Jaraa Kavi - read, think and change -

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
හොඳ නිර්මාණයක් වගේම අපූරු පාඩමක්

Thank You Nanga
emoticon-0139-bow.gif
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ස්වභාව ධර්මයේ ස්වභාවය...
    හැමදෙනාටම හිතන්න වටින නිර්මාණයක්.....
    දිගටම අයියගෙ සිතට නැගෙන සිතිවිලි පන්හිදෙන් අප අතර බෙදාගන්න සුභ පැතුම්...!!!
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    ස්වභාව ධර්මයේ ස්වභාවය...
    හැමදෙනාටම හිතන්න වටින නිර්මාණයක්.....
    දිගටම අයියගෙ සිතට නැගෙන සිතිවිලි පන්හිදෙන් අප අතර බෙදාගන්න සුභ පැතුම්...!!!

    බොහොම ස්තුතියි නංගි කොමෙන්ටුවට :)
    ඔන්න මම මේක දාල එක පොරොන්දුවක් ඉෂ්ට කලා :D
    අනිත් ඒව තමයි හැබැයි :baffled::oo::dull:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔන්න මම මේක දාල එක පොරොන්දුවක් ඉෂ්ට කලා :D
    අනිත් ඒව තමයි හැබැයි :baffled::oo::dull:
    :lol: අනිත් දෙයත් බාල ගිරි දොෂයක් නොවී...
    ඉක්මනට ඉෂ්ථ කරන්න ලැබේවා...!!!
    :rofl:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ජීවිතේ යතාර්ථය අපූරුවට දැනෙන්න ලියල..
    ගොඩක් දවසකින් අයියගෙ නිර්මාණයක් දැක්කෙ..
    දිගටම ලියන්න!
    :D
     

    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    ජීවිතය අනිත්‍යය තවත් හොදින් දැනුනා
    නොපමාව කුසල් දහම්හී යෙදීමයි අපි කල යුත්තේ
    අපූරු නිර්මාණයක්
    නිර්මාණකරණයට සුබ පැතුම්