Jaffna ට්‍රිප් එකක් යනවනම් බලන්න තියෙන තැන් මොනවද?

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    api train eke ynne ekai gihin balanna wenne
    ඒක පාඩුයි බං, මන්නාරම් පාරේ ටික දුරක් යන්න තියෙනවා, ඒකේ බලන්න දෙයක් නෑ බං.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    Mokeda yanne. Bike ekaka yanawa nam Bajaj or Honda palayan. Wahaneka yanawa nam prasidda namak thiyena wahaneka palayan. Kadunoth hadanna than na hama thanama. Thibbath Killinochchi thama. Ita passe jaffna yanakam hithannawath epa. :yes: Tyres ehema check karagena palayan. N2 gahan palayan. Thana thana nawaththapan safe than wala. Kala wala ringan nathuwa. Eddi ra enna pitath wenna epa. Ude palayan. Ude waren.
     
    • Like
    Reactions: tin tin and dbug

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,401
    113
    මම නම් ගියපු කීප වතාවකම මට තේරුණේ නම් ටිකක් overrated. ලංකාවේ තව ලස්සන තැන් තියනවා. ලංකාව ඇතුලෙම වෙනස් culture එකක් experience කරනව කියල හිතන් යනව නම් සුපිරි.
     
    • Like
    Reactions: dbug

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    යාපනේ විතරක් බලන්නද නැත්නම් යන මගත් බලාගෙන යන්නද යන්නෙ. යාපනේ විතරක් නම් ඉතිං මට මතක ලිස්ට් එක දන්නම්. මම 25+ ටයිම්ස් ගිහින් තියෙනව මගේ ඔෆිස් වැඩ වලට සහ ප්‍රයිවට් ගමන් එකක් දෙකක්. අන්තිමට ගියේ නම් 2019 වගේ.

    යාපනේ ටවුන් එකේ නම් - නල්ලූර් කෝවිල් එක, ඒක ගාවම රියෝ අයිස් ක්‍රීම් එක, යාපනේ මාකට් එක, නාග විහාරය (මම ගිහින් නෑ), ්‍ාපනය පුස්තකාලය, යාපනය කෞතුකාගාරය, යාපනේ කොටුව...

    එතනින් එහාට ටවුන් එකෙ ඉඳල 15-20 Km වගේ දුර අනික් ඒව තියෙන්නෙ.

    නාගදීපය, ඔය පැත්තෙන්ම අරාලි වලටත් යන්න පුලුවන්ද කොහෙද කොබ්බෑකඩුව මැරුන තැනට, කැශුරිනා බීච් එක, දඹකොල පටුන (- මේකට යන පාරෙ මගක තියෙනව රා පොට් එකක් පාරෙන් 300m විතර ඇතුලෙ. ඉස්සර ආමි චෙක් පොයින්ට් එකක් තිබ්බ ඒකට කලින්, හැබැයි මම මේ කියන්නෙ 2010 වගේ ඈ), අඩිය නැති ළිඳ, අර මූද අයිනෙ පොකුණ පොන්නාලෙයි වගේ මතක, කදුරුගොඩ හෙවත් කන්දරෝඩෙයි බෞද්ධ පුරාවිද්‍යා සයිට් එක, පේදුරුතුඩුව පොයින්ට් එක, පේදුරුතුඩුවෙ සීසන් නම් මිදි ඇති සමහරවිට

    අනේ දැන් මතක නෑ බන් ගිය දිහෑවල්. සමහර තැන් නම් රාජකාරිමය වශයෙන් ගිය තැන් තියෙනව. රූට් එක හදාගනින් එකම පාරෙ එහා මෙහා නැතුව රවුම් පාරෙන් එන්න.

    කෝවිල් වලට යනකොට ගරු කරපල්ල, උන් මොකුත් කිව්වොත් මෙන්න මුන් අරින්න නව වගේ හිතන්න එපා. මොකද අපිට දළදා මාලිගාව වගේ තමයි උන්ට උන්ගෙ තැනුත්
     
    • Like
    Reactions: dbug

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    යන්න ඉන්නේ දෙසැම්බර් වල..
    ලගදි ගියපු අය ඉන්නවනම් හෙල්ප් එකක් දීල යන්න..
    Dan Vassa Yanna epa Patta Sethalayi Reddak vath wellen na

    Dupath okkotoma yanna Casurnia kiyala Beach ekak thiyenava patta
    ponnaleyi pokunta yanna
    Nadadeepa nayanathivu delft kakarathivu island yanna

    Kadurugoda Buddhist Temple yanna chunnakam idan 9km​

    http://www.malima.lk/
     
    • Like
    Reactions: dbug