Japan Car Help

esh_max

Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    Machanla,

    Laksha 15ta Aduwen ganna puluwan japan cars monawada thiyenne ?

    Leda adu , hoda market ewa ...modified unath aulak na

    danna aya help ekak denndo :D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    15ta aduwen Nissan sunny B13, Toyota Ae100 wage thama.
    Wahana hondai habai awrudu 20tath wadaa parana nisa leda nathi ewa nam hoyanan amarui.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    15ta aduwen Nissan sunny B13, Toyota Ae100 wage thama.
    Wahana hondai habai awrudu 20tath wadaa parana nisa leda nathi ewa nam hoyanan amarui.

    :yes::yes:
    එන්ජින්එක හොදනම්, ගියර් බොක්ස් එක හොදනම්, ෂොක්ස් අව්ල් නෑ වගේ දැනෙනව නම් ඉතිං මේවගේ ලොකු වියදමක් කරන්න ලෙඩක් සෙට් වෙන්නෙ නෑ. වාහනේ 10.50 ත් 12.50 ත් අතර වගේ ගානකට අරං ඉතිරි සල්ලි වලින් වෙන වැඩක් කරගන්නත් පුලුවන්.
     
    Thanks macho