ඇත්ත බන්.. හැම රටකට ලන්කාවේ උන් ගිය තැන ආයේ එකෙකුට යන්න ඉතුරු කරන්නේ නැ.. ඊලග උන් ඉන්දියන් උන්. ඒ අනික.. සින්ගා, ඩුබායි වගේ ශ්ලන්කාවට ෆ්ලයිට් එන වෙලාවක එයර්පොට් එකට පලයන්කො.. කාක්කො වගේ.. ලන්කාවේ කියලා දැනගත්තම බඩු දාගන්න උන් මාර ඒමක් දෙන්නේ චෙකින් එකේ ඉන්න උන්ට කියලා.. කවදාවත් උන්ට අහු වෙන්න හොද නැ.hama ratakama inna lankawe un ohoma wage bn man hithanne. italy wala inna yaluwek oya widiyatama kiwwa. france wala inna ekekuth kiwwa.![]()

