Ow bn seriously mata meh thread eka dakkama mara kalakireemak athi une. Thirisannu wage.මේකෙ රට හදන්න ලොකු talks දුන්නට, මහ සක්කිලි චරිත ටිකක් ඉන්නවා. හරිම අවුල් ඒවා දකිද්දී.
ඉක්මන් සුවය පතනවා. දක්ශම කලාකරුවෙක්. බුදු සරණයි![]()
Ow bn seriously mata meh thread eka dakkama mara kalakireemak athi une. Thirisannu wage.මේකෙ රට හදන්න ලොකු talks දුන්නට, මහ සක්කිලි චරිත ටිකක් ඉන්නවා. හරිම අවුල් ඒවා දකිද්දී.
ඉක්මන් සුවය පතනවා. දක්ශම කලාකරුවෙක්. බුදු සරණයි![]()
LOL
සමාදානයේ සැතපේවා !!!
------ Post added on Nov 6, 2022 at 11:54 AM
oya wage Decision ganna guideline tynwa owa thani minihek neme gnne multidisciplinary approach ekk tynne pahala link eken guideline eka kywpn lnkawe tyna resources wala hatiyta tmai care eka hmbenneලංකාවේ දොස්තරලා දැන් දැන් ලෙඩා ගොඩගන්න පුළුවන්ද බැරිද කියලා තීරණය කරන්නේ ලෙඩාගේ තත්ත්වය අනුව නෙවෙයි. (ජැක්සන්ගෙ සිද්ධියට අදාළව නෙවෙයි මං මේ කතා කරන්නෙ.) මේ රටේ මහා පරිමාණයෙන් අවයව ජාවාරමක් වෙනවා කියලා බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. ලංකාවෙන් වැඩියෙන්ම අවයව යන්නෙ ඉන්දියාවට සහ පකිස්ථානයට. ඒවා වෙනුවෙන් ICU වල ඉන්න දොස්තරලාට, හෙදියන්ට ලැබෙන කොමිස් මුදල අපිට හිතාගන්නවත් බැරි තරම්.
අනික් කාරණේ තමයි කොරෝනා ලංකාවට එන්න කලින් නම් ලංකාවේ ventilator machines සීමිත ප්‍රමාණයක් තමයි තිබුණේ. නමුත් කොරෝනා ආවට පස්සෙ ලංකාවේ ventilator machines ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩි වුණා. ඉතින් සාමාන්‍ය මනුස්සයෙක්ගේ සතියකින් දෙකකින් මැෂින් ගලවන්නෙත්, ජැක්සන් වගේ කලාකරුවෙක්ගේ මාස හතරකින් විතර මැෂින් ගලවන්නෙත් (මගේ අදහස නම් මාස 4කින් වුවත් ගැලවිය යුතු නැහැ) මේ ලංකාව වගේ දුප්පත්, ජාවාරම්කාර රටක ඉපදුනු කරුමය නිසා මිසක් වෙන මොකවත් හින්දා නෙවෙයි. සමහර බටහිර රටවල් වල කෝමා රෝගීන් අවුරුදු ගණන් තියාගෙන ප්‍රතිකාර කරලා සිහිය ගන්න අවස්ථා ඕන තරම් තියෙනවා. කෝමා එකකින් ගොඩ එන්න රෝගියෙක්ට අවශ්‍යම දේ කාලය පමණයි. නමුත් අපේ වගේ කරුම රටවල්වල coma ලෙඩ්ඩුන්ට නොදෙන්නෙත් ඒ කාලය තමයි.
නාමල්ට කිව්වනං එක්කන් යනවනෙ. ඇයි කියල නැත්තෙ @2osamaOnline රට හදන්න කලින් මචං පොඩ්ඩක් මිනිහෙක් වෙන්න බලපන් තිරිසනෙක් වෙන්න හදන්නේ නැතුව
![]()
සිංහල බේත් කරන්නෙ කොහෙද icu අස්සෙ ?සිංහල බේත් කරන්න
නමුත් මෙච්චර කල් ගිහිල්ලා නම් නෙවෙයිමැෂින් ගලෝලා වැඩේ වනාගත්තා කියලද උඹ කියන්නෙ?
Ow bn seriously mata meh thread eka dakkama mara kalakireemak athi une. Thirisannu wage.
