Janet Cosmetics ඕන අය ඉන්නවද????

isurumm

Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    Janet Cosmetics ඕන අය ඉන්නවද????

    Janet Face Powder, Face Cream, Deo, Hair Oil, Hair Cream, Eye Pen, Roller Pen 25%ක් අඩුවෙන් ගන්න පුළුවන්. Free Courier. ඕන කෙනෙක් ඉන්නවා නං PM කරන්න. අඩුම 12ක් වත් ගන්න ඕන හොඳේ.... නැත්තන් එකක් courier කරන එක පාඩුයි.

    cosmetic shops එහෙම තියන අක්කල ඉන්නවනං දැනුවත් කරන්නකෝ! ;)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අක්කලා නම් ඉන්නවා බන් ඒත් මල්
    වගේ බන් උඹ ගැන ශුවර් නෑ :(

    බිසිනෝස් එකට සුභ පැතුම් කොල්ලෝ
    11.gif
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මචං අර වෝකර්ස්ල වගේ වෙන්න දාන්නෙ මොකක්ද බං ඒ මේකප් එක ? :D
    මං දැක්ක පෙලක් උන් මහපාරෙත් යන වීඩියෝ.. :yes:
    බොරු කියල හොයන්න බෑ ඇත්තටම ඔළුව වටේ මස් කෑළි කුණුවෙලා එල්ලෙනව වගේමයි බං :yes: :yes:
    පෙලක් උන්ගෙ කම්මුල දෙපැත්තෙන් දත් ඇන්ද පේන්න මේකප් කල්ල තියේ ඇත්තටම කටේ පැත්තකින් කම්මුල ගැලවිලා වගේමයි :yes: :yes: