ජෙරම් පෙන්නා පිංගුත්තර වේස බල්ලන් හොරාකයි
පට්ට බොරුනේ ඔකුන් කලින් කොප් වලත් ඇවිල්ලා පිලිඅරන් බිල්ලෝ වගේ හිටියා බොල් ණය වලට
ඒ වුනාට චීනෙත් පිලිගන්නවනේ මේගොල්ලො තායිවාන් බැංකු මංකොල්ලෙදි මුදල් විශුද්ධිකරණය කලා කියලා.පට්ට බොරුනේ ඔකුන් කලින් කොප් වලත් ඇවිල්ලා පිලිඅරන් බිල්ලෝ වගේ හිටියා බොල් ණය වලට
Trans movie eka nehProphet Joshua එක්ක බලද්දී ජෙරම් ගේ හැකියාව නම් මදි ඉතින්
![]()