ඕක ඉතින් මෙතඩ් එකක්. හැම ජාවා ෆයිල් එකකටම ඩිෆෝල්ට් කොන්ස්ට්රක්ටර් එකක් හැදෙනවා. එහෙම නැත්නම් අපිටම එකක් හදාගන්න පුළුවන්. අපි එකක් හදනවා නම් හැම වෙලේම රිටර්න් ටයිප් එකක් නැති මෙතඩ් එකක් හදන්න ඕන. ඒ කියන්නේ රිටර්න් එකක් නැහැ, කොන්ස්ට්රක්ටර් එකේ නම ජාවා ෆයිල් එකේ නම ම වෙන්න ඕන. පැරාමීටර් ඕන තරමක් තියෙන්න පුළුවන්, පරාමීටර් ඉනිට් කරන්න පුළුවන්, දැන් ඔය හදපු කොන්ස්ට්රක්ටර් එකක් තියෙනකොට ඒ ජාවා ෆයිල් එකේ මොකක් හරි මෙතඩ් එකක් කෝල් කරන්න ඔබ්ජෙක්ට් එකක් හදනකොට අනිවාර්යෙන් අර දාපු පරාමීටර් ටික හරියට දෙන්න ඕන.
මට මතක විදිහට ඔය ලිව්වේ.