JAFFNA නවතින්ඩ තැනක් කියපියව්

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    JAFFNA නවතින්ඩ තැනක් කියපියව්

    යාපනේ ගිහින් නවතින්ඩ තැනක් කියපල්ලකෝ මස්සිනාලා:P

    සිංහල එකෙක්ගේ තැනක් නම් වඩා හොඳා:P

    ගිහිල්ල සහ යන අතරමග බලන්ඩ තියෙන තැන් ටිකකුත් කියපල්ල:rolleyes:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    සිංහල තැන් නම් හොයාගන්න අමාරුයි බන්..
    අපිත් ගිහිල්ල අමු කට්ටක් කල දෙමළෙකුගේ ඇපයක් වගේ පොත එකක හිටියේ මුල් දවසේ..
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    සිංහල තැන් නම් හොයාගන්න අමාරුයි බන්..
    අපිත් ගිහිල්ල අමු කට්ටක් කල දෙමළෙකුගේ ඇපයක් වගේ පොත එකක හිටියේ මුල් දවසේ..

    අම්මටසිරි වෙනව.ඇයි නවතින තැන් නැද්ද ටවුන් එකේ?:dull:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    na gapu gamanmaie :sorry:
    Green Grass Hotel & Restaurant කියලා එකක නම් මම මීට මාසෙකට විතර කලින් හදිස්සියේ ගිය ගමන් හිටියා ටුවරිස්ට් උන් දෙන්නෙක් එක්ක. දවසට 5000යි.. ඔක විතරයි මම දන්න එකකට තියෙන්නේ..
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අම්මටසිරි වෙනව.ඇයි නවතින තැන් නැද්ද ටවුන් එකේ?:dull:
    අපි ගිහින් දැනට අවුරුද්දක් වෙනවා..
    ඒ දවස් වල අපි මෙහෙ ඉදන් බුක් කරන්න තැන් ගැන දැනගෙන හිටියේ නැ.
    ගිහිල්ල තමයි හෙව්වේ.
    එත් හොද තැන් හොයාගන්න අමාරුයි !
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අපි ගිහින් දැනට අවුරුද්දක් වෙනවා..
    ඒ දවස් වල අපි මෙහෙ ඉදන් බුක් කරන්න තැන් ගැන දැනගෙන හිටියේ නැ.
    ගිහිල්ල තමයි හෙව්වේ.
    එත් හොද තැන් හොයාගන්න අමාරුයි !
    :dull:
    Green Grass Hotel & Restaurant කියලා එකක නම් මම මීට මාසෙකට විතර කලින් හදිස්සියේ ගිය ගමන් හිටියා ටුවරිස්ට් උන් දෙන්නෙක් එක්ක. දවසට 5000යි.. ඔක විතරයි මම දන්න එකකට තියෙන්නේ..

    5000 k wadi wage neda
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    තැනක් හොයාගෙන යන තරමට හොඳයි. විශේෂයෙන් සති අන්තෙක වගේ යනවනම්
     

    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    macho navy eken karana patta place ekak tinawa dambakola patune beach eke, kiyala wistara karanna beri lassan pot eka macho, budget place hoyanwanam eka hari yanne ne, eth ethana aduwata ganna puluwan wei poddak hoyala balapan meken wistara ahala booking karapn 0113818215
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    macho navy eken karana patta place ekak tinawa dambakola patune beach eke, kiyala wistara karanna beri lassan pot eka macho, budget place hoyanwanam eka hari yanne ne, eth ethana aduwata ganna puluwan wei poddak hoyala balapan meken wistara ahala booking karapn 0113818215
    http://forthammenhiel.navy.lk/index.php/about-us/63
    මේක නේද උබ කියන නේවි පොට් එක..
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    macho navy eken karana patta place ekak tinawa dambakola patune beach eke, kiyala wistara karanna beri lassan pot eka macho, budget place hoyanwanam eka hari yanne ne, eth ethana aduwata ganna puluwan wei poddak hoyala balapan meken wistara ahala booking karapn 0113818215

    tx machooooo

    ♥-Aurora-♥;15775228 said:
    තැනක් හොයාගෙන යන තරමට හොඳයි. විශේෂයෙන් සති අන්තෙක වගේ යනවනම්

    :yes:
     

    MatrixReload

    Active member
  • Dec 4, 2012
    164
    96
    28
    Colombo
    I went Jaffna last week

    Macho "Clock Tower" kiyala hotel ekakuth thiyenawa. Thawa "Fort" kiyala podi thanakuth thiyenawa.

    Api yanakota "Fort" kiyana thana witharai rooms available. Ethana A/C room ekak gaththe Rs 3000. Triple room ekak machan. Eka thiyenne Jaffna Courts kittuwa. Kaagen hari ahapan.
     

    jps jayakodi

    Member
    May 12, 2013
    5
    0
    0
    inuvil kristiyan පල්ලියක් තියනවා . ඒකෙ Room තියනවා ගනන් ටිකක් අඩුයි .