Japanese Suzuki Alto 2004

මචංලා මගෙ යාලුවෙක්ගෙ ඇල්ටෝ එකක 2004 මොඩ්ල් එක ස්පීඩ් එක 50/60 පහුවෙනකොට වයිබ්‍රේට් වෙනවා ඇතුලට හොදට දැනෙනවා සීට් වලට එහෙමත් මේකෙ ගොඩක් වාහන ගැන දන්න අය ඉන්න හින්දා අහන්නෙ මොකක් වෙන්න පුලුවන්ද හේතුව.





533498d1200382860-japanese-suzuki-alto-2004-sale-rain_yl6_pakwheels-com-.jpg
 

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    1. Alignment බැලුවද?
    2. ඉස්සරහ සස්පෙන්ෂන් බැලුවද? (ball joint / lower arm bush ect....)
    3. Tyre ගෙවිලද?
     
    1. Alignment බැලුවද?
    2. ඉස්සරහ සස්පෙන්ෂන් බැලුවද? (ball joint / lower arm bush ect....)
    3. Tyre ගෙවිලද?

    මේකයි සීන් එක ලොකු සද්දයක් එනවා ඒක නවතින්නෙ සීපීඩ් එක අඩු උනොත් විතරයි. 60 පැන්න ගමන් දිගටම තියනවා. ටයර් තිකක් අලුත් 7500km වගේ දුවලා Alignment චෙක් කරලා බලන්නම්
     
    Last edited: