මචන්ලා Japan Scholarship ගැන දන්න කවුරු හරි ඉන්නවඩ.Japanese Government (Monbukagakusho:MEXT) Scholarships (College of Technology Students) .Ministry of Higher Education එකෙන් දෙන්නේ..Z එක,Result කියක් වගෙ ඔනෙඩ???මෙකෙන් Japan ගිය දන්න කවුරුහරි ඉන්නවද??
Last year මම දන්න අය්යා කෙනෙක් Ministry of Higher Education Schol එකෙන් china ගියා.Z එක තිබ්බෙ 1.8.Japan වල හම්බෙන Uni එහෙම කොහොමද ??..Aus රටවල Japan Degree පිලිගන්නවද???Btec Information,Communication & Network Engineering & Bsc වල වෙනස මොකක්ද??

. 