pradeeanurada

Member
Jun 7, 2017
1
2
0
thamange wife\kella vena kenek ekka link ekak thiyanava kiyala meter unoth karanna puluvam hodama de mokak da? ekivath marala apith marena eka moda kamak denna puluvan uparima daduvama mokak da kollata nam monavath kiyala vadak na api unath kellek agata enava mam nikan inne na ne ganu danaganna oni
 
Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121

GF nam atha arala danna
Wife nam itin :no::no: ane manda ban........ gedera inna epa wena widihata wada kerepan
 
shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    thamange wife\kella vena kenek ekka link ekak thiyanava kiyala meter unoth karanna puluvam hodama de mokak da? ekivath marala apith marena eka moda kamak denna puluvan uparima daduvama mokak da kollata nam monavath kiyala vadak na api unath kellek agata enava mam nikan inne na ne ganu danaganna oni

    ඒකිට වඩා ලස්සන කෙල්ලෙක් set කරගෙන ඒකිට පලයන් එතකොට හරි..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,415
    1,473
    113
    lankawe........
    gf nam ithin oyata hariyan naththam wen wenna.

    wife nam ithin ekath oyata thama thirane karanna wenne. marry karanna kalin ekaknam marry karata passe oya denna adaren innawanam daruwo inawanm prashan naththam nikan jiwithe aul karagan epa link1 k nisa. monawa karanada oyath marry karama danagana athine eyage athithe mona wageda kiyala
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඒකිට වඩා ලස්සන කෙල්ලෙක් set කරගෙන ඒකිට පලයන් එතකොට හරි..

    එතකොට එකී උඹේ පැත්තට හැමදේම හරවලා පත්තිනි අම්මා වේවි.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    kollata nam monavath kiyala vadak na api unath kellek agata enava mam nikan inne na ne ganu danaganna oni

    ගෑනියෙක් රෙද්ද උස්සන් ආවා බැහැ කියන්න පුළුවන් කමක් තියෙන්නෙ ඕන පිරිමියෙක්ට :)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    Girlfriend නම් අතැරලා දාපන් Wife නම් සාක්ෂි තියනවා නම් Divorce වෙයන්.
    එතනින් එහාට මුකුත් කරන්න එපා . කලබල වෙලා / ක්ෂණික තරහට තීරණ ගන්න හදන්න එපා.

    ටිකක් තරහ නිවෙනකල් ඉඳල Wife හරි girlfriend එක්ක මේ ගැන කලින් කතා කරන්න තනියම නෙමෙයි. එයාගේ අම්ම , යාලුවෙක් එහෙම නැත්නම්ව වැඩිහිටි කෙනෙක් ඉන්න තැන කතා කරන්න.
    ක්ෂණික තරහට කිසිම තීන්දුවක් ගන්න යන්න එපා
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උඹගේ වැරැද්දක් නැත්තම් ගේමක් දීලා එලෝපන්
    ඒකිගේ නමට ලොකු ලෝන් එකක් අරන් මොනා හරි ලොස්ට් වෙන බිස්නස් එකක් පටන් ගනින්
    හොර මිනිහා ගෙවයි නෙ :lol::rofl:
     
    taftlooks

    Member
    Mar 7, 2017
    48
    4
    0
    thamange wife\kella vena kenek ekka link ekak thiyanava kiyala meter unoth karanna puluvam hodama de mokak da? ekivath marala apith marena eka moda kamak denna puluvan uparima daduvama mokak da kollata nam monavath kiyala vadak na api unath kellek agata enava mam nikan inne na ne ganu danaganna oni

    මට ඔහොම දෙයක් උනා, අවුරුදු 4 ලව් කරපු කෙල්ල වෙන එකෙක් එක්ක යාලු උනා, ඌට මට වඩා සල්ලි තිබුන නිසා.

    මම හොඳටම අවුල් ගියා බීල පිස්සු කෙලිය, කෙල්ල කිසි ගානක් නැතුව අරු එක්ක එහෙ මෙහෙ ගිහින් fb එකේ ෆොටෝ දැම්ම.

    දැන් ටික දවසකට කලින් මට us green card ඇදුන, මේකෙ ත්‍රෙඩ් එකකුත් දාල ඇති මම. august වල එහෙ යන්න ඉන්නෙ.

    කෙල්ල ඕක දැනගෙන දැන් msg, call ගන්නව ඉවරයක් නෑ සමාව දීල ආයේ සම්බන්දෙ පටන් ගමු කියල, කෙල්ලගෙ අම්මත් කතා කලා.

    මම දැන් ඒකිව පඩේකට ගණන් ගන්නෙ නෑ.. ඒකි අර කොල්ල එක්කත් තිබුන සම්බන්දෙ නවත්තල. :lol::lol:

    කෙල්ලෙක්ට දෙන්න පුළුවන් හොඳම දඬුවම තමා ignore කරල ඉන්න එක.
     
    • Like
    Reactions: manදman

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    thamange wife\kella vena kenek ekka link ekak thiyanava kiyala meter unoth karanna puluvam hodama de mokak da? ekivath marala apith marena eka moda kamak denna puluvan uparima daduvama mokak da kollata nam monavath kiyala vadak na api unath kellek agata enava mam nikan inne na ne ganu danaganna oni

    එයාට විරැද්දව සාක්කි එයාට නොදැනෙන්න හොයා ගන්න ඊට පස්සේ ලෝයර් කෙනෙකුට කථා කරලා පස්සේ කෙලින්ම එකිගෙන් අහන්න මට දික්කසාදෙ දෙන්න මම දන්නවා ඔයාගේ සම්බන්දේ කියලා දික්කසාදේ දෙන්න බෑ කිවුවොත් ඉතින් නඩුව ටිකක් දුර ඇදෙයි ඒත් උබේ සාක්සි තියන නිසා වන්දි කේස් නැතිව දික්කසාදේ ගන්න පුළුවන් ඒකිව උබේ ජිවිතෙන් ඇත්කර ගෙන උබ අළුත් ජිවිතයක් පටන් ගනින් ලමයි ඉන්නවා නම් උබේ පැත්තට ගන්න කටයුත් කරපන් ඒකිට දෙන්නේ නැතිව
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    මට ඔහොම දෙයක් උනා, අවුරුදු 4 ලව් කරපු කෙල්ල වෙන එකෙක් එක්ක යාලු උනා, ඌට මට වඩා සල්ලි තිබුන නිසා.

    මම හොඳටම අවුල් ගියා බීල පිස්සු කෙලිය, කෙල්ල කිසි ගානක් නැතුව අරු එක්ක එහෙ මෙහෙ ගිහින් fb එකේ ෆොටෝ දැම්ම.

    දැන් ටික දවසකට කලින් මට us green card ඇදුන, මේකෙ ත්‍රෙඩ් එකකුත් දාල ඇති මම. august වල එහෙ යන්න ඉන්නෙ.

    කෙල්ල ඕක දැනගෙන දැන් msg, call ගන්නව ඉවරයක් නෑ සමාව දීල ආයේ සම්බන්දෙ පටන් ගමු කියල, කෙල්ලගෙ අම්මත් කතා කලා.

    මම දැන් ඒකිව පඩේකට ගණන් ගන්නෙ නෑ.. ඒකි අර කොල්ල එක්කත් තිබුන සම්බන්දෙ නවත්තල. :lol::lol:

    කෙල්ලෙක්ට දෙන්න පුළුවන් හොඳම දඬුවම තමා ignore කරල ඉන්න එක.

    :lol::lol::lol:

    ඒකනේ බන්. අත ඇරලා දාපන් ඕකුන්ව. සොබා දෙනකොට ඇඩෙන්න දෙන්නේ. හැබැයි ඕක බොන්න හේතුවක් කරගන්න එපා. නොබී ඉන්නත් එපා. අපි කොයි වෙලේ මැරෙයිද කියලා කව්ද බන් දන්නේ. හැමදේම ජීවිතයට අත්දැකීමක් කරගනින්.ජය වේවා........

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මට ඔහොම දෙයක් උනා, අවුරුදු 4 ලව් කරපු කෙල්ල වෙන එකෙක් එක්ක යාලු උනා, ඌට මට වඩා සල්ලි තිබුන නිසා.

    මම හොඳටම අවුල් ගියා බීල පිස්සු කෙලිය, කෙල්ල කිසි ගානක් නැතුව අරු එක්ක එහෙ මෙහෙ ගිහින් fb එකේ ෆොටෝ දැම්ම.

    දැන් ටික දවසකට කලින් මට us green card ඇදුන, මේකෙ ත්‍රෙඩ් එකකුත් දාල ඇති මම. august වල එහෙ යන්න ඉන්නෙ.

    කෙල්ල ඕක දැනගෙන දැන් msg, call ගන්නව ඉවරයක් නෑ සමාව දීල ආයේ සම්බන්දෙ පටන් ගමු කියල, කෙල්ලගෙ අම්මත් කතා කලා.

    මම දැන් ඒකිව පඩේකට ගණන් ගන්නෙ නෑ.. ඒකි අර කොල්ල එක්කත් තිබුන සම්බන්දෙ නවත්තල. :lol::lol:

    කෙල්ලෙක්ට දෙන්න පුළුවන් හොඳම දඬුවම තමා ignore කරල ඉන්න එක.

