කාගෙන කාගෙන යන්න පුළුවන්![]()
try karala balanna ona
CMB awata tiyena honda pot 1 mokadda?
kanna kiyak witara kela weida?
ඹය දාලා තියෙන menu එකෙන් කන්න හොද දෙයක් කියපන් බලන්න මට තෙරෙන්නේ නැ මොනවා කන්නද කියලාSushi kai thama mata nam honda

ඹය දාලා තියෙන menu එකෙන් කන්න හොද දෙයක් කියපන් බලන්න මට තෙරෙන්නේ නැ මොනවා කන්නද කියලා![]()
https://www.zomato.com/colombo/sushi-kai-havelock-town-colombo-05/menu#tabtop
මේකේ දාල තියන මෙනු එක පරණයි. ඕකට අනුව මේ සෙට් එක හොඳයි
(350) California roll
(304) Salmon Maki
(153) Seafood Ramen
Kai Glass -- Drink