සුපිරි ඒත් apps නෑනෙ බං ඒකයි. huawei ත් හොද ඒවා 30න් උඩ වගෙනේ තියෙන්නේ huawei 2gb ram තියෙන ෆෝන් තියෙනව අඩු ගාණට. හොදට බලහං Huawei Honor G Play