උන් කොහෙද බන් වංශෙ කබල් ගාන්නෙ. ඔය ඉතින් උඹ දන්න ටික තමයි. උන් ලෝකෙත් එක්ක හිටපු හිංද තමයි දියුනු උනේ. අලුත් අලුත් දේවල් කරල අලුත් නිශ්පාදන වලට යොමුවෙලා නවීන ලෝකෙත් එක්ක එකට ගියපු හින්ද තමයි උන් අද ඔය තැන්වල ඉන්නෙ. නැතුව මේ උඹල වගේ ලිං මැඩියො වගේ වංශ කබල් ගගා හිටපු හින්ද නෙමෙයි........![]()
ගිහින් බලපන් උන් කබල්ගානවද නැද්ද කියලා ..ඔක්කොටම කලින් තොට හින්දි චීන තෙරෙන්න එපැයි...ඔය කබල්ගෑවිල්ලෙන් තමයි මට පෙර රට කියන ආකල්පේ එන්නේ ..ඒ ආකල්පේ නැතුව රටවල් දියුණු කරන්න බෑ ළදරුවෝ....අපේ උන්ට තියෙන්නේ රටට පෙර මම ආකල්පේ..ඒකෙනේ රජයේ සේවකයොත් හරියට වැඩක් කරන්නේ නැත්තේ... ඉන්දියන්කාරයෝ උදේ හවහා රාමාට වැද වැද වන්ශේ කබල්ගෑවිල්ලක් තමයි කරන්නේ..








