Jackson Anthony

AEG

Well-known member
  • Jul 5, 2012
    3,479
    6,318
    113
    කැම්‍රි මයිනට කඩේ ගියපු සිද්ධිය පැත්තකින් තිබ්බොත් ජැක්සන් කියන්නෙ මාරම පොරක් කියල මට හිතෙන්නෙ.

    කලා ක්ෂේත්‍රයේ ඕන වැඩක් සුපිරියටම කරල වැඩ දාපු එකෙක්. පැත්තකට දාලා තිබුන ඉතිහාසය ගැන රටේ අවධානය ඇති කරල හොඳ මාකට් එකක් හැදුව.

    ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් වලට අලුත් ආකෘතියක් හදල සිංහල ඩොකියුමෙන්ටරි බලන්න මිනිස්සු එකතු කර ගත්ත. උදා ගඟ දිගේ, සලං හන්තේ
    මුගේ රඟපෑම ගැන කියන්න දෙයක් නෑනෙ. දඩුබස්නාමානය වගේ නාට්‍ය වල චරිත තාම මතකයි.
    තව ඕන තරම් දේවල් තියෙනවා. රටට හිටපු ලොකු සම්පතක් තමයි නැති වෙන්න යන්නේ ☹️☹️
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083

    sindu kiyanna puluwan
    hodata chithra andinna puluwan
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කැම්‍රි මයිනට කඩේ ගියපු සිද්ධිය පැත්තකින් තිබ්බොත් ජැක්සන් කියන්නෙ මාරම පොරක් කියල මට හිතෙන්නෙ.

    කලා ක්ෂේත්‍රයේ ඕන වැඩක් සුපිරියටම කරල වැඩ දාපු එකෙක්. පැත්තකට දාලා තිබුන ඉතිහාසය ගැන රටේ අවධානය ඇති කරල හොඳ මාකට් එකක් හැදුව.

    ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් වලට අලුත් ආකෘතියක් හදල සිංහල ඩොකියුමෙන්ටරි බලන්න මිනිස්සු එකතු කර ගත්ත. උදා ගඟ දිගේ, සලං හන්තේ
    මුගේ රඟපෑම ගැන කියන්න දෙයක් නෑනෙ. දඩුබස්නාමානය වගේ නාට්‍ය වල චරිත තාම මතකයි.
    තව ඕන තරම් දේවල් තියෙනවා. රටට හිටපු ලොකු සම්පතක් තමයි නැති වෙන්න යන්නේ ☹️☹️
    බෞද්ධයා එකේ digital මහාවංශය කියලා program එකකුත් කරා
     
    • Like
    Reactions: AEG

    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    කැම්‍රි මයිනට කඩේ ගියපු සිද්ධිය පැත්තකින් තිබ්බොත් ජැක්සන් කියන්නෙ මාරම පොරක් කියල මට හිතෙන්නෙ.

    කලා ක්ෂේත්‍රයේ ඕන වැඩක් සුපිරියටම කරල වැඩ දාපු එකෙක්. පැත්තකට දාලා තිබුන ඉතිහාසය ගැන රටේ අවධානය ඇති කරල හොඳ මාකට් එකක් හැදුව.

    ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් වලට අලුත් ආකෘතියක් හදල සිංහල ඩොකියුමෙන්ටරි බලන්න මිනිස්සු එකතු කර ගත්ත. උදා ගඟ දිගේ, සලං හන්තේ
    මුගේ රඟපෑම ගැන කියන්න දෙයක් නෑනෙ. දඩුබස්නාමානය වගේ නාට්‍ය වල චරිත තාම මතකයි.
    තව ඕන තරම් දේවල් තියෙනවා. රටට හිටපු ලොකු සම්පතක් තමයි නැති වෙන්න යන්නේ ☹️☹️
    Dadibasnamanaye charithe mokadda yako?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    පව් හැබැයි, නළුවෙක් විදියට සුපිරිම දක්ෂයෙක්. උපරිම වැඩ කාරයෙක් දැනට ඉන්න.

    පකේ රාජපක්ෂගේ පස්සේ ගිහින් අපරාදේ නොන්ඩි උනා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,554
    13,156
    113
    උඹේ වයිෆ් ICU එකක වැඩ කරනවා නම්, උඹලා හොඳටම දන්නවා ඇති අවයව ජාවාරම වෙන්නේ කොහොමද කියලා. ලංකාවේ රෝගීන්ට බද්ධ කරන්න කියලා ගලවගන්න ඇස් වකුගඩු අක්මාවන් දැන් වැඩිපුර යන්නේ ඉන්දියාවටයි පකිස්ථානයටයි කුණු කොල්ලෙට. ඒවගෙන් උඹලටත් commission එකක් ලැබෙන නිසාද මෙහෙම අවයව දන්දෙන්න කියලා promotion පාර දෙන්නෙ තමන්ගෙ තාත්තගෙත් දන් දෙනවා කියාගෙන පොර ටෝක් දිදී..?
    මේ කතාව ඇත්ත , ලන්කවේ දන් දෙන ඇස් වැඩිහරියක්ම යන්නෙ පකිස්තානය ට , මම දැක්කා පකිස්තානයේ මොකක් හරි සන්ධානයකින් ලන්කවට ස්තුතියි කරලත් තියෙනවා . ඇයි ඒවා ලන්කවේ මිනිස්සුන්ට නොදෙන්නෙ කියන එක ගැටලුවක්,

