japan visa ( inna un and yanna inna un waren poddak)

teenager

Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    ඔව් දැන් ඊලග N5 එක තියෙන්නේ දෙසැම්බර් වලනේ ..ඒක ඉවර උනාම ..අලුතෙන් යන්න ඉන්නේ N5 Class එකකට ..

    මමනම් ජපන් එන්න ඉන්නේ ...පාර්ට් ටයිම් කරලා සල්ලි හොයන්න නෙවේ ...කොහොම හරි අවුරුදු දෙක ඔහේ ඉදන් ජපන් ඉගන ගෙන ...කොහොම හරි ටෙක්නිකල් කොලේජ් එකකට ගිහින් ඉගන ගෙන ..ජොබ් එකක් හොයන් ..ඔහෙන්ම කෙල්ලෙකුත් සෙට් කරන ඔහෙටම වෙලා ඉන්න ...

    පුලුවන්නම් මට ජපන් කතා කරන්න ..ඉගන ගන්න මොනවද කරන්න ඕනේ කියල ..උපදෙස් ටිකක් දෙන්න ..:)

    mehemai machan issellema xam eka goda daganna mattamata waren..
    hodi deka wathura wage kiyawanna liyanna huru weyan...
    youtube eke thiyena ltning ewa ahapan nitharama kanata watenna hondata...
    papers hoyagena karapan machan..
    tikak therena mattamata mehen giyama.. ehedi ithuru tika allaganna puluwan.
    ehe gihin igena ganna wenne mulinma ''minnano nihongo'' kiyana book eka.
    class eke samaharawita kiyanna athine neda.
     
    • Like
    Reactions: Moon Knight

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    mehemai machan issellema xam eka goda daganna mattamata waren..
    hodi deka wathura wage kiyawanna liyanna huru weyan...
    youtube eke thiyena ltning ewa ahapan nitharama kanata watenna hondata...
    papers hoyagena karapan machan..
    tikak therena mattamata mehen giyama.. ehedi ithuru tika allaganna puluwan.
    ehe gihin igena ganna wenne mulinma ''minnano nihongo'' kiyana book eka.
    class eke samaharawita kiyanna athine neda.

    ඔව් බං ..මගේ ලග minnano nihongo පොත තියෙනවා ...

    class එකෙත් ඒක මම ගිය අන්තිම දවසේ කරන්න පටන් ගත්තේ ...එදාම මම minnano nihongo පොතත් සල්ලි දීලා අර ගත්තා ...

    එල මචං තැන්ක්ස් ...:)
     
    teenager

    Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    ඔව් බං ..මගේ ලග minnano nihongo පොත තියෙනවා ...

    class එකෙත් ඒක මම ගිය අන්තිම දවසේ කරන්න පටන් ගත්තේ ...එදාම මම minnano nihongo පොතත් සල්ලි දීලා අර ගත්තා ...

    එල මචං තැන්ක්ස් ...:)

    Elakiri machan..:yes::yes: oni deyak thiyenam pm ekak dapan, danna tharamin kiyala dennam..
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈

    අමරුයිනේ බං .. මම නිකන් බැලුවා ජපන්නු කතා කරන විදිය videos ටිකක් ..කියෝ ගෙන කියෝ ගෙන යනවා ..මන්ඤ වගේ ... :D

    එහෙ අවුරුදු 2 ක් ජපන් ඉගන ගන්නත් ඕනේ නේද ..එහෙ උගන්න්වන්නේ ජපන් වලින්ද ..ගොඩක් අය ජපන් යන්නේ හොදටම ජපන් ඉගන ගෙන නෙවේනේ ...මෙහෙන් සිංහලෙන්නේ ජපන් ඉගන ගෙන යන්නේ ..

    ඉතින් එහෙ ගිහින් ජපන්නු පාපන් බෂාවෙන් ම ජපන් උගන්වද්දී ..තේරෙන එකක් නැහැනේ ...
     
    teenager

    Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    අමරුයිනේ බං .. මම නිකන් බැලුවා ජපන්නු කතා කරන විදිය videos ටිකක් ..කියෝ ගෙන කියෝ ගෙන යනවා ..මන්ඤ වගේ ... :D

    එහෙ අවුරුදු 2 ක් ජපන් ඉගන ගන්නත් ඕනේ නේද ..එහෙ උගන්න්වන්නේ ජපන් වලින්ද ..ගොඩක් අය ජපන් යන්නේ හොදටම ජපන් ඉගන ගෙන නෙවේනේ ...මෙහෙන් සිංහලෙන්නේ ජපන් ඉගන ගෙන යන්නේ ..

    ඉතින් එහෙ ගිහින් ජපන්නු පාපන් බෂාවෙන් ම ජපන් උගන්වද්දී ..තේරෙන එකක් නැහැනේ ...

    man japan giye machan japan languge eken n5 eka witharak karala... ita kalin japan akurakwath danagena hitiye na.. a/l o/l walata japan kaleth na..
    eth hariyata mula indan allagaththama awlak une na ban,
    ehedi japan walinmai machan igena gannanam wenne..
    english danna teachersla innawa ithin.. eth china unuth innawanee.. untath kadda bane..eka nisa japan walinma thama ugannanne..
     
    ranga 86

    Active member
  • Jun 3, 2017
    340
    91
    28
    aniwarayenma maru wenna wenawa machan.. laguage eka awrudu 2i karanna thiyenne..
    eth part time thama adinna wennenam.

    thanak you macho

    issella 2 years language eka .
    ita passe puluwan nam badapan kellek salli dila hari .
    nathnm BR ekak gahaganna balapn.
    nathnm igena ganna puluwan nam semmon ( technical ) or uni palayan
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈

    man japan giye machan japan languge eken n5 eka witharak karala... ita kalin japan akurakwath danagena hitiye na.. a/l o/l walata japan kaleth na..
    eth hariyata mula indan allagaththama awlak une na ban,
    ehedi japan walinmai machan igena gannanam wenne..
    english danna teachersla innawa ithin.. eth china unuth innawanee.. untath kadda bane..eka nisa japan walinma thama ugannanne..

    උබට අමාරු උනේ එහෙම නැද්ද එයාල ජපන් වලින් උගන්වද්දී ..

    එහෙදි යාලුවෝ එහෙම හම්බ උනේ නැද්ද ස්කොලේදී ..

    උබ ගිහින් පාර්ට් ටයිම් ජොබ්ස් එහෙම කරාද බන්
     
    teenager

    Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa

    උබට අමාරු උනේ එහෙම නැද්ද එයාල ජපන් වලින් උගන්වද්දී ..

    එහෙදි යාලුවෝ එහෙම හම්බ උනේ නැද්ද ස්කොලේදී ..

    උබ ගිහින් පාර්ට් ටයිම් ජොබ්ස් එහෙම කරාද බන්

    ow ban man part time deka thuna gahuwaa...
    awlak une na machan un saralawa mula indan kiyala denawa machan..kisima awlak na...
    yaluwonam hitiye nepal china un thama ban.
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈

    ow ban man part time deka thuna gahuwaa...
    awlak une na machan un saralawa mula indan kiyala denawa machan..kisima awlak na...
    yaluwonam hitiye nepal china un thama ban.

    පාර්ට් ටයිම් ජොබක් හොයා ගන්න ජපන් ටිකක් කතා කරන්න දැන ගෙන ඉන්න ඕනෙද මචං

    මටත් එන්න ආසාවක් තියෙනවා ..බාෂාව තමයි අවුල ..

    N5 කිව්වේ මොකද්ද බං ..අර JLPT ද මොකද්ද එකද ?
     
    teenager

    Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa

    පාර්ට් ටයිම් ජොබක් හොයා ගන්න ජපන් ටිකක් කතා කරන්න දැන ගෙන ඉන්න ඕනෙද මචං

    මටත් එන්න ආසාවක් තියෙනවා ..බාෂාව තමයි අවුල ..

    N5 කිව්වේ මොකද්ද බං ..අර JLPT ද මොකද්ද එකද ?

    bashawa nathuwa karanna puluwan job thiyenawa machan. mulinama giyama e wage norml ekak thama karanna wenne.
    language eka hadigena eddi tikak hnda job ekakata maru wenna puluwan..
    man Kale NAT kiyana eke palaweni xam eka machan. JLPT eka kalath athi.
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    bashawa nathuwa karanna puluwan job thiyenawa machan. mulinama giyama e wage norml ekak thama karanna wenne.
    language eka hadigena eddi tikak hnda job ekakata maru wenna puluwan..
    man Kale NAT kiyana eke palaweni xam eka machan. JLPT eka kalath athi.

    N5 එකට මොනවගේ දේවල් ද මචන් තියෙන්නේ ..පේපර් එක අමාරුයිද ?

    ..ආසාවක් අවා ,,ට්‍රය් එකක් දෙන්න ඕනේ උබ කිව්වත් වගේ ..:cool:
     
    teenager

    Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    N5 එකට මොනවගේ දේවල් ද මචන් තියෙන්නේ ..පේපර් එක අමාරුයිද ?

    ..ආසාවක් අවා ,,ට්‍රය් එකක් දෙන්න ඕනේ උබ කිව්වත් වගේ ..:cool:

    mmmmm mehemai ban prathamikama anshaye paper ekak eka... lankawe shishyathwe wage kiyanna puluwan.. itath palleha wage..:D:D
    hnda class ekakata gihin igena ganin machan...bari wenne na..