JAVA ශාන්ත back- එක්වෙමු රට හදමු.
ලංකාව කියන්නේ මහ පුදුමාකර රටක්. මා මේ එළකිරි අවකාශයේ සමාජ සත්කාරයක් කිරීමට යන සෑම අවස්ථාවකදීම මෙහි admin හෝ නුගත් moderator ලා විසින් විවිධ වාරණ පනවයි. මා විශ්වාස කරන ආකාරයට ලංකාවේ අලුත් වැඩක් කරන සියළුම පුද්ගලයන් හොරු,මංකොල්ලා කාරයින්, යැයි හංවඩු ගැසීමක් සිදුවෙමින් පවතී.
නමුත් මා සුවිශේෂ පුද්ගලයෙකි. java කෙරෙහි විශ්වාසය තැබු දරුවන්හට ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරගැනීම සඳහා මාර්ගඋපදේශකයෙකු වශයෙන් මාගේ කාර්ය භාරය ඉටු කිරීමට මට වගකීමක් ඇත.
මෙහි සිටින අලුත් දරුවන් දැන ගත යුතුවන්නේ java භාෂාව තමයි ලෝකයේ අංක 1 පරිගණක භාෂාව. අපි මේ භාෂාව එසේ නැති නම් Mechanism එක ඔයාලා trust කරන්න ඔනේ. ඒකට හොඳම උදාහරණය තමයි. අගහරුවලට යවපු රෝවර් එකේ තියෙන්නේ java. අපි ගත්තොත් metal කොටස් වලට වැඩා java තියෙනවා. ඊට අමතරව youtube,facebook,ebay,amazon,google, යන ප්‍රධාන පෙලේ සමාගම් 10කින් සැදුම්ලත් පිරිසක්( ඒ අතර මමත් සිටිනවා) කර සමීක්ෂණයකදී java භාෂාව ලෝකයේ අංක 01 කියලා නම් කරලා තියෙනවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ මගෙන ප්‍රශ්න අහන්න එපා..
අපි බලමු උසස් පොළ අවසාන් උනාය පසු ලංකාවේ අධ්‍යාපන ක්රිමය ගත්තාම බහුතර දරුවන් අවුරුදු 5,6 නිකන් ඉන්න සිදුවෙනවා. සමහර දෙනෙක් විවිධ රැකියාවල හිර වෙනවා. අපිට ඉදිරියක් නැති වෙනවා. හැබැයි සල්ලි තියෙන කෙනෙක් කරන්නේ රටකට ගිහිල්ලා degree එකක් phd එකක් කරලා ලංකාවට ඇවිල්ලා. ඔයාලා වගේ මධ්‍යම පාන්තිකයන් තමන්ගේ ආයතන වලට ඇරගෙන වැඩ ගැනීම තමයි කරන්නේ.. ඇත්තෙන්ම මම කියන්න ඔනේ ලංකාවේ දරුවන් දක්ෂයි. ඉතින් ඔයාලගෙ ඒ දක්ෂ මොළ වලට මම පොඩි දෙයක් ඇතුලත් කිරීමක් තමයි මෙතනදී සිදුවෙන්නේ..
ලංකාවේ සුවිශේෂ පුද්ගලයින් ගොඩක් ඉන්නවා. ඒ සේරම කරන්නේ රැකියා උත්පාදනය කරන එක. එහෙම නැතුව එයා රැකියාවක් සොයන්නේ නැහැ. මගේ අලුතින් සෑදීමට යන රට හදන java බලකායට මම අන්න ඒ වගේ සුවිශේෂ පුද්ගලයින් ගෙන සැදුම්ලත් ව්‍යවසායක පිරිසක් බිහිකිරීම තමයි කරන්නේ. අනික් අය ආරම්භය සටහන් කරනකොට අපි අපේම කියලා company එකක් දාලා වාහනයක් අරන් රටට විදේශ විනිමය කෝටි ගණනින් ඇරන් එමු. අපිට ඒක කරන්න පුළුවන්. ඔව් ඔයාට ඒක කරන්න පුළුවන්. කොහොමද අපි ඒක කරන්නෙ...
දැන් ඔබ ඇස් දෙක මදක් පියාගන්න. ඔබගේ වර්ථමාන ජීවිතය අමතක කරන්න. දැන් හරි මට ඔබව පේනවා. හරි දැන් ඔබ හිතාගන්න ඔබ BMW එකක වැඩට යනවා කියලා. ඇස් වාහගෙන හොදට මෙනෙහි කරන්න. තව තව මෙනෙහි කරන්න. බස්වල යන දහඩිය පිරිණු පොඩිඋන ඇදුම් ඇඳගත් පිරිස වැඩට යන ආකාරය සහ ඔබ ඔබගේ වාහනයෙන් යන හැටි මෙනෙහි කරන්න.
දැන් ඔබගේ ඇග තුල සිටින යෝදයා අඩක් අවදිවී අවසානයි.
දැන් ඔබ නැගිටින්න. පුලුවන් තරම ශක්තිය ගන්න. ඇස් අරින්න. නැගිටලා හඩ නගලා කෑගසන්න අත් දෙක උස්සලා කෑගසන්න. අත්දෙක දෙපැත්තට දමා කෑගසන්න.අත්දෙකෙන් කකුල්දෙක අල්ලලා කෑගසන්න.ලඟ ඉන්න යාළුවා බදාගෙන කෑගසන්න.
බස්එකේ,කෝච්ච්යේ,ඔපිස්එකේ තමන් ඉන්න තැන ඉදලා හොදට කෑගසා තමන්ගේ සිතතුල සිටින යෝධයා අවදි කරන්න. දැන් ඔබ සුවිශේෂ පුද්ගලයෙක්. ඔව් ඔබට ඔනෑම අභියෝගයකට මුහුණ දෙන්න ශක්තිය තියෙනවා.
මට පේනවා දැන් ඔබට. මාගේ බලකායේ සාමජිකයෙකුලෙස මට ඔබ පෙනෙන්න පටන් ගන්නවා.
අපිට කරන්න පුළුවන්. අපි තොරතුරු තාක්ෂණයෙන් ලංකාව ඉදිරියට ගෙනියමු මහින්ද චින්තනයේ පවසන ආකාරයට තොරතුරු තාක්ෂණයින් ලංකාව ඉදිරියටම ගෙනයන බව පවසනවා. අප java වලින් එයට සවියක් වන බවට දිවුරා පොරොන්දු වෙමු..
දැන් මේක කියවපු සේරම කෑගසා අප්පුඩියක් ගසන්න....... ඔබගේ ප්‍රශ්න සියල්ල මේ මොහොතේ මගෙන අසන්න. මාහට facebook ආයතනයට proposal එකක් සාදමින් සිටී එම නිසා ඔබගේ ප්‍රශ්නවලට පිළිතුරු දිමට මට මේ මොහෙතේ හැකිය.....

### මට ජාවා හැර වෙන කිසිම දෙයක් නැත. මම ජාවා සරණ යමි###
හරි දැන් වාඩි වෙන්න.බස්එකේ,කෝච්ච්යේ,ඔපිස්එකේ තමන් ඉන්න තැන ඉදලා හොදට කෑගසා තමන්ගේ සිතතුල සිටින යෝධයා අවදි කරන්න. දැන් ඔබ සුවිශේෂ පුද්ගලයෙක්. ඔව් ඔබට ඔනෑම අභියෝගයකට මුහුණ දෙන්න ශක්තිය තියෙනවා.

Last edited: