Japan 🇯🇵 - මු කියන්නෙ ඇත්තද බන් ?

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Japan 🇯🇵 - මු කියන්නෙ ඇත්තද බන් ?

    ජපානෙන් අපි රිජෙක්ට් ද ?
    මු නම් කියන්නෙ ලක්ෂ 30-40 ක් අතෙ තියෙ නම් ජපන් 🇯🇵 එන එක තෙරුමක් නැහැ කියලා

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    බෝනිකර තරු..

    ලංකාවේ කිව්වම ඔලුවේ අතගහගන්නේ කවුද කියලනම් දන්නේ නෑ. සමහරවිට පාර්ට් ටයිම් ජොබ් හොයන්න ගියාම වෙන්න ඇති. එහෙම ලංකාවේ අයට තිබුන තැන නැති වෙලා නෑ. හොඳ ජොබ් කරන වැදගත් විදියට සද්ද බද්ද නැතුව ඉන්න අය ඕනතරම් මම දන්නවා. පවුල් පිටින් මෙහේ ඉන්නේ.

    වැඩේ කියන්නේ, ඉස්කෝලේ යන අයට සෙට් වෙන්නේ තවත් ඉස්කෝලේ යන අය. ඉතින් මොනවහරි කියනකොට කියන්නේ ඒ සමාජයේ ඉඳන්.

    මම දැනුත් කියන්නේ, හරියට ඉගෙනගෙන වැඩ කරොත් මොන රටේ හිටියත් වරදින්නේ නෑ.

    Last edited:

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    අල මල්ලි;24461637 said:
    බෝනිකර තරු..

    ලංකාවේ කිව්වම ඔලුවේ අතගහගන්නේ කවුද කියලනම් දන්නේ නෑ. සමහරවිට පාර්ට් ටයිම් ජොබ් හොයන්න ගියාම වෙන්න ඇති. එහෙම ලංකාවේ අයට තිබුන තැන නැති වෙලා නෑ. හොඳ ජොබ් කරන වැදගත් විදියට සද්ද බද්ද නැතුව ඉන්න අය ඕනතරම් මම දන්නවා. පවුල් පිටින් මෙහේ ඉන්නේ.

    වැඩේ කියන්නේ, ඉස්කෝලේ යන අයට සෙට් වෙන්නේ තවත් ඉස්කෝලේ යන අය. ඉතින් මොනවහරි කියනකොට කියන්නේ ඒ සමාජයේ ඉඳන්.

    මම දැනුත් කියන්නේ, හරියට ඉගෙනගෙන වැඩ කරොත් මොන රටේ හිටියත් වරදින්නේ නෑ.

    :love::love::love::love:
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    අල මල්ලි;24461637 said:
    බෝනිකර තරු..

    ලංකාවේ කිව්වම ඔලුවේ අතගහගන්නේ කවුද කියලනම් දන්නේ නෑ. සමහරවිට පාර්ට් ටයිම් ජොබ් හොයන්න ගියාම වෙන්න ඇති. එහෙම ලංකාවේ අයට තිබුන තැන නැති වෙලා නෑ. හොඳ ජොබ් කරන වැදගත් විදියට සද්ද බද්ද නැතුව ඉන්න අය ඕනතරම් මම දන්නවා. පවුල් පිටින් මෙහේ ඉන්නේ.

    වැඩේ කියන්නේ, ඉස්කෝලේ යන අයට සෙට් වෙන්නේ තවත් ඉස්කෝලේ යන අය. ඉතින් මොනවහරි කියනකොට කියන්නේ ඒ සමාජයේ ඉඳන්.

    මම දැනුත් කියන්නේ, හරියට ඉගෙනගෙන වැඩ කරොත් මොන රටේ හිටියත් වරදින්නේ නෑ.

    aniwa . hitanne e aya karana job witarai tiyenne . hamoma eka wage kiyala .
    oya seen ekama tiyenawa italy , france wala .
    mokada lankawe 99% karanne podi jobs ne .
    hitanne ewa witarai tiyenne kiyala .:P:P
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    aniwa . hitanne e aya karana job witarai tiyenne . hamoma eka wage kiyala .
    oya seen ekama tiyenawa italy , france wala .
    mokada lankawe 99% karanne podi jobs ne .
    hitanne ewa witarai tiyenne kiyala .:P:P

    ඔව් බන් ඉගෙනගෙන ගියොත් කොහෙත් තැන.

    අනික අපෙ උන් කැමතිත් නැහැ නෙ තව එකෙක්ට හරියනවට