Java තේරෙන්නෑනෙ

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඕක ඉතින් මෙතඩ් එකක්. හැම ජාවා ෆයිල් එකකටම ඩිෆෝල්ට් කොන්ස්ට්‍රක්ටර් එකක් හැදෙනවා. එහෙම නැත්නම් අපිටම එකක් හදාගන්න පුළුවන්. අපි එකක් හදනවා නම් හැම වෙලේම රිටර්න් ටයිප් එකක් නැති මෙතඩ් එකක් හදන්න ඕන. ඒ කියන්නේ රිටර්න් එකක් නැහැ, කොන්ස්ට්‍රක්ටර් එකේ නම ජාවා ෆයිල් එකේ නම ම වෙන්න ඕන. පැරාමීටර් ඕන තරමක් තියෙන්න පුළුවන්, පරාමීටර් ඉනිට් කරන්න පුළුවන්, දැන් ඔය හදපු කොන්ස්ට්‍රක්ටර් එකක් තියෙනකොට ඒ ජාවා ෆයිල් එකේ මොකක් හරි මෙතඩ් එකක් කෝල් කරන්න ඔබ්ජෙක්ට් එකක් හදනකොට අනිවාර්යෙන් අර දාපු පරාමීටර් ටික හරියට දෙන්න ඕන.

    මට මතක විදිහට ඔය ලිව්වේ.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මෙහෙම හිතපන්. උබේ class එක Circle. ඒ කියන්නේ circle එකක template එකක්. TeTemplate එකෙන් අලුත් circle ඒ කියන්නේ object එකක් හදද්දි radius එක constructor එකෙන් යවන්න පුලුවන්. ඊට අමතරව circle එක හදද්දී කරන්න දෙයක් තියේ නම් ඒවත් කරන්න පුලුවන්
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    සරලවම මචන් උඹ java classes ලියනවනේ
    ඒවායින් object හදන්නේ new කිය කිය
    ඒ කරනකොට දකුණෙන් දාන්නේ constructor එක
    ඒක වෙනස් විදි (custom) වලට හදාගන්නත් පුළුවන්
    නැත්තම් අපි පාවිච්චි කරන්නේ default තියෙන එකමයි

    Dog myDog = new Dog ();

    or

    Dog myDog = new Dog (breed,color);