අල මල්ලි;24461637 said:බෝනිකර තරු..
ලංකාවේ කිව්වම ඔලුවේ අතගහගන්නේ කවුද කියලනම් දන්නේ නෑ. සමහරවිට පාර්ට් ටයිම් ජොබ් හොයන්න ගියාම වෙන්න ඇති. එහෙම ලංකාවේ අයට තිබුන තැන නැති වෙලා නෑ. හොඳ ජොබ් කරන වැදගත් විදියට සද්ද බද්ද නැතුව ඉන්න අය ඕනතරම් මම දන්නවා. පවුල් පිටින් මෙහේ ඉන්නේ.
වැඩේ කියන්නේ, ඉස්කෝලේ යන අයට සෙට් වෙන්නේ තවත් ඉස්කෝලේ යන අය. ඉතින් මොනවහරි කියනකොට කියන්නේ ඒ සමාජයේ ඉඳන්.
මම දැනුත් කියන්නේ, හරියට ඉගෙනගෙන වැඩ කරොත් මොන රටේ හිටියත් වරදින්නේ නෑ.

Student Visa kiyanne Language eka igena ganna yanawa kiyana eka witarak newei,
AL pass nam Degree ekak karanna yanawa nam Japan wala English medium Free study .
http://www.elakiri.com/forum/showthread.php?t=1883467
aniwa . hitanne e aya karana job witarai tiyenne . hamoma eka wage kiyala .අල මල්ලි;24461637 said:බෝනිකර තරු..
ලංකාවේ කිව්වම ඔලුවේ අතගහගන්නේ කවුද කියලනම් දන්නේ නෑ. සමහරවිට පාර්ට් ටයිම් ජොබ් හොයන්න ගියාම වෙන්න ඇති. එහෙම ලංකාවේ අයට තිබුන තැන නැති වෙලා නෑ. හොඳ ජොබ් කරන වැදගත් විදියට සද්ද බද්ද නැතුව ඉන්න අය ඕනතරම් මම දන්නවා. පවුල් පිටින් මෙහේ ඉන්නේ.
වැඩේ කියන්නේ, ඉස්කෝලේ යන අයට සෙට් වෙන්නේ තවත් ඉස්කෝලේ යන අය. ඉතින් මොනවහරි කියනකොට කියන්නේ ඒ සමාජයේ ඉඳන්.
මම දැනුත් කියන්නේ, හරියට ඉගෙනගෙන වැඩ කරොත් මොන රටේ හිටියත් වරදින්නේ නෑ.

aniwa . hitanne e aya karana job witarai tiyenne . hamoma eka wage kiyala .
oya seen ekama tiyenawa italy , france wala .
mokada lankawe 99% karanne podi jobs ne .
hitanne ewa witarai tiyenne kiyala .![]()