    යුඒස් යන්න ලන් වෙලා කෙල්ලට සෙට් වෙලා කොහෙ හරි එක්ක ගිහින් උකේ ඇරපන් දෙන්න පුලුවන් හොදම දඩුවම උබ රට පැනපන්
    කෙල්ල කටක් ඇරල කියන්නද කොල්ල උකේ ඇරල පැන්න කියල
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    එයාට විරැද්දව සාක්කි එයාට නොදැනෙන්න හොයා ගන්න ඊට පස්සේ ලෝයර් කෙනෙකුට කථා කරලා පස්සේ කෙලින්ම එකිගෙන් අහන්න මට දික්කසාදෙ දෙන්න මම දන්නවා ඔයාගේ සම්බන්දේ කියලා දික්කසාදේ දෙන්න බෑ කිවුවොත් ඉතින් නඩුව ටිකක් දුර ඇදෙයි ඒත් උබේ සාක්සි තියන නිසා වන්දි කේස් නැතිව දික්කසාදේ ගන්න පුළුවන් ඒකිව උබේ ජිවිතෙන් ඇත්කර ගෙන උබ අළුත් ජිවිතයක් පටන් ගනින් ලමයි ඉන්නවා නම් උබේ පැත්තට ගන්න කටයුත් කරපන් ඒකිට දෙන්නේ නැතිව
    Mehema thama karanna one:angry:. Wandiyakuth Gannin
     
    taftlooks

    Member
    Mar 7, 2017
    48
    4
    0
    යුඒස් යන්න ලන් වෙලා කෙල්ලට සෙට් වෙලා කොහෙ හරි එක්ක ගිහින් උකේ ඇරපන් දෙන්න පුලුවන් හොදම දඩුවම උබ රට පැනපන්
    කෙල්ල කටක් ඇරල කියන්නද කොල්ල උකේ ඇරල පැන්න කියල

    ඕනෙ නැහැ, ඕකි මට කරපු වැඩේට මගේ බලලවත් අයෙ ඕකි ලගට යන්නෙ නෑ.. මම කෙලින්ම කිව්ව ඒකිගේ අම්මටම මෙකි යේ පුක දෙන්න එන්නේ මම usa යන නිසා කියල, කලින් හිටිය ගොනා වික්ක කියලත් සුද්ද සිංහලෙන්ම කියල දුන්න.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    යුඒස් යන්න ලන් වෙලා කෙල්ලට සෙට් වෙලා කොහෙ හරි එක්ක ගිහින් උකේ ඇරපන් දෙන්න පුලුවන් හොදම දඩුවම උබ රට පැනපන්
    කෙල්ල කටක් ඇරල කියන්නද කොල්ල උකේ ඇරල පැන්න කියල

    කෙල්ල STD එකක් හදාගෙන හිටියොත් එහෙම ? මුට උකේ ඇරෙයි යුඑස්ඒ වල මෙඩිකල් බිල් ගෙවන්න ගියාම:baffled::rofl:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    Gf නම් හුකහන් පැලෙන්න
    හැම හිලටම දාපන්
    ඒක තමා දඩුවම
    බැදලා නම් සංසාරේ බවේ දුකා තමා 😂
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මට ඔහොම දෙයක් උනා, අවුරුදු 4 ලව් කරපු කෙල්ල වෙන එකෙක් එක්ක යාලු උනා, ඌට මට වඩා සල්ලි තිබුන නිසා.

    මම හොඳටම අවුල් ගියා බීල පිස්සු කෙලිය, කෙල්ල කිසි ගානක් නැතුව අරු එක්ක එහෙ මෙහෙ ගිහින් fb එකේ ෆොටෝ දැම්ම.

    දැන් ටික දවසකට කලින් මට us green card ඇදුන, මේකෙ ත්‍රෙඩ් එකකුත් දාල ඇති මම. august වල එහෙ යන්න ඉන්නෙ.

    කෙල්ල ඕක දැනගෙන දැන් msg, call ගන්නව ඉවරයක් නෑ සමාව දීල ආයේ සම්බන්දෙ පටන් ගමු කියල, කෙල්ලගෙ අම්මත් කතා කලා.

    මම දැන් ඒකිව පඩේකට ගණන් ගන්නෙ නෑ.. ඒකි අර කොල්ල එක්කත් තිබුන සම්බන්දෙ නවත්තල. :lol::lol:

    කෙල්ලෙක්ට දෙන්න පුළුවන් හොඳම දඬුවම තමා ignore කරල ඉන්න එක.
    elakiri machan.. tawa success weyan huttita pennda
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    mama nam kiyanne eyata samawa denna kiyala yalu.
    api hamoma athin waradi wenawane yalu.
    oyata puluwannam eyata samawa deela aluthen jeewath wenna patan ganna,
    deviyan wahansege ekata pathuma ekai yalu.
     
    කවදාවත් දැන දැන බදින්න නම් එපා.
    ගෙවල් වලට අප්සට් නිසා එහෙම බැන්ද එවුන් ඔක්කෝම ඩිවෝස් වෙලා තමයි නැවැත්තුවෙ.
    වැරැදි වෙන එක මනුස්ස ගතියක්, ඒත් දැන එකම වැරැද්ද දිගටම කරනවනම් පස්ස හැරිලවත් බලන්න එපා. උඹ බේරුනා කියලා සතුටු වෙයන්,
    වයිෆ්
    නම් බබාලා ඉන්නවනම් නම් කේස් එක අවුල් . එතකොට ඊට වඩා බුද්ධිමත්ව හිතලා තීරණ ගන්න ඕන, :baffled: