https://www.google.lk/#q=japan+points+of+interest&stick=H4sIAAAAAAAAAONgFuLQz9U3MI43TlGCs7QUspOt9HPykxNLMvPz9JPzS_NKiiqtEktKihKTQULFAJFPHJ84AAAA

ජපන් කියන්නේ වීසා හම්බ උන පලියට යන්න පුලුවන් රටක් නෙමෙයි.. වීසා ඔකේ උනත් ලැන්ඩින් පර්මිශන් අවුල් ගියොත් ඊලග ෆ්ලයිට් එකේ ගෙදර.. යුරොප් එම්බසිවල වගේ කලින් ෆින්ගර් ප්‍රින්ට් ගන්නේ නැ.. උන් එතනදි ෆින්ගර් ප්‍රින්ට් ගන්නවා.. කචල් උනොත් ලැන්ඩින් රයිට්ස් නැ.. පර්මිශන් හම්බ වෙන්නේ නැ.. විසා ඉස් ජස්ට් වන් තින්ග්.. දැනුත් එහෙම වෙන්න ඇති..VISA හම්බ උනාද ?
ඔර්ගනයිස් ට්‍රිප් එකක් ද ට්‍රැවල් ඒජන්ට් එකෙක්ගෙන්.. එහෙනම් වැඩක් නැ.. දෙතුන් දෙනෙක් සෙට් වෙලා පලයන් නිදහසේ.. නැත්තම් අරුන් පෙන්නන ටික විතරයි.. වැඩක් නැ නිකන් බිල්ඩිනුයි සමුරායි කඩුයි, මූනපුරා මේකප් දාපු ගැනුනේ ඔපෙරායි.. උන් පෙන්නන්නේ ඔව්වා.. සෙට් වෙලා ඔසාකා නයොගා වගේ ගිහින් ටොයොටා සිටි එහෙම ගිහින් එන්න කොල්ලො කෙල්ලො සෙට් එකක් පලයන්.. කන්ට්‍රි සයිඩ් ෆුජියාම වගේ බලන්න සෙට් උනොත් පට්ටා.. වතුර එහෙම එ පැත්තේ පට්ටා..
Code:https://www.google.lk/#q=japan+points+of+interest&stick=H4sIAAAAAAAAAONgFuLQz9U3MI43TlGCs7QUspOt9HPykxNLMvPz9JPzS_NKiiqtEktKihKTQULFAJFPHJ84AAAA
have a safe journey![]()
එහෙනම් එල මචන්, සයොනාර.. ට්‍රින් එකේ යමන් මචන්.. කැබස් උනත් අවුලක් නැ.. ගිය ගමන් නම් කරකවලා අත හැරලා ඔලුවෙන් හිටෙව්වා වගේ. මෙලො සුයන්න තෙරෙන්නේ නැ.. උබලාගෙ ලැන්ඩින් සිටි එක මොකක්ද?Na machan api kollo 4 denek yanne...
එහෙනම් එල මචන්, සයොනාර.. ට්‍රින් එකේ යමන් මචන්.. කැබස් උනත් අවුලක් නැ.. ගිය ගමන් නම් කරකවලා අත හැරලා ඔලුවෙන් හිටෙව්වා වගේ. මෙලො සුයන්න තෙරෙන්නේ නැ.. උබලාගෙ ලැන්ඩින් සිටි එක මොකක්ද?




Auction tama bn balanna tiyenne saithama nagoya chiba wage side hodai
Narita...danata plan karala thiyenne Train ...hama thanama train walin awidinne....Japan yantham buk buk ganna puluwan ekekuth api ekka innawa
metro / cabs ehemath use karanawa uwamanawe hatiyata....mama wath api ekka inna 4 thunakma Japan visit karala naha...ape first time...
mama FB eken hoyala baluwa Japan inna Lankawe un Lankawen ena unta udaw karanna kamathi naha machan....ape mehen giya un ehe sellam dala ehe inna untath kela karanawa kiyala...eka nisa ehe inna kauruwath mekata sambanda karaganne nha....![]()

මමත් අන්තිමට ගියේ අවුදු 3කට විතර කලින්.. ඔහේ ඉන්න එවුන් එක්ක සෙට් වෙන්න එපා.. තනියම උබලගේ ෆන් එකක් අරගනින්.. චටර් රටක් නෙමෙයි.. හැබැයි අනන් මනන් කේස් වලට යන්න එපා. එක එකාගේ බඩු අරගෙන එන්න බාරගන්නත් එපා එහෙදි.. එව්වා හෙන කතන්දර.. ආයේ ලන්කාවට ගියාම එක එකා පාස්පොට් කොපි ඉල්ලයි දෙන්න එපා. උන් එවා දාලා කස්ටම් එකෙන් බඩු ක්ලියර් කරගන්නවා ජපන් ඉන්ස්පෙක්ශන් ගියා කියලා.. ඔටොපාර්ට්ස් වලට තමා ඔක කරන්නේ..Narita...danata plan karala thiyenne Train ...hama thanama train walin awidinne....Japan yantham buk buk ganna puluwan ekekuth api ekka innawa
metro / cabs ehemath use karanawa uwamanawe hatiyata....mama wath api ekka inna 4 thunakma Japan visit karala naha...ape first time...
mama FB eken hoyala baluwa Japan inna Lankawe un Lankawen ena unta udaw karanna kamathi naha machan....ape mehen giya un ehe sellam dala ehe inna untath kela karanawa kiyala...eka nisa ehe inna kauruwath mekata sambanda karaganne nha....![]()
ජපන් කියන්නේ වීසා හම්බ උන පලියට යන්න පුලුවන් රටක් නෙමෙයි.. වීසා ඔකේ උනත් ලැන්ඩින් පර්මිශන් අවුල් ගියොත් ඊලග ෆ්ලයිට් එකේ ගෙදර.. යුරොප් එම්බසිවල වගේ කලින් ෆින්ගර් ප්‍රින්ට් ගන්නේ නැ.. උන් එතනදි ෆින්ගර් ප්‍රින්ට් ගන්නවා.. කචල් උනොත් ලැන්ඩින් රයිට්ස් නැ.. පර්මිශන් හම්බ වෙන්නේ නැ.. විසා ඉස් ජස්ට් වන් තින්ග්.. දැනුත් එහෙම වෙන්න ඇති..