Yeah what goes around comes around. But stop doing doing shit and then expect people to forget all that and treat them like they are saints.කවුරු හරි වැරද්දක් කරා නම් ඒක එයා යන කොට අරගෙන යයි අනිත් අය වින්ස්චය කාරයො වෙන්න ඕනේ නැහැ නේ
බස් ගිනිතියපු අය 64 000 මිනී මරපු අය ඔය ලස්සනට සුදු රෙදි පොරවාගෙන ඉන්නේ![]()
Aththatama mage thaththa merunu thanwala den loku loku gas tyenawa ban.. umbe thaththa tawama merenna wetila nathuwa athi. ඒකයි උඹ මේ වගේ ගොන් හුනු බිජි කතා කියන්නෙ අලි වංශෙන්. ඔය මහාප්‍රාණ කතා කියන්න කලින් ඇත්තටම තාත්තා ICU එකක මැරෙන්න වැටිලා ඉන්න එකෙක්ගෙන් අහලා දැනගනින් feeling එක කොහොමද කියලා.. ගොන් බිජ්ජා..!ow,mama ganna puluwan okkoma organs donor karanawa ,
umbe thathta oya icu bed eke hitiyanam melahata wala dapu tan wala podi gas palawela ,
my wife works there , so i know how the things going on for normal people , im not jealous for him being on a icu bed for so long, im sad only certain people get that type of attention & priorities
මොනවද රටට කරේ? අපිටත් දැනගන්න කියන්නකො බලන්න
ha sir , umbala wage gon bijjala ekka kata karala wadak naaAththatama mage thaththa merunu thanwala den loku loku gas tyenawa ban.. umbe thaththa tawama merenna wetila nathuwa athi. ඒකයි උඹ මේ වගේ ගොන් හුනු බිජි කතා කියන්නෙ අලි වංශෙන්. ඔය මහාප්‍රාණ කතා කියන්න කලින් ඇත්තටම තාත්තා ICU එකක මැරෙන්න වැටිලා ඉන්න එකෙක්ගෙන් අහලා දැනගනින් feeling එක කොහොමද කියලා.. ගොන් බිජ්ජා..!![]()
උඹේ වයිෆ් ICU එකක වැඩ කරනවා නම්, උඹලා හොඳටම දන්නවා ඇති අවයව ජාවාරම වෙන්නේ කොහොමද කියලා. ලංකාවේ රෝගීන්ට බද්ධ කරන්න කියලා ගලවගන්න ඇස් වකුගඩු අක්මාවන් දැන් වැඩිපුර යන්නේ ඉන්දියාවටයි පකිස්ථානයටයි කුණු කොල්ලෙට. ඒවගෙන් උඹලටත් commission එකක් ලැබෙන නිසාද මෙහෙම අවයව දන්දෙන්න කියලා promotion පාර දෙන්නෙ තමන්ගෙ තාත්තගෙත් දන් දෙනවා කියාගෙන පොර ටෝක් දිදී..?ow,mama ganna puluwan okkoma organs donor karanawa ,
umbe thathta oya icu bed eke hitiyanam melahata wala dapu tan wala podi gas palawela ,
my wife works there , so i know how the things going on for normal people , im not jealous for him being on a icu bed for so long, im sad only certain people get that type of attention & priorities
private hospitals keep ICU bed occupied if the patient paying form them.ow,mama ganna puluwan okkoma organs donor karanawa ,
umbe thathta oya icu bed eke hitiyanam melahata wala dapu tan wala podi gas palawela ,
my wife works there , so i know how the things going on for normal people , im not jealous for him being on a icu bed for so long, im sad only certain people get that type of attention & priorities
Onata wada Hindi film baluwama ohoma wenawa ban , gon huttek umbaඋඹේ වයිෆ් ICU එකක වැඩ කරනවා නම්, උඹලා හොඳටම දන්නවා ඇති අවයව ජාවාරම වෙන්නේ කොහොමද කියලා. ලංකාවේ රෝගීන්ට බද්ධ කරන්න කියලා ගලවගන්න ඇස් වකුගඩු අක්මාවන් දැන් වැඩිපුර යන්නේ ඉන්දියාවටයි පකිස්ථානයටයි කුණු කොල්ලෙට. ඒවගෙන් උඹලටත් commission එකක් ලැබෙන නිසාද මෙහෙම අවයව දන්දෙන්න කියලා promotion පාර දෙන්නෙ තමන්ගෙ තාත්තගෙත් දන් දෙනවා කියාගෙන පොර ටෝක් දිදී..?
History දන්නවා පම්කක්. ඒ හින්දා වෙන්න ඇති මහින්ද රාජපක්‍ෂ ශාක්‍ය වංශික කියලා කිව්වේ.උඹ ලන්කාවෙ එකෙක් නෙමෙයිද.. මේ මනුස්සයගෙ දේශපාලනයනම් වැඩක් නෑ. ඒත් කලාවට කොයිතරම් important මනුසයෙක්ද. කොයිතරම් knowledge එකක් තියනවද history එක ගැන. දන්න දේ present කරන්න කොච්චර හැකියාවක් තියනවද