Jaraa Kavi - read, think and change -

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
Read Think & Change Your-self

u7ndf.jpg
 

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
shuh,Great kiwwa macho,:)
uba liyala ban me kawiya pissu hedennama.kiyala wedak ne ban ,me tika apitath wenakam apith nata nata innawa...
Metanin penaganna yanna one para es pana pita dekkath Tanhawa uparimai ban eta wediya...

 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
සමාජමය ප්‍රශ්ණයක් ලස්සනට පදවැලක ගොතලා...
හරිම සාර්ථක නිර්මානයක්. සුබ පැතුම් සහෝ.
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
බුදු දහමේ අනිත්‍යය අපට තදින් පසක් කල මොහොතක්...

හරිම අර්ථාන්විතයි හා කාලයට ගැලපෙයි..

දිගටම ලියන්න...ඔබට ජය...
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
මේකෙ නම දැක්කම මං හිතුවෙ පිස්සුවක් ලියලා ඇති කියලා. ඒ වුනාට මේක උපරිම යථාර්ථවාදි නිර්මාණයක්. මාරු කරනවානම් මාරු කරන්න තියෙන එකම දේ මාතෘකාව තමයි. වචනයෙන් කියන්න බැරි තරම් විශිෂ්ඨයි. ඔබට ජය.