japan working visa

Waruna.eranga

Active member
  • Jan 11, 2010
    607
    73
    28
    agency nam danne naha machan but working visa1k ganna nam aniwa 10 years working expiriyance one machan
    nathnam 3 years traning visa ekak ganna puluwan aniwa 3 years walata passe apahu enna one
     
    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    yen 10,000k withara dawasata denawa.
    rasne kaleta 40 ta vithara rasnei. labana mase ehe inna un mehe enawa. awwe wada karanna bari nisa. anith seetha kale gana amuthuwen kiyanna ona nahane. patta kattak.
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,797
    754
    113
    Japan

    මචන් උබ ජපන් යනවනම් මුලින්ම ස්ටුඩන්ට් විදිහට තමයි යන්න වෙන්නෙ. ඩිරෙට් ජොබ් එකකට ගන්න නැහැ බන්. මුලින්ම එහෙ ගිහින් අවුරුදදක් 2ක් ස්ටඩි කරන ගනම් ජොබ් එකක් කරන්න පුලුවන්. එකෙන් ලැබෙන පඩියෙන් shape එකෙ ඉදපන්. ඊට පස්සෙ ෆුල් ටයිම් ජොබ් එකකට යන්න පුලුවන්.උබ යන්න කමති නම් මට pm එකක් දපන්. :lol::lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචන් උබ ජපන් යනවනම් මුලින්ම ස්ටුඩන්ට් විදිහට තමයි යන්න වෙන්නෙ. ඩිරෙට් ජොබ් එකකට ගන්න නැහැ බන්. මුලින්ම එහෙ ගිහින් අවුරුදදක් 2ක් ස්ටඩි කරන ගනම් ජොබ් එකක් කරන්න පුලුවන්. එකෙන් ලැබෙන පඩියෙන් shape එකෙ ඉදපන්. ඊට පස්සෙ ෆුල් ටයිම් ජොබ් එකකට යන්න පුලුවන්.උබ යන්න කමති නම් මට pm එකක් දපන්. :lol::lol::lol:
    :)
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,673
    2,483
    113
    Bevery Hills-90210
    මචන් පිලීපීනීස් කෙනෙක් බැන්දොත් ජපන්වලට on arrival visa system එකක් තියෙනවා. බොහොම පොඩි ගාණයි යන්නේ.. සමහර අය මේක සල්ලි වලටත් කරනවා හැබැයි අපි ජපන් ගියාම පොඩි agreement එකක් ගහන්න ඔනේ එයාලගේ භාෂාව සහ සංස්ක්‍රිතිය ඉගන ගන්නවා කියලා. ලංකාවේ මුදලින් 50000/= යන්නේ මාසෙටම... වීසා වලට එච්චර ගාණක් යන්නේ නැහැ.