ela... thanksMokeda yanne. Bike ekaka yanawa nam Bajaj or Honda palayan. Wahaneka yanawa nam prasidda namak thiyena wahaneka palayan. Kadunoth hadanna than na hama thanama. Thibbath Killinochchi thama. Ita passe jaffna yanakam hithannawath epa.Tyres ehema check karagena palayan. N2 gahan palayan. Thana thana nawaththapan safe than wala. Kala wala ringan nathuwa. Eddi ra enna pitath wenna epa. Ude palayan. Ude waren.
wahane yanna hitan inne..
thanks machn..!Dan Vassa Yanna epa Patta Sethalayi Reddak vath wellen na
Dupath okkotoma yanna Casurnia kiyala Beach ekak thiyenava patta
ponnaleyi pokunta yanna
Nadadeepa nayanathivu delft kakarathivu island yanna
Kadurugoda Buddhist Temple yanna chunnakam idan 9km
http://www.malima.lk/
------ Post added on Dec 7, 2023 at 7:39 PM
mama Jaffna gihilla naa.. meka first timeමම නම් ගියපු කීප වතාවකම මට තේරුණේ නම් ටිකක් overrated. ලංකාවේ තව ලස්සන තැන් තියනවා. ලංකාව ඇතුලෙම වෙනස් culture එකක් experience කරනව කියල හිතන් යනව නම් සුපිරි.
------ Post added on Dec 7, 2023 at 7:41 PM
yapanaya watte tamai yanna hitan inne..යාපනේ විතරක් බලන්නද නැත්නම් යන මගත් බලාගෙන යන්නද යන්නෙ. යාපනේ විතරක් නම් ඉතිං මට මතක ලිස්ට් එක දන්නම්. මම 25+ ටයිම්ස් ගිහින් තියෙනව මගේ ඔෆිස් වැඩ වලට සහ ප්‍රයිවට් ගමන් එකක් දෙකක්. අන්තිමට ගියේ නම් 2019 වගේ.
යාපනේ ටවුන් එකේ නම් - නල්ලූර් කෝවිල් එක, ඒක ගාවම රියෝ අයිස් ක්‍රීම් එක, යාපනේ මාකට් එක, නාග විහාරය (මම ගිහින් නෑ), ්‍ාපනය පුස්තකාලය, යාපනය කෞතුකාගාරය, යාපනේ කොටුව...
එතනින් එහාට ටවුන් එකෙ ඉඳල 15-20 Km වගේ දුර අනික් ඒව තියෙන්නෙ.
නාගදීපය, ඔය පැත්තෙන්ම අරාලි වලටත් යන්න පුලුවන්ද කොහෙද කොබ්බෑකඩුව මැරුන තැනට, කැශුරිනා බීච් එක, දඹකොල පටුන (- මේකට යන පාරෙ මගක තියෙනව රා පොට් එකක් පාරෙන් 300m විතර ඇතුලෙ. ඉස්සර ආමි චෙක් පොයින්ට් එකක් තිබ්බ ඒකට කලින්, හැබැයි මම මේ කියන්නෙ 2010 වගේ ඈ), අඩිය නැති ළිඳ, අර මූද අයිනෙ පොකුණ පොන්නාලෙයි වගේ මතක, කදුරුගොඩ හෙවත් කන්දරෝඩෙයි බෞද්ධ පුරාවිද්‍යා සයිට් එක, පේදුරුතුඩුව පොයින්ට් එක, පේදුරුතුඩුවෙ සීසන් නම් මිදි ඇති සමහරවිට
අනේ දැන් මතක නෑ බන් ගිය දිහෑවල්. සමහර තැන් නම් රාජකාරිමය වශයෙන් ගිය තැන් තියෙනව. රූට් එක හදාගනින් එකම පාරෙ එහා මෙහා නැතුව රවුම් පාරෙන් එන්න.
කෝවිල් වලට යනකොට ගරු කරපල්ල, උන් මොකුත් කිව්වොත් මෙන්න මුන් අරින්න නව වගේ හිතන්න එපා. මොකද අපිට දළදා මාලිගාව වගේ තමයි උන්ට උන්ගෙ තැනුත්
mama hoya gatta list eka palleha tiyenawa..
ubbe list ekath ewannawada..
oya palleha images wala tiyena tan walin hodama tan tika recommend karannako..
------ Post added on Dec 7, 2023 at 7:46 PM
ela..Dan Vassa Yanna epa Patta Sethalayi Reddak vath wellen na
Dupath okkotoma yanna Casurnia kiyala Beach ekak thiyenava patta
ponnaleyi pokunta yanna
Nadadeepa nayanathivu delft kakarathivu island yanna
Kadurugoda Buddhist Temple yanna chunnakam idan 9km
http://www.malima.lk/
yanna hitan inne December anthima..
------ Post added on Dec 7, 2023 at 7:48 PM
vistara kiyapan.. weather eka kohomada?giya week eka api Delft giya
------ Post added on Dec 7, 2023 at 7:49 PM
Tyres ehema check karagena palayan. N2 gahan palayan. Thana thana nawaththapan safe than wala. Kala wala ringan nathuwa. Eddi ra enna pitath wenna epa. Ude palayan. Ude waren.