Japan ගිහින් කරන්න හොඳ course එකක්?

Frankonlinenet

Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    Japan ගිහින් කරන්න හොඳ course එකක්?

    මගේ යාලුවෙක්ගෙ මාම කෙනෙක් Japan වල Tokyo ඉන්නේ. මිනිහා කියල තියෙනවා මගේ යාලුවට හොඳ college එකක් හොයල කියන්න එයා visa,accomodation,fees ඔක්කොම බලාගන්නම් කියලා. :) එත් මගේ යාලුවට හරි අවබෝධයක් නැහැ මොන වගේ course එකක් කලොත් ද එහෙ job හොයාගන්න ලේසි කියල. :( උබල කව්රුහරි ඉන්නවද මේ ගැන දන්න? degree එකක්ම වෙන්න ඕනේ නෑ, ගානත් ශේප්, job හොයාගන්නත් lesi එකක්.

    තැන්ක්ස් මචන්සලා!!! :)