Japan latest train

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේක කන්සෙප්ට් එකක් විතියට තිබුනේ...
    දැන් ලෝන්ච් කරලා එහෙනම්..
    ඒ කියන්නේ ලෝකේ තියෙන වේගවත්ම දුම්රිය වෙන්නේ මේ කොච්චිය.:shocked::shocked::shocked: 512kmh ද කොහෙද ස්පීඩ් එක..
    මේ ගැන(වේගවත්ම දුම්රිය 10 ගැනද කොහෙද)
    විස්තර දාපු නූලක් තිබුනා එලකිරියේ
    ..
    REP 2 + ADDED
     

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    කොහොමද මේවා අපේ ඈයෝ තාම මේවටනේ කැමති එකනේ සමහරු ලංකාව ලෝකේ හොදම රට කියල ත්‍රෙඩ් හිටන් දන්නේ

    train.jpg

    FUCK U SRI LANKA
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    MaxxA :cool:
    dan 300 KM per hour(&+) speed train service thiyanawa Japan, China, South Korea, Taiwan, Europe

    Beijing to Shanghai high speed line (1318 KM distance)
    Top speed 300 KM/H
    Train stops 20+
    Price 555 Yuan (SL Rs. 11500)

     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    Ela machan. Thanks share kalata. Lankave trains dakala meka dakiddi andenava haffaaa. Rep nam thama denna ba post 100 nathi nisa sorry venna ona.