    ලගයි උන අසන්නම සිද්දිය බදුල්ලේ මනුස්සයෙක් life support අයින් කරලා අවයව දන් දිපු එක. එකට විදෙශ වයිද්‍යවරුත් සහභාගි උනා කියලා නිවුස් වල ගියා.
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,350
    1,942
    113
    Onata wada Hindi film baluwama ohoma wenawa ban , gon huttek umba
    Mulinma man umbata pennannam giya sathiye badulla hospital eke indan mole marunu ledekge body ekak helicopter ekakin colombo geniyapu news ekak.Eelangata man mekatama attach karannam ekata manussayek daala tyena comment ekak.

    Den Gon huththa ubada mamada kiyala balapan gon bijjo.. 👇 thoth niyama baiyek thamai pena widihata. Yanne koheda malle pol uththara tiyenne lapati sipaiyage. me tikath kiyawala balapan.👇 thopi wage harak innakan me rata methanama thamai ithin.

    https://www.dawn.com/news/690001/sri-lanka-donates-eyes-to-the-world

    https://www.thefocus.news/culture/sri-lanka-donates-eyes-to-pakistan-lacks-medicine/

    https://www.google.com/amp/s/www.wi...t-sight-rues-doctor-after-lynching-434608/amp

    https://www.ft.lk/news/Sri-Lankan-d...lost-sight-Pakistan-ophthalmologist/56-727014
    IMG_20221107_042610.jpg
     
    Attachments

    • IMG_20221107_042703.jpg
      IMG_20221107_042703.jpg
      105.1 KB · Views: 60
    Last edited:

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,385
    113
    ලෝකයේ ලොකු සෙලිබ්‍රිටිලා ඉන්නවා එක එක බ්‍රෑන්ඩ් එයාලා ප්‍රමෝට් කරනවා ..එනිසාම මිනිස්සු ඒ බ්‍රෑන්ඩ් ගන්නවා ..නමුත් ලංකාව ඇතුලේ ජැක්සන් ඇන්තනි ප්‍රමෝට් කරපු නිසා මහින්දට ජන්දේ දුන්න මිනිස්සු ඉන්නවා කියලනම් මම හිතන්නේ නැ ..ජැකා තමුන් දරන දේශපාලන මතය වෙනුවෙන් පෙනී හිටිය එක පොරගේ පුද්ගලික දෙයක් එක ගැන අපි අදාල කරගන්න ඕනේ නැ කියන එකයි මගේ විශ්වාසය ..
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,896
    12,229
    113
    Behind u :p
    Mulinma man umbata pennannam giya sathiye badulla hospital eke indan mole marunu ledekge body ekak helicopter ekakin colombo geniyapu news ekak.Eelangata man mekatama attach karannam ekata manussayek daala tyena comment ekak.

    Den Gon huththa ubada mamada kiyala balapan gon bijjo.. 👇 thoth niyama baiyek thamai pena widihata. Yanne koheda malle pol uththara tiyenne lapati sipaiyage. me tikath kiyawala balapan.👇 thopi wage harak innakan me rata methanama thamai ithin.

    https://www.dawn.com/news/690001/sri-lanka-donates-eyes-to-the-world

    https://www.thefocus.news/culture/sri-lanka-donates-eyes-to-pakistan-lacks-medicine/

    https://www.google.com/amp/s/www.wi...t-sight-rues-doctor-after-lynching-434608/amp

    https://www.ft.lk/news/Sri-Lankan-d...lost-sight-Pakistan-ophthalmologist/56-727014View attachment 188904

    Eka tama yako mama kiwwe, umba mama otana hitiyanam, Jackson ta wage priority or special care hamba wenne naa,
    Helicopter eken genapu minihage organs godak durata mokek hari Maha ekek ta wenna athi,

    Umba uda kiyala tiyanawa wage organs galawanna nam naa lankawe .
     
    • Haha
    Reactions: Truth seeker 2020

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,627
    11,216
    113
    පව් බන්හ් ..ඔය වෙලාවට පවුල‌ේ අයට දැනන වේ දනාව පුලුවන්නම් උඹලටත් ආදේශ කර ගන බලපන් ..