JAPAN HELP

ashen007

Active member
  • Jan 22, 2009
    344
    32
    28
    machan elakiriye japn inna student visa giya yaluwa innawada ata wisthara tikaka danaganna one plz................
     

    ashen007

    Active member
  • Jan 22, 2009
    344
    32
    28
    කියපං මොනාද දැනගන්න ඕන උබට
    machan mata wisthra kiyapanko keeyak yanawada 1st year ekata eta passe part time jobak hoyagane kohmada masekata part time karala keeyak hoyaganna puluwanda... anna awage wisthara
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,753
    2,740
    113
    ඇයි එන්නද ? අනේ හු"
    machan mata wisthra kiyapanko keeyak yanawada 1st year ekata eta passe part time jobak hoyagane kohmada masekata part time karala keeyak hoyaganna puluwanda... anna awage wisthara

    යන්න නං ලක්ෂ 12-13 ක් වගෙ ගන්නවා බං. ෆස්ට් ඉයර් එකටත් එක්කම තමා. අවුරුදු දෙකක් ස්ටුඩන්ට් වීසා ගහනවා. යන්න ගන්න ලක්ෂ 12-13 මචං ෆස්ට් ඉයර් එකට ස්කූල් ෆීස් එක්කමයි. සෙකන්ට් ඉයර් එකට සල්ල අපි දෙන්න ඕන. (ලංකාවෙ සල්ලි වලින් ලක්ෂ 4-6 වගේ ගානක් :oo:).

    පාට් ටයිම් ජොබ් නං අවුලක් නෑලු. සාමාන්‍යයෙන් පැයකට 700 ඉදන් ජොබ් එකේ හැටියට තමාලු පඩි. (ස්ටුඩන්ට් වීසා නිසා :dull:)

    එක තැනක - දවසට පැය 04 ක් & සතියට දවස් 03 ක් වැඩ කරන්න පුලුවන්.
    (ඒ මචං එක තැනක. ඒ වගේ තව තැන් 2-3 ක් හොයා ගත්ත නං ගොඩ :))

    ඉන්න තැන් නං සෑහෙන ලාබෙට කියනවලු බං. කෑම නං දන්නේ නෑ. :rolleyes: උයාගෙනත් කනවලු කට්ටිය.

    දන්න විදියට නං ලංකාවෙ එහෙම අවුරුද්දකට දෙපාරක් කට්ටියව එක්කන් යනවා එක ටීම් එකකට 10-15 අතර ලමයි ටිකක්.
     

    kumararuvan

    Member
    Jul 18, 2013
    33
    4
    0
    Aka thanaka vada karanna puluvan paya 24 (sathiyatama)

    Habayi Dan My Number avith thiyanna aka nisa vadiyan hamba karanna nam ba