Japan ඉඳලා එන එකෙක් නෑනෙ?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    ජපන් දරුවෙක් නැද්ද ලඟකදි එන :( ඔව් ෆෝන් එකක් ගෙන්න ගන්න :(
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නැහැ අයියෙ, නෑයො උදව් කරන්නෙ නෑ, ජීවිතේට දැකලා නැති එකෙක් උදව් කලත් :lol:

    ලාබයක් නෑ නේ බන් ලොකුවට ඒ ?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    ලාබයක් නෑ නේ බන් ලොකුවට ඒ ?
    නැත්තෙ මොකො, 170ක් විතර ලාබයක් තියෙනෙ

    Thanks Bro, ඒත් ටැක්ස් වදිනවනෙ
    උඹ රට පලයන්..
    පොඩි පෞද්ගලික හේතු ටිකක් නිසා ඉන්නෙ :( නැත්නම් යන්න තමා බැලුවෙ.
    ------ Post added on Nov 2, 2022 at 10:58 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නැත්තෙ මොකො, 170ක් විතර ලාබයක් තියෙනෙ


    Thanks Bro, ඒත් ටැක්ස් වදිනවනෙ

    පොඩි පෞද්ගලික හේතු ටිකක් නිසා ඉන්නෙ :( නැත්නම් යන්න තමා බැලුවෙ.
    ------ Post added on Nov 2, 2022 at 10:58 PM

    අතේ ගෙනාවොත් තමා ඔය ගාන එන්නේ.
    මමත් දැම්මා dhl එකට ගියේ අද ලන්ඩන් ඇවිල්ල, ටැක්ස් එක බලල කියන්නම් හරියටම කියක් ද කියල එහෙම උනොත්.
     
    • Like
    Reactions: SK29

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    අතේ ගෙනාවොත් තමා ඔය ගාන එන්නේ.
    මමත් දැම්මා dhl එකට ගියේ අද ලන්ඩන් ඇවිල්ල, ටැක්ස් එක බලල කියන්නම් හරියටම කියක් ද කියල එහෙම උනොත්.
    එලකිරි, අනිවා මට මැසෙජ් එකක් දාන්නකො
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එලකිරි, අනිවා මට මැසෙජ් එකක් දාන්නකො

    ලබන සිකුරාදා වගේ එයි.

    ඔසී වල ඉදන් එක්කෙනෙක් ගෙන්න ගත්තා 1700ක් ගියා කිව්වා AUD
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    ලබන සිකුරාදා වගේ එයි.

    ඔසී වල ඉදන් එක්කෙනෙක් ගෙන්න ගත්තා 1700ක් ගියා කිව්වා AUD
    ඔසී ගනන් :(
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    116,000
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    wtf japan GIF
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,287
    26,770
    113
    Kandy
    නැහැ අයියෙ, නෑයො උදව් කරන්නෙ නෑ, ජීවිතේට දැකලා නැති එකෙක් උදව් කලත් :lol:
    මම වගේ එකෙක් ,ජීව්තේට දැකලා නෑ.බොරු නේද ඵෝන් කියන්නේ ජපානෙන් සෙස් කරන්න ඩෝල් කෙනෙක් ගෙන්න ගන්න නේද හදන්නේ
     
    • Haha
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    Sajew rajaputra contact karapan.

    ඒ කව්ද සහෝ

    december enna inne hariyatama sure na enawanam kiyannam

    අනේ ලොකු උදව්වක් මචං. Please

    මම වගේ එකෙක් ,ජීව්තේට දැකලා නෑ.බොරු නේද ඵෝන් කියන්නේ ජපානෙන් සෙස් කරන්න ඩෝල් කෙනෙක් ගෙන්න ගන්න නේද හදන්නේ

    🤣🤣🤣 උබ වගේ එකෙක්?

    meya Japan inne.
    @MARADANA1
    බලමු reply කරලා😬
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,651
    5,203
    113
    Ado laksha 3 k 4 k padi gannawa, phone ekak ganna ba :growl:

    Menna mehe mehen ganin machan, ubata okata balan inna time eka watinawa laabeta wada