මචං ජා ඇල පැත්තට අකුණු ගහනවද වහිනවද?
emoboy Well-known member Oct 1, 2015 2,243 2,913 113 Nov 4, 2019 #1 මචං ජා ඇල පැත්තට අකුණු ගහනවද වහිනවද?
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Nov 4, 2019 #2 ජා ඇල ඉන්න ගෑනු ළමය "අයියේ අකුණු ගහනවා මම ෆෝන් එක තියන්නං" කිවා නේද
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 11,524 25,330 113 Nov 4, 2019 #4 LazyLizard said: ජා ඇල ඉන්න ගෑනු ළමය "අයියේ අකුණු ගහනවා මම ෆෝන් එක තියන්නං" කිවා නේද Click to expand... meka thama hethuwa
LazyLizard said: ජා ඇල ඉන්න ගෑනු ළමය "අයියේ අකුණු ගහනවා මම ෆෝන් එක තියන්නං" කිවා නේද Click to expand... meka thama hethuwa
awjas2621 Well-known member Dec 8, 2015 10,180 2,224 113 Nov 4, 2019 #5 LazyLizard said: ජා ඇල ඉන්න ගෑනු ළමය "අයියේ අකුණු ගහනවා මම ෆෝන් එක තියන්නං" කිවා නේද Click to expand...
LazyLizard said: ජා ඇල ඉන්න ගෑනු ළමය "අයියේ අකුණු ගහනවා මම ෆෝන් එක තියන්නං" කිවා නේද Click to expand...
negombokollo Well-known member Oct 8, 2012 4,271 4,081 113 Nov 4, 2019 #6 Ow ban. wattala to negombo wahinawa goo yanna.
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Nov 4, 2019 #7 රෝසි ආච්චි;24900275 said: meka thama hethuwa Click to expand... ආච්චි මොකෝ මගේ මූන දාගෙන
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth Nov 4, 2019 #8 අඩෝ බොස් උඹේ කෑල්ල උඹට බොරු කියන්නේ.....සහතික කරලා කියනවා මෙහෙට වහින්නේ නැහැ. හැන්දෑවේ අහස කළු කරගෙන වහින්න වගේ තිබුනට තාම වැස්ස පටන් ගත්තෙත් නැහැ...අකුණක් ගැහුවෙත් නැහැ....
අඩෝ බොස් උඹේ කෑල්ල උඹට බොරු කියන්නේ.....සහතික කරලා කියනවා මෙහෙට වහින්නේ නැහැ. හැන්දෑවේ අහස කළු කරගෙන වහින්න වගේ තිබුනට තාම වැස්ස පටන් ගත්තෙත් නැහැ...අකුණක් ගැහුවෙත් නැහැ....
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Nov 4, 2019 #9 LazyLizard said: ආච්චි මොකෝ මගේ මූන දාගෙන Click to expand... Ekane..