මචන්ල... මම Wagon R එකක් ගන්න කියල බැලුවේ. මගේ ඥාති වෙන අයිය කෙනෙක් ඉන්නවා ජපානේ. මිනිහ කිව්වා හොඳ එකක් බලල එවන්නන් කියල. මට දැනගන්න ඕන මචන්ලා.... LC එකට වාහනේ සම්පුර්ණ ගාන දැම්මොත් Tax එක වැඩි වෙනවා කියන්නේ ඇත්තද? යටින් ගානක් යවන්න ඕනද මොකද්ද කියනවා නේද.... Pettah වල යවන අය ඉන්නවාද? දන්නා විස්වාස කෙනෙක් ඉන්නවා නම් මට PM කරනවද?
ඔබට පින්!
ඔබට පින්!
