Jan 01 - SLT ???

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,834
    19,966
    113
    Panadura
    avatar387534_8.gif
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,777
    31,588
    113
    ඔය උබලගෙ ගෙවල් පැත්තෙ කොහෙ හරි දාලා ඇති

    Tiyenne wena paththka ban. Ehen langai exchange ekata. Eth dan ena paththa durai. Langa paththen meter 800 withra kanu daanna wei. Munta waradilada call kare?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,281
    8,049
    113
    මගේ පීක් ඩෙටා ඉවරයි හැබැයි ඊයේ බලද්දි ඔෆ් පීක් ඩෙටා පීක් ටයිම් එකේ වැඩ කලා නොර්මල් ස්පීඩ් එකෙන්
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    කවුරු හරි පින්වතෙක් දාපල්ලකෝ මාසික බිලේ කීයන් විතර එනවද?

    1)වෙබ් ෆැමලි ඉන්ටර්නෙට් චාර්ජස්
    2)බේසික් පියෝ ටීවී පැකේජ්
    3)ෆෝන් රෙන්ටල්
    4)ඕල් ටැක්ස්

    මාසෙට පඩියෙන් 5000 ක් අයින් කරන්න එපැයි බන්... අවුරුද්දට 60,000 ක්....:dull:
     
    • Like
    Reactions: sithija.h

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,889
    23,576
    113
    මගේ පීක් ඩෙටා ඉවරයි හැබැයි ඊයේ බලද්දි ඔෆ් පීක් ඩෙටා පීක් ටයිම් එකේ වැඩ කලා නොර්මල් ස්පීඩ් එකෙන්

    ahh ehenam ekai mageth slow wela naththe :dull: mama hithuwe system awulak nisa usage count wela na kiyala
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කවුරු හරි පින්වතෙක් දාපල්ලකෝ මාසික බිලේ කීයන් විතර එනවද?

    1)වෙබ් ෆැමලි ඉන්ටර්නෙට් චාර්ජස්
    2)බේසික් පියෝ ටීවී පැකේජ්
    3)ෆෝන් රෙන්ටල්
    4)ඕල් ටැක්ස්

    මාසෙට පඩියෙන් 5000 ක් අයින් කරන්න එපැයි බන්... අවුරුද්දට 60,000 ක්....:dull:

    Web Family + PeoTV අඩුම එක ගන්නව නම් 3650ක් එන්නෙ බං ටැක්ස් අඩු වෙන්න කළින්. දැන් තව අඩු ඇති.
    මගේ තියෙන්නෙ වෙබ් ෆැමිලි එකට එකක් උඩ පැකේජ් එක + පියෝ ටීවී අඩුම එක. මගේ බිල එනව 4850ගාණක්.
     
    • Like
    Reactions: JuZe_BaNda

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    මගේ පීක් ඩෙටා ඉවරයි හැබැයි ඊයේ බලද්දි ඔෆ් පීක් ඩෙටා පීක් ටයිම් එකේ වැඩ කලා නොර්මල් ස්පීඩ් එකෙන්

    රෝසි ආච්චි;25043084 said:
    ahh ehenam ekai mageth slow wela naththe :dull: mama hithuwe system awulak nisa usage count wela na kiyala
    :shocked: pattane thama wadada. mama me peak 1gb parissamin use kara kara hitiye slow wei kiyala. off peaknam 6k thibba.
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    කවුරු හරි පින්වතෙක් දාපල්ලකෝ මාසික බිලේ කීයන් විතර එනවද?

    1)වෙබ් ෆැමලි ඉන්ටර්නෙට් චාර්ජස්
    2)බේසික් පියෝ ටීවී පැකේජ්
    3)ෆෝන් රෙන්ටල්
    4)ඕල් ටැක්ස්

    මාසෙට පඩියෙන් 5000 ක් අයින් කරන්න එපැයි බන්... අවුරුද්දට 60,000 ක්....:dull:
    Fiber
    1.1490.00
    2.799.00
    3.425.00
    ටැක්ස් නැතිව
     
    • Like
    Reactions: JuZe_BaNda