japan course

AssassiN1

Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    danne kenk help akk denne


    Passed N4 or higher in the Japanese Language Proficiency Test (JLPT or NAT)
    JLPT N4 or NAT N4 pass certificate


    Me kiyna dewal monwada / mokkda karnne oni hoda JLPT or NAT / nathnm me deka ekkda qualification wedi wana akda wanne ? course free? hoda institute aka mokkda
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    FB: ජපන් යමු
    https://www.facebook.com/groups/AboutJapansinhala/
    උඹේ වයස කීයද
    Moakkda වීසා එක අප්ලයි කරන්න ඉන්න..
    Student visa / work visa Ssw වලට කරන්න ඕනේ exam වෙනස්

    ජපන් යවනවා කියල සල්ලි කොල්ල කාන හොරු ඉන්නේ වැඩිපුර..
    ඔය උඩ දාලා තියෙන group එකට දාපන්. එකේ ඉන්නව ගියපු උන් ..උන් රිප්ලයි කරනවා
     
    • Like
    Reactions: RottenCOLT

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    jlpt international බං lifetime valid
    එතකොට nat ලංකාවේ 2 years valid ද කොහෙද
    තව තියනවා exam
    Jft,jlct වගේ
    ඔය දෙකේ level 5
    N1
    N2
    N3
    N4
    N5
    ලේසි එක තමා N5
    N4 කරන්න පුළුවන් direct entry
    මේක ජපන් භාෂා විභාගය
    n1,2,3 කරන්න පුළුවන් ජපං ගිහිං
     
    • Like
    Reactions: wqe123