Japan Jobs | ජපන් ජොබ්ස්

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කොරියන වල වගේ ජපානේත් යවනව කෘෂි ධීවර නිශ්පාදන

    දැන් ඉන්ටර්විව් කරනවද කොහොමද බන් සෙට් වෙන්නේ විස්තර දන්නවද
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හොයාගන්න පුලුවන් උන තොරතුරු
    1. වයස අවුරුදු 30ට අඩු වෙන්න ඕනෙ
    2.මාස 2ක හෝ 3ක පූර්ණ කාලීන භාශා පුහුණුවක් සදාහා සහභාගි වෙලා අවසානයේ තියෙන විභාගය සමත් වෙන්න ඕනේ
    3. ඒ විභාගය අවසානයේ මෙඩිකල් පාස් වෙන්න ඕනෙ
    4. මෙඩිකල් පාස් උනොත් රත්නපුර පැත්තේ ට්‍රේනින්ග් එකකට යන්න ඕනෙ මාස 4ක හෝ 6ක.
    ඔය ටික තමයි දැනගන්න ලැබුනේ. ලොකු ප්‍රොසෙස් එකක් සහ කාලයක් යනවා
    අනිත් දේ වැටුප 150 000ක් 170 000ක් වගේලු ලැබෙන්නේ ඕටි එහෙම කරල 2ක් 2.20ක් වගේ අරගෙන 1.20ක් 1.50ක් වගේ ඉතිරි කරන්න පුලුවන් .