japan වලට පාර්සලයක් යවන්න ක්‍රමයක් ?

elaking

Active member
  • Apr 16, 2013
    347
    31
    28
    මචන් මට ජපානේ ඉන්න යාලුවෙක්ට පාර්සලයක් යවන්න ඕනා. පොඩි gift එකක්. ලංකවේ ලාබම හා විශ්වාසම method එක මොකද්ද යවන්න .cost එක කියක් යාවිද ? 1Kg වගේ තියෙනව size එක 30X 30X 30 cm වගේ වෙන්නේ
    01- ලංකවේ ඕනෙම post office එකකින් පුලුවන්ද?
    02 - tracking number දෙනවද?
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    EMS තමයි ලාබම.post office එකට ගිහින් අහන්න.tracking දෙනවා EMS නම්
     
    • Like
    Reactions: elaking

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන් මට ජපානේ ඉන්න යාලුවෙක්ට පාර්සලයක් යවන්න ඕනා. පොඩි gift එකක්. ලංකවේ ලාබම හා විශ්වාසම method එක මොකද්ද යවන්න .cost එක කියක් යාවිද ? 1Kg වගේ තියෙනව size එක 30X 30X 30 cm වගේ වෙන්නේ
    01- ලංකවේ ඕනෙම post office එකකින් පුලුවන්ද?
    02 - tracking number දෙනවද?
    ජපානෙට ලාබම නිකන් පොස්ට් එdle ක. පාර්සල් තැපැල. කිලෝ එකක් 2200ක් වගේ වෙන්නේ
    දවස් 5-7 අතර හම්බෙනවා.

    ඊළගට හොදම ක්‍රමේ EMS. තව 500ක් විතර වැඩියි. මුදල. යවන දවස අනුව දවස් 3-4 අතර හම්බෙනවා.
    ලංකාව ඇතුලත දී නම් නිකන් පාර්සල් පොස්ට් එකේ යන්නේ. ජපානේ නම් EMS හොද වේගවත් සර්විස් එකක්....

    DHL ජපානේ නෑ වැඩිය. ඉතින් ඒගොල්ලොත් වෙන සර්විස් හයර් කරලා තමා ඇතුලත handle කරන්නේ. තේරුමක් නෑ....
     
    • Like
    • Love
    Reactions: batwise and elaking

    EMS ඕනෙම post office ekak support karanda . i mean town wala thiyena loku ewa . thanks machan comments ekata
     
    • Like
    Reactions: wqe123

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,541
    113
    Inside Your Laptop ;)
    පෝස්ට් ඔෆිස් එකෙන් අහන්න. කලින්ම ගාන බලාගන්න ඕනා නම්, ඇප් එකක් තියෙනව. ඒකෙන් බලාගතෑකි.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    පෝස්ට් ඔෆිස් එකෙන් අහන්න. කලින්ම ගාන බලාගන්න ඕනා නම්, ඇප් එකක් තියෙනව. ඒකෙන් බලාගතෑකි.
    ඇප් එක මොකක්ද
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    EMS ඕනෙම post office ekak support karanda . i mean town wala thiyena loku ewa . thanks machan comments ekata
    ඔව්. ඉක්මනට යන්න නම් ලග නම් කොලබ පොස්ට් ඔෆිස් එකට දෙන්න. දවස් 4-5 ෂුවර් නිකන් උනත. EMS දවස් 3-4.
    එත් අපි නම් ඉස්සර EMS යැව්වා. දැන් නම් බොහොම කලාතුරකින් තමා EMS යවන්නේ. අපි යවන දේවල් EMS නිකන් පොස්ට් කියලා වෙනසක් නෑ. ජප්පෝ හොර කරන්නේ නෑ. දවස් 2-3ක් තමා වැඩි වෙන්නේ. ලංකාවේ දෙකම එකම විදිහට තමා හැඩල් වෙන්නේ. ස්ටිකර් විතරයි වෙනස....
    හෙට දෙන්න එපා. වෙනසක් නෑ දවස් 2ක් මඩ නිවාඩු නිසා. බ්‍රහස්පතින්දා දුන්නොත් සදුදා, අහහරුවාද ශුවර.
     
    • Like
    Reactions: batwise