ජපන් වාහන Auction එක December 23,24,25 දවස් වල වහනවා කියලා නේද තිබුනේ.. ජපනේ නිවාඩු දවස් නිසා.. ඒත් මම දැක්ක December 25 දවසෙත් තියෙනවා... ජපානේ නිවාඩු නම් කව්ද මේ කරන්නේ.. මේ කලේ ජපන් වාහන Auction එකෙන් ගන්න එක Safe ද..? :rolleyes: