Jackson Anthony

Truth seeker 2020

Well-known member
  • Sep 29, 2019
    1,350
    1,942
    113
    Jackson ta banina Meke inna gon pakayo bahutharayak rajapakshalata 2019th kathire gahala den jackson ta witharak baninawa. mathaka tiyaganin. jackson 2019di rajapakshalata kade giye na thopi wage. one manussayekta weraddak karaama hadenna awasthawak tiyenna one. man danna widihata jackson 2015 Indan politically silent. A niwaradi weematawath garu karapan amanussa hathikare.. 🖕🖕🖕
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,469
    98,414
    113
    rajapakshalata redi nathuwa kade yanna ballanta ohoma thamai wenne,
    kiriyeth rajapakshalata puka dena wesige puthalata mewa hoda padam
    කඩේ යන එකයි ඕකයි සම්බන්ධ කරනව නන් උබලත් රාජපක්ෂලගෙම තවත් එක අවතාරයක් විතරයි ඉතින්.
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,350
    1,942
    113
    Life support galawanna eka hondai goda daanna bari nam,
    Meya Nisa mechara Kal tibbe, samanya manussayek ta ochara Kal denne naa.
    Ganna puluwan organs Tika uwamana minissunta donor kala nam hari,
    prashnaya tamange nowana thak kal pilithuru harima daarshanikai. thamange thaththa ada me wage machine ekakin hitiya nam oya katha tika me widihatama kiyanawada..?
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    ලමයි ටික නම් social media වල පොටෝ දදා ආතල් එකේ ඉන්නව, උන් කියලත් මොකක් කරන්නද එක අතකට :(
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    prashnaya tamange nowana thak kal pilithuru harima daarshanikai. thamange thaththa ada me wage machine ekakin hitiya nam oya katha tika me widihatama kiyanawada..?
    ආයේ එන්නේ නැත්තම් පියවි සිහියට තේරුමක් නෑ තමන්ගේ ලමය උනත්. අනික ඔය මෙසින් එකට පට්ට වියදම් සහ සීමිතයි . නොයෙන් එකෙක්ට දෙනෙවට වඩා ගොඩ ගන්න පුලුවන් එකෙක්ට ඒක හයි කරන එක වටිනව. ඩොක්ටර්ලට තේරෙනව නේ ගොඩ එනවද නැද්ද කියලා බන්
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,350
    1,942
    113
    ආයේ එන්නේ නැත්තම් පියවි සිහියට තේරුමක් නෑ තමන්ගේ ලමය උනත්. අනික ඔය මෙසින් එකට පට්ට වියදම් සහ සීමිතයි . නොයෙන් එකෙක්ට දෙනෙවට වඩා ගොඩ ගන්න පුලුවන් එකෙක්ට ඒක හයි කරන එක වටිනව. ඩොක්ටර්ලට තේරෙනව නේ ගොඩ එනවද නැද්ද කියලා බන්
    ලංකාවේ දොස්තරලා දැන් දැන් ලෙඩා ගොඩගන්න පුළුවන්ද බැරිද කියලා තීරණය කරන්නේ ලෙඩාගේ තත්ත්වය අනුව නෙවෙයි. (ජැක්සන්ගෙ සිද්ධියට අදාළව නෙවෙයි මං මේ කතා කරන්නෙ.) මේ රටේ මහා පරිමාණයෙන් අවයව ජාවාරමක් වෙනවා කියලා බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. ලංකාවෙන් වැඩියෙන්ම අවයව යන්නෙ ඉන්දියාවට සහ පකිස්ථානයට. ඒවා වෙනුවෙන් ICU වල ඉන්න දොස්තරලාට, හෙදියන්ට ලැබෙන කොමිස් මුදල අපිට හිතාගන්නවත් බැරි තරම්.
    අනික් කාරණේ තමයි කොරෝනා ලංකාවට එන්න කලින් නම් ලංකාවේ ventilator machines සීමිත ප්‍රමාණයක් තමයි තිබුණේ. නමුත් කොරෝනා ආවට පස්සෙ ලංකාවේ ventilator machines ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩි වුණා. ඉතින් සාමාන්‍ය මනුස්සයෙක්ගේ සතියකින් දෙකකින් මැෂින් ගලවන්නෙත්, ජැක්සන් වගේ කලාකරුවෙක්ගේ මාස හතරකින් විතර මැෂින් ගලවන්නෙත් (මගේ අදහස නම් මාස 4කින් වුවත් ගැලවිය යුතු නැහැ) මේ ලංකාව වගේ දුප්පත්, ජාවාරම්කාර රටක ඉපදුනු කරුමය නිසා මිසක් වෙන මොකවත් හින්දා නෙවෙයි. සමහර බටහිර රටවල් වල කෝමා රෝගීන් අවුරුදු ගණන් තියාගෙන ප්‍රතිකාර කරලා සිහිය ගන්න අවස්ථා ඕන තරම් තියෙනවා. කෝමා එකකින් ගොඩ එන්න රෝගියෙක්ට අවශ්‍යම දේ කාලය පමණයි. නමුත් අපේ වගේ කරුම රටවල්වල coma ලෙඩ්ඩුන්ට නොදෙන්නෙත් ඒ කාලය තමයි.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ලමයි ටික නම් social media වල පොටෝ දදා ආතල් එකේ ඉන්නව, උන් කියලත් මොකක් කරන්නද එක අතකට :(
    Ow uga putah show karanwa tour yanwa eka atakata un jiwatah wenna eka karala ne ☹️☹️
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    මේකෙ රට හදන්න ලොකු talks දුන්නට, මහ සක්කිලි චරිත ටිකක් ඉන්නවා. හරිම අවුල් ඒවා දකිද්දී.

    ඉක්මන් සුවය පතනවා. දක්ශම කලාකරුවෙක්. බුදු සරණයි❤️
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,063
    35,939
    113
    මැදමහනුවර
    සමහර බටහිර රටවල් වල කෝමා රෝගීන් අවුරුදු ගණන් තියාගෙන ප්‍රතිකාර කරලා සිහිය ගන්න අවස්ථා ඕන තරම් තියෙනවා
    කෝමා එකක් නම් බං මැෂින් ගලවන්නෑ ලොවෙත්. කෙලින්ම lungs ඩැමේජ් වුනාම වෙන එකෙක්ගෙන් අරන් දාන්න කියලයැ බං
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    ලංකාවේ දොස්තරලා දැන් දැන් ලෙඩා ගොඩගන්න පුළුවන්ද බැරිද කියලා තීරණය කරන්නේ ලෙඩාගේ තත්ත්වය අනුව නෙවෙයි. (ජැක්සන්ගෙ සිද්ධියට අදාළව නෙවෙයි මං මේ කතා කරන්නෙ.) මේ රටේ මහා පරිමාණයෙන් අවයව ජාවාරමක් වෙනවා කියලා බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. ලංකාවෙන් වැඩියෙන්ම අවයව යන්නෙ ඉන්දියාවට සහ පකිස්ථානයට. ඒවා වෙනුවෙන් ICU වල ඉන්න දොස්තරලාට, හෙදියන්ට ලැබෙන කොමිස් මුදල අපිට හිතාගන්නවත් බැරි තරම්.
    අනික් කාරණේ තමයි කොරෝනා ලංකාවට එන්න කලින් නම් ලංකාවේ ventilator machines සීමිත ප්‍රමාණයක් තමයි තිබුණේ. නමුත් කොරෝනා ආවට පස්සෙ ලංකාවේ ventilator machines ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩි වුණා. ඉතින් සාමාන්‍ය මනුස්සයෙක්ගේ සතියකින් දෙකකින් මැෂින් ගලවන්නෙත්, ජැක්සන් වගේ කලාකරුවෙක්ගේ මාස හතරකින් විතර මැෂින් ගලවන්නෙත් මේ ලංකාව වගේ දුප්පත්, ජාවාරම්කාර රටක ඉපදුනු කරුමය නිසා මිසක් වෙන මොකවත් හින්දා නෙවෙයි. සමහර බටහිර රටවල් වල කෝමා රෝගීන් අවුරුදු ගණන් තියාගෙන ප්‍රතිකාර කරලා සිහිය ගන්න අවස්ථා ඕන තරම් තියෙනවා. කෝමා එකකින් ගොඩ එන්න රෝගියෙක්ට අවශ්‍යම දේ කාලය පමණයි. නමුත් අපේ වගේ කරුම රටවල්වල coma ලෙඩ්ඩුන්ට නොදෙන්නෙත් ඒ කාලය තමයි.
    අපි දියුණු රටක්ද
    එක රෝහලකට ලෙඩ්ඩු කීයක් අපේ ඉන්නවද
    අනික මැරෙන්න ඉන්න එකෙක්ගේ අවයව ගැලෙව්වා කියලා මොකෝ ඉතින් වෙන එකෙක් හරි ගොඩ එනවනේ
    ඔච්චට ලොකුවට ජාවරාමක් යනවනම් වැරැද්ද පොලිසිය සහ ආරක්ශ අංශවල . අදටත් කම්ප්ලේන් එකක් නෑ නඩුවක් නෑ ලොකුවට යන .
    මිනිස්සු මැරෙනවා ඉපදෙනවා , මරනවා උප්පදනවා ඕවා සමාන්‍ය දේවල් ලෝකේ
    අපිව අවයව වලට ගන්නවා අපි සත්තු ගෙඩි පිටින් ටෙස්ටින් වලට ගන්නේ කර්ම කියලා හිත හදාගනින් . ජැකාගේ නම් ගන්න කෑලි නැතුව ඇති උගේ මොලේ තමා අරන් වෙන එකෙක්ට බද්ද කරන්න ඕනේ
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,627
    21,628
    113
    ගම මහනුවරයි
    ලංකාවේ දොස්තරලා දැන් දැන් ලෙඩා ගොඩගන්න පුළුවන්ද බැරිද කියලා තීරණය කරන්නේ ලෙඩාගේ තත්ත්වය අනුව නෙවෙයි. (ජැක්සන්ගෙ සිද්ධියට අදාළව නෙවෙයි මං මේ කතා කරන්නෙ.) මේ රටේ මහා පරිමාණයෙන් අවයව ජාවාරමක් වෙනවා කියලා බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. ලංකාවෙන් වැඩියෙන්ම අවයව යන්නෙ ඉන්දියාවට සහ පකිස්ථානයට. ඒවා වෙනුවෙන් ICU වල ඉන්න දොස්තරලාට, හෙදියන්ට ලැබෙන කොමිස් මුදල අපිට හිතාගන්නවත් බැරි තරම්.
    අනික් කාරණේ තමයි කොරෝනා ලංකාවට එන්න කලින් නම් ලංකාවේ ventilator machines සීමිත ප්‍රමාණයක් තමයි තිබුණේ. නමුත් කොරෝනා ආවට පස්සෙ ලංකාවේ ventilator machines ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩි වුණා. ඉතින් සාමාන්‍ය මනුස්සයෙක්ගේ සතියකින් දෙකකින් මැෂින් ගලවන්නෙත්, ජැක්සන් වගේ කලාකරුවෙක්ගේ මාස හතරකින් විතර මැෂින් ගලවන්නෙත් (මගේ අදහස නම් මාස 4කින් වුවත් ගැලවිය යුතු නැහැ) මේ ලංකාව වගේ දුප්පත්, ජාවාරම්කාර රටක ඉපදුනු කරුමය නිසා මිසක් වෙන මොකවත් හින්දා නෙවෙයි. සමහර බටහිර රටවල් වල කෝමා රෝගීන් අවුරුදු ගණන් තියාගෙන ප්‍රතිකාර කරලා සිහිය ගන්න අවස්ථා ඕන තරම් තියෙනවා. කෝමා එකකින් ගොඩ එන්න රෝගියෙක්ට අවශ්‍යම දේ කාලය පමණයි. නමුත් අපේ වගේ කරුම රටවල්වල coma ලෙඩ්ඩුන්ට නොදෙන්නෙත් ඒ කාලය තමයි.
    mainda mathiya ehema rata diyunu karala nadda ethakota? boruda kiyala thiyenne?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,063
    35,939
    113
    මැදමහනුවර
    උගේ මොලේ තමා අරන් වෙන එකෙක්ට බද්ද කරන්න ඕනේ
    උගෙ මොලේ බද්ද කරාම එච්චරකල් පොඩි මොලේ කචල් එකක් විතරක් තිබ්බ එකා

    ZRmFe8x.gif
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    මේකෙ රට හදන්න ලොකු talks දුන්නට, මහ සක්කිලි චරිත ටිකක් ඉන්නවා. හරිම අවුල් ඒවා දකිද්දී.

    ඉක්මන් සුවය පතනවා. දක්ශම කලාකරුවෙක්. බුදු සරණයි❤️
    හැම එකෙක් අස්සෙම සක්කිකියෙක් ඉන්නවා බන් උන් එකියට එන්නේ එක එක අවස්ථාවලදී . ඇත්ත කතා කරන එක සක්කිලිකමක් නෙමෙයි බන් අවබෝධකරගෙන අතහැරීම

    උගෙ මොලේ බද්ද කරාම එච්චරකල් පොඩි මොලේ කචල් එකක් විතරක් තිබ්බ එකා

    ZRmFe8x.gif
    ශෝට් සකිට් වෙනවා නේ
    ------ Post added on Nov 6, 2022 at 11:22 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මාධවී ඇන්තනී එයාගෙ fb එකේ දාලා තියෙන්නේ
    "Safety airbags නැති, sensors නැඟි, led හෙඩ්ලයිට්‌ නැති, viper
    එකවත්‌ හරියට වැඩ කරන්නෙ නැති 1996 දි පළමු වාහනය විදිහට
    අප්පච්චි ගත්තු කැබ්‌ එකක්‌ වෙනුවට ඔය හම්බ කලා කියන සල්ලි වළින්‌ අප්පච්චි හීන දැකපු විදිහේ jeep එකක්‌ ගන්න එයාට පුළුචන්‌ වුනා නම්‌,
    අද එයාලත්‌ අලියත්‌ හැමෝම හොඳින්‌

    සිංහබාහු නිශ්පාදන කණ්ඩායම විසින්‌ ලබා දුන්‌ ඉන්දන ලීටර්‌ 30කින්‌ අනුරාධපුරය ශූටිං ගිහින්‌ ඉද්දි අනතුරට ලක්‌ වුනාම, දේශපාලනික සම්බන්ධතා අම්බානක තිබුනා නම්‌ අනතුර චෙලා පැය හත අටක්‌ යනකනුත්‌ මහ මගින්‌ මිසක්‌ ගුවන්‌ මගින්‌ අප්පච්චිව කොළඹට ගෙන්නගන්න අවසරගන්න ඒ නිශ්පාදක කණ්ඩායමට නොහැකි චෙන්නෙ නෑ...

    හැප්පුනේ එයාලා වුනාට තුවාල වුනේ අපි හැමෝටමයි. මේ වගේ දරාගන්න අමාරුම ප්‍රශ්නකාරී මොහොතක "කාගේ වුනත්‌" ආදරේ සැබෑවටම ඇති හෝ නැති බව මැණෙවින්‌ පසක්‌ වෙනවා...
    සිතින්‌, වචනෙන්‌ සහ ක්‍රියාවෙන්‌...

    තනි නොකලම යුතු වෙලාචක හිත හදන්න බැරි නම් අඩු තරමේ හිතනොරිදවා නිහඬව ඉන්නවා නම්‌ කොච්චර හොඳ ද...

    hora kapu ekek kawadada ban pili gathte. anika shooting walata kelekata yaddi range rover wala yannada kiyanne.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    හැම එකෙක් අස්සෙම සක්කිකියෙක් ඉන්නවා බන් උන් එකියට එන්නේ එක එක අවස්ථාවලදී . ඇත්ත කතා කරන එක සක්කිලිකමක් නෙමෙයි බන් අවබෝධකරගෙන අත්හැරීම

    ඇත්ත.