මචන් උබ ජපන් යනවනම් මුලින්ම ස්ටුඩන්ට් විදිහට තමයි යන්න වෙන්නෙ. ඩිරෙට් ජොබ් එකකට ගන්න නැහැ බන්. මුලින්ම එහෙ ගිහින් අවුරුදදක් 2ක් ස්ටඩි කරන ගනම් ජොබ් එකක් කරන්න පුලුවන්. එකෙන් ලැබෙන පඩියෙන් shape එකෙ ඉදපන්. ඊට පස්සෙ ෆුල් ටයිම් ජොබ් එකකට යන්න පුලුවන්.උබ යන්න කමති නම් මට pm එකක් දපන්.![